සංජියවද මලිත්තවද නියෝජ්‍ය ඈමති කරන්නේ....??
![]()
නිතරඟයෙන් මලිත්තා
ඌට පුළුවන් ලොවත් රහස් ගිවිසුම් ගහන්න 
සංජියවද මලිත්තවද නියෝජ්‍ය ඈමති කරන්නේ....??
![]()
ඌට පුළුවන් ලොවත් රහස් ගිවිසුම් ගහන්න 
අපෝ මට බෑ බොල නලවන්න ....උඹ ලස්සනට නලෝනවා
මොකද්ද සර වැඩි ?![]()
ඒකෙන් කෙරෙන ප්‍රධාන කාර්යන් පොඩ්ඩක් කියන්න බලන්න..![]()

ලොල්...3 ට විතර දවල් කෑම එක හම්බු වෙයි![]()
හවස 3.30ට තමා කතා කරලා ඈහුවේ කන්න එන්නේ නැද්ද කියලා..... ඒ වෙලාවේ තමා උයලා ඉවර වෙන්න ඈත්තේ......
(මේ උඹ ගින්න එහෙම දෙනවා නෙවේ මේවා කිව්වා කියලා එහෙම......
) නිතරඟයෙන් මලිත්තාඌට පුළුවන් ලොවත් රහස් ගිවිසුම් ගහන්න
![]()

ඉතින් හලෝ ඔයා පොඩි ලමයෙක්ද?කඩෙන් කෑම එකක් අරන් කන්න පුලුවන්නේ...පොඩි දේවල් ලොකුවට ගනන් ගන්න එපා මල්ලි...අනික තමන්ගෙ සෞක්‍ය ගැන වගකීම තියෙන්න ඕනේ තමන්ට..ලෙඩ වුනොත් විඳවන්නේ වෙන කවුරුවත් නෙමෙයි..
උයන්න පිහන්න ඕනා ඔක්කොම සප්ලයි කරලා..... මම කන්න ඕනා කඩෙන්ද බොල.....?? 
අර වටලප්පමට කිවුව එක බන් !
පව් ආසාවෙන් දාපු එකනේ
මොනා උනත් ඒකිගේ හිත හොඳයිකතා කරලා සහයෝගෙන් කරගනින් මචන් ..දියුණු වෙන්නේ උඹ විතරක් ගොඩයන්න නෙවෙයි නේ ?

අනේ මේ...මටනන් නිස්කාරනේ නාස්ති කරන්න සල්ලි නෑ...ගානත් ඉතුරුකරන්,වියදම් කරන ගානට වටින දෙයක් ගන්නව මිසක්..ඔව් නේන්නම්.... අපි වගේ ටොයියෝ නෙවේ නේ මෙයාලා......
![]()

මාව බෑන් වෙයි යෝධියේ![]()

හවස 3.30ට තමා කතා කරලා ඈහුවේ කන්න එන්නේ නැද්ද කියලා..... ඒ වෙලාවේ තමා උයලා ඉවර වෙන්න ඈත්තේ......
(මේ උඹ ගින්න එහෙම දෙනවා නෙවේ මේවා කිව්වා කියලා එහෙම......
)

යුරාජ්ට දෙන්න වෙන්නේ ජ්‍යෙෂ්ට ඇමති කම ද ?![]()
කාන්තා දීල බෑ ... දින සීයේ වැඩපිළිවෙලට අනුගත වෙන්න ඌට ඇහක් ද මන්ද 
කතා කරලා සහයෝගෙන් කරගනින් මචන් ..දියුණු වෙන්නේ උඹ විතරක් ගොඩයන්න නෙවෙයි නේ ?
හදන්න බෑ බං..... ඒ නිසා තනියම ගේම ගහගන්න මම තීරණය කරා......

මාව බෑන් වෙයි යෝධියේ
දින සීයෙන් පලදාව දෙනවා![]()

රනිල්ට වගේ ඌට දෙන්න ඕන තරුණ කටයුතු ඇමති කමකාන්තා දීල බෑ ... දින සීයේ වැඩපිළිවෙලට අනුගත වෙන්න ඌට ඇහක් ද මන්ද
![]()

ඒකෙන් කෙරෙන ප්‍රධාන කාර්යන් පොඩ්ඩක් කියන්න බලන්න..![]()

හවස 3.30ට තමා කතා කරලා ඈහුවේ කන්න එන්නේ නැද්ද කියලා..... ඒ වෙලාවේ තමා උයලා ඉවර වෙන්න ඈත්තේ......
(මේ උඹ ගින්න එහෙම දෙනවා නෙවේ මේවා කිව්වා කියලා එහෙම......
)
උයන්න පිහන්න ඕනා ඔක්කොම සප්ලයි කරලා..... මම කන්න ඕනා කඩෙන්ද බොල.....??
![]()

හදන්න බෑ බං..... ඒ නිසා තනියම ගේම ගහගන්න මම තීරණය කරා......
![]()
නැත්නම් අද ගෙදර හිටිය එකේ.... හෙටට ඕනා කරන දේවල් ටික; සුද්ද කරලා; කපලා කොටලා; ෆ්‍රිජ් එකට දාලා තිබ්බා නම්.... හෙට උදේට ෆ්‍රිජ් එකෙන් එලියට ගත්තා..... වලන් වලට දාගෙන දාගෙන ගියා..... ලිපේ තිබ්බා.... වැඩේ ඉවරයිනේ.... කොහෙද එහෙම මොලයක්.......![]()
![]()
(දන්නවනේ ඉතින් ) ඔය ටික කිවුවනම් බලන්න 
නිතරඟයෙන් මලිත්තාඌට පුළුවන් ලොවත් රහස් ගිවිසුම් ගහන්න
![]()

හෆොයි මොරටුවෙන් ලිදේ...... 