EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: සංජියවද මලිත්තවද නියෝජ්‍ය ඈමති කරන්නේ....?? :P

    නිතරඟයෙන් මලිත්තා :lol: ඌට පුළුවන් ලොවත් රහස් ගිවිසුම් ගහන්න :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :)

    ඒකෙන් කෙරෙන ප්‍රධාන කාර්‍යන් පොඩ්ඩක් කියන්න බලන්න..:lol:

    මාව බෑන් වෙයි යෝධියේ :angry:

    දින සීයෙන් පලදාව දෙනවා :lol:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල්...3 ට විතර දවල් කෑම එක හම්බු වෙයි :lol:

    :yes: හවස 3.30ට තමා කතා කරලා ඈහුවේ කන්න එන්නේ නැද්ද කියලා..... ඒ වෙලාවේ තමා උයලා ඉවර වෙන්න ඈත්තේ...... :dull: (මේ උඹ ගින්න එහෙම දෙනවා නෙවේ මේවා කිව්වා කියලා එහෙම...... :angry: )
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතින් හලෝ ඔයා පොඩි ලමයෙක්ද?කඩෙන් කෑම එකක් අරන් කන්න පුලුවන්නේ...පොඩි දේවල් ලොකුවට ගනන් ගන්න එපා මල්ලි...අනික තමන්ගෙ සෞක්‍ය ගැන වගකීම තියෙන්න ඕනේ තමන්ට..ලෙඩ වුනොත් විඳවන්නේ වෙන කවුරුවත් නෙමෙයි..

    :frown: උයන්න පිහන්න ඕනා ඔක්කොම සප්ලයි කරලා..... මම කන්න ඕනා කඩෙන්ද බොල.....?? :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර වටලප්පමට කිවුව එක බන් !

    මීටූ බන් :( පව් ආසාවෙන් දාපු එකනේ :cool: මොනා උනත් ඒකිගේ හිත හොඳයි
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කතා කරලා සහයෝගෙන් කරගනින් මචන් ..දියුණු වෙන්නේ උඹ විතරක් ගොඩයන්න නෙවෙයි නේ ?
    :yes:
    :shocked: ඔව් නේන්නම්.... අපි වගේ ටොයියෝ නෙවේ නේ මෙයාලා...... :yes:
    අනේ මේ...මටනන් නිස්කාරනේ නාස්ති කරන්න සල්ලි නෑ...ගානත් ඉතුරුකරන්,වියදම් කරන ගානට වටින දෙයක් ගන්නව මිසක්..:yes:
    මාව බෑන් වෙයි යෝධියේ :angry:

    :lol::rofl:
     
    kingdewi

    Well-known member
  • :yes: හවස 3.30ට තමා කතා කරලා ඈහුවේ කන්න එන්නේ නැද්ද කියලා..... ඒ වෙලාවේ තමා උයලා ඉවර වෙන්න ඈත්තේ...... :dull: (මේ උඹ ගින්න එහෙම දෙනවා නෙවේ මේවා කිව්වා කියලා එහෙම...... :angry: )

    ත්‍රෙඩ් එක පුරා ඕක කියා කියා ඉන්නෙපා මලයෝ ..හොඳින් කියහන් නංගිට ..එයා තේරුම් ගනියි බන් :sorry::sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යුරාජ්ට දෙන්න වෙන්නේ ජ්‍යෙෂ්ට ඇමති කම ද ?:P

    රනිල්ට වගේ ඌට දෙන්න ඕන තරුණ කටයුතු ඇමති කම :P කාන්තා දීල බෑ ... දින සීයේ වැඩපිළිවෙලට අනුගත වෙන්න ඌට ඇහක් ද මන්ද :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කතා කරලා සහයෝගෙන් කරගනින් මචන් ..දියුණු වෙන්නේ උඹ විතරක් ගොඩයන්න නෙවෙයි නේ ?

    :dull: හදන්න බෑ බං..... ඒ නිසා තනියම ගේම ගහගන්න මම තීරණය කරා...... :yes:

    නැත්නම් අද ගෙදර හිටිය එකේ.... හෙටට ඕනා කරන දේවල් ටික; සුද්ද කරලා; කපලා කොටලා; ෆ්‍රිජ් එකට දාලා තිබ්බා නම්.... හෙට උදේට ෆ්‍රිජ් එකෙන් එලියට ගත්තා..... වලන් වලට දාගෙන දාගෙන ගියා..... ලිපේ තිබ්බා.... වැඩේ ඉවරයිනේ.... කොහෙද එහෙම මොලයක්....... :dull: :(
     
    kingdewi

    Well-known member
  • රනිල්ට වගේ ඌට දෙන්න ඕන තරුණ කටයුතු ඇමති කම :P කාන්තා දීල බෑ ... දින සීයේ වැඩපිළිවෙලට අනුගත වෙන්න ඌට ඇහක් ද මන්ද :eek:

    තරුණ කටයුතු සහ තරුණ ක්‍රියාකාරිකම් පිලිබඳ ඇමති :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :)

    ඒකෙන් කෙරෙන ප්‍රධාන කාර්‍යන් පොඩ්ඩක් කියන්න බලන්න..:lol:

    වර සෙකට්‍රි කමට පෙන්නන්න :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes: හවස 3.30ට තමා කතා කරලා ඈහුවේ කන්න එන්නේ නැද්ද කියලා..... ඒ වෙලාවේ තමා උයලා ඉවර වෙන්න ඈත්තේ...... :dull: (මේ උඹ ගින්න එහෙම දෙනවා නෙවේ මේවා කිව්වා කියලා එහෙම...... :angry: )

    :frown: උයන්න පිහන්න ඕනා ඔක්කොම සප්ලයි කරලා..... මම කන්න ඕනා කඩෙන්ද බොල.....?? :angry:

    අපෝ මෙයාත් එක්ක කොහොමද දන්නෑ අර අහින්සකී ජීවත් වෙන්නේ..ඔහොම හිතන්න එපා ගොනෝ..තමන්ගේ වයිෆ් නේද?දැන් කෝල් කරපු එකද වැරදි?කෝල් නොකර හිටියනන්...ප්‍රශ්න හොයනවා..දැන් හැමදාම කඩෙන් කන්නද මම කිව්වේ...ඉඳලා හිටලා ඔහොම වුනාම කෙන්ති ගන්නෙ නැතුව කඩෙන් කෑම එකක් අරන කන්න කියලා කිව්වේ...:angry:
     
    kingdewi

    Well-known member
  • :dull: හදන්න බෑ බං..... ඒ නිසා තනියම ගේම ගහගන්න මම තීරණය කරා...... :yes:

    නැත්නම් අද ගෙදර හිටිය එකේ.... හෙටට ඕනා කරන දේවල් ටික; සුද්ද කරලා; කපලා කොටලා; ෆ්‍රිජ් එකට දාලා තිබ්බා නම්.... හෙට උදේට ෆ්‍රිජ් එකෙන් එලියට ගත්තා..... වලන් වලට දාගෙන දාගෙන ගියා..... ලිපේ තිබ්බා.... වැඩේ ඉවරයිනේ.... කොහෙද එහෙම මොලයක්....... :dull: :(

    මොලේ පෑදෙන්න , අද ඔය ලැප් එක පැත්තකට දාල ..පොඩි ආලවන්තකමක් පාල :love: (දන්නවනේ ඉතින් ) ඔය ටික කිවුවනම් බලන්න :love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: හදන්න බෑ බං..... ඒ නිසා තනියම ගේම ගහගන්න මම තීරණය කරා...... :yes:

    නැත්නම් අද ගෙදර හිටිය එකේ.... හෙටට ඕනා කරන දේවල් ටික; සුද්ද කරලා; කපලා කොටලා; ෆ්‍රිජ් එකට දාලා තිබ්බා නම්.... හෙට උදේට ෆ්‍රිජ් එකෙන් එලියට ගත්තා..... වලන් වලට දාගෙන දාගෙන ගියා..... ලිපේ තිබ්බා.... වැඩේ ඉවරයිනේ.... කොහෙද එහෙම මොලයක්....... :dull: :(

    අයියා මේක ඇස්.ඇම්.ඇස් කොරන්නද ? ශ්‍රී ලංකා තැපෑලෙන් යවන්නද ? :eek::shocked:
     
    Status
    Not open for further replies.