EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: කොහෙටද බං ඕවා සේව් කරන්නේ.....?? :rolleyes:

    ඩ්‍රයිව් දෙකට හාඩ් දෙකක් එහෙම් පිටින් දාල තියෙන්නේ.. පාටිෂන් නෑ...:P

    ඒකත් මදි දැන්..:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලෝ අර දේසනේ තියන්න එපා බන් .. :P විලට පනින්න වෙන්නේ අපිට ...නැන්දා ආන්ඬු පක්සේට ගිහින් :dull:

    :rofl: මම තමා ජනතාව..... ආණ්ඩුවේ වැඩ වලටයි..... විපක්ෂේ වැඩ වලටයි තැලෙන්නේ අහිංසක මම..... :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුලා කිව්වේ ඉඹින්න ...ඒත් මම කරේ :baffled:

    images

    ඇතුලේ මොනාද තිබ්බේ..:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හික් හික් ... මන්ත්‍රී ගොබිලොන් යට වෙන්නෙත් මෙහෙමයි :baffled: ...දැන් ඉන්නවා ගොදුර ගීලපු පිඹුරා වගේ නොකර සද්ද නැන්දා :rofl:

    නැන්දා කොහොමත් ඉන්නේ එහෙම තමා..:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: මම තමා ජනතාව..... ආණ්ඩුවේ වැඩ වලටයි..... විපක්ෂේ වැඩ වලටයි තැලෙන්නේ අහිංසක මම..... :(


    තෝ බාකීර් මාකර් වගේ පලයන් අකුලාගෙන :rofl: තැලෙන්නේ තෝ නෙමේ යකෝ තොට ඇඩ්වයිස් දෙන අපි :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැන්දා කොහොමත් ඉන්නේ එහෙම තමා..:lol:

    පුතේ නැන්දා ත්‍රෙඩ් එක නිරීක්ෂණය කරමින් ඇත්තේ . ,,, උඹට අනික් කකුල ගැන ආසාවක් තිබේද ? :rolleyes::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං යනවා ඕයි ...අපේ ගෑනිටත් ඕනලු රෙද්දක් :oo: මොන මල පයන්නක් ද මේක ? :angry: හීනෙන් ෆ්‍රිජ් නොපෙනේවා :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පට්ට ..අලුත් ෆ්‍රිජ් එකට සහ නැන්දම්මා ලේලි ලවු එකට මගේ සුබපැතුම් !:lol:

    :shocked: නැන්දම්මා ලේලි ලව් එක නම් ඉතින් තව ස්වල්ප දවසයි..... අත්දැකීමෙන් කියන්නේ....... කොච්චර දුන්නත් ලේලි සංතෘප්ත කරන්න අමාරුයි...... :dull: :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පුතේ නැන්දා ත්‍රෙඩ් එක නිරීක්ෂණය කරමින් ඇත්තේ . ,,, උඹට අනික් කකුල ගැන ආසාවක් තිබේද ? :rolleyes::baffled:

    කට ඇරගෙන දොයි ඇතී..:dull:

    මෙහෙ ඇවිල්ලත් පුටුව උඩ දොයි.:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::rofl: අපි රෙදි නැතුව ලිඳේ ..අරූ නම් ෆ්‍රිජ් එක ඇතුලේ නිදියයි :rofl: ගෑණුන් වනාහි :dull::baffled: (මටත් අදාලයි) :oo:

    :dull: අද ෆ්‍රිජ් එක වටේ කැරකැවේ...... :P

    මම ලිදේ...... කොහොමද දෙයියන්ගේ මොලේ...... :baffled: :rofl:
     
    Status
    Not open for further replies.