EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය තියෙන්නේ ආස්මිගේ කේක් එක මලක් වගේ...:D

    මටනම් සයිස් එක අවුලක් නෑ.. ලැප් අනාථයො ටික මරු කියවයි දැන්..:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ අම්මේ........ :eek::eek::eek: 25000 කියන්නේ ලාවට එයාලටනම්....... අපිට උපරිමෙටත් එහා වැඩිත් වෙනවා ඔය ගාන....... :sorry:

    :yes: පොඩ්ඩොන්ට එක්ක බන් අරන් තියෙන්නේ
     

    kingdewi

    Well-known member
  • drciae.jpg

    බලු ජරා ගොඩක් උඩට රටහුණු කෑලි දාල ..ඊය :P:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කජුටික වෙලාවට දාන්න බැරි වුනා...:sorry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අශ්මි අක්කේ අපිත් එන්නද? මේ මොන කේක් එකක්ද? බටර් ද?
    Ow butter cake..:D
    නාපිය කිව්වලු.......... ඇන්ටි ඇන්ටිගේම සයිස් එකට ෆොටෝස් දාලා..........
    :sorry:
    ඔය තියෙන්නේ ආස්මිගේ කේක් එක මලක් වගේ...:D

    මටනම් සයිස් එක අවුලක් නෑ.. ලැප් අනාථයො ටික මරු කියවයි දැන්..:P

    :Dtnx
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගොඩ වගේ :cool: අනිවා කිඹුලා,කිනා සහ මම ඇතුළු අනික් අය උඹ ගොඩ යනවා දකින්න ලොකු කැමැත්තකින් බන් ඉන්නේ ... :yes:

    1000 කොළ මට තමා අලවන්න වෙන්නේ බිල ආපුවම :(

    :cool: දන්නවා බොල ඒක..... අද නොකා නොබී වැඩ..... හාඩ් එක අවුලක් නෑ.... මම CCTV එකටම ගහලා චෙක් කරන ගමන්...... :yes: OS දාන්න නම් බෑ...... බෑඩ් සෙක්ටර්ස්.... අපේ වැඩේට ශේප්...... :yes:

    :shocked: ඔව් බං ඔය ක්‍රෙඩිට් කාඩ් එක නම් වහක්..... තේරෙන්නේ නැතුව හිර වෙන්නේ ඕක නිසා...... :( ඈතුවත් බෑ..... නැතුවත් බෑ...... :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හත් දවසක් පැණි රස දිහා බලන්න හිතින්නේ නෑ යකෝ මේවා දැක්කම :eek:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බලු ජරා ගොඩක් උඩට රටහුණු කෑලි දාල ..ඊය :P:P

    හකුරුවල පාට හරි නෑ...හැබැයි කාපු කට්ටියනන් අවන්කවම රහයි කිව්වා...මමත් හරිම අප්සෙට් එකේ හිටියේ නියම පාට ආවෙ නැති නිසා...ඒත් දැන් අවුලක් නෑ...මම හදපෙ දේට වටිනාකමක් දෙන්න ඕනේ කෙනා ඒ විදිහටම ඒක දුන්නා...:)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked::shocked::shocked::shocked::eek::eek::eek:ඔයාගේ ෆොටෝස් ද........? මේකේ දානවද.........? දවස් හතරකින් pm කරන්නම් කියලනේ කිව්වේ........

    http://postimage.org මේකට ගිහිල්ල අප්ලෝඩ් කරලා එකේ ලින්ක් එක දාන්න....... එතන ලිස්ට් එකෙන් ඕන සයිස් එක ගැලපෙන සයිස් එක තෝරාගන්න.......


    මේක දැක්කේ නැතිද දෙයියනේ......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: දන්නවා බොල ඒක..... අද නොකා නොබී වැඩ..... හාඩ් එක අවුලක් නෑ.... මම CCTV එකටම ගහලා චෙක් කරන ගමන්...... :yes: OS දාන්න නම් බෑ...... බෑඩ් සෙක්ටර්ස්.... අපේ වැඩේට ශේප්...... :yes:

    :shocked: ඔව් බං ඔය ක්‍රෙඩිට් කාඩ් එක නම් වහක්..... තේරෙන්නේ නැතුව හිර වෙන්නේ ඕක නිසා...... :( ඈතුවත් බෑ..... නැතුවත් බෑ...... :dull:

    මම කාවෙත් ගෙදර ඇවිල්ල බන් උදේ ගෙදරින් බීපු තේ එකයි ඔෆිස් ගිහින් අම්මා දුන්න තේ එක විතරි බිව්වේ :sorry: අපිට ලෙඩක් හැදෙනවා වෙලාවට නොකා
     

    kingdewi

    Well-known member
  • හකුරුවල පාට හරි නෑ...හැබැයි කාපු කට්ටියනන් අවන්කවම රහයි කිව්වා...මමත් හරිම අප්සෙට් එකේ හිටියේ නියම පාට ආවෙ නැති නිසා...ඒත් දැන් අවුලක් නෑ...මම හදපෙ දේට වටිනාකමක් දෙන්න ඕනේ කෙනා ඒ විදිහටම ඒක දුන්නා...:)

    විහිළුවට අශ්මියෝ කිවුවේ ..මේ විදියට කෑමක් හදල ගෙදර අයට දුන්නම බඩ විතරක් නෙවේ හිතත් පිරෙනවා :D

    ඔය ලස්සනට තියෙන්නේ :love:
     
    Status
    Not open for further replies.