හික් හික් ... මන්ත්රී ගොබිලොන් යට වෙන්නෙත් මෙහෙමයි...දැන් ඉන්නවා ගොදුර ගීලපු පිඹුරා වගේ නොකර සද්ද නැන්දා
![]()
ඕක දිරවනකල් විතරයිහික් හික් ... මන්ත්රී ගොබිලොන් යට වෙන්නෙත් මෙහෙමයි...දැන් ඉන්නවා ගොදුර ගීලපු පිඹුරා වගේ නොකර සද්ද නැන්දා
![]()
ඕක දිරවනකල් විතරයිPlz refer this....කජුටික වෙලාවට දාන්න බැරි වුනා...![]()

ආණ්ඩු පක්සේ දන්නවා නිලයට ගසල දොයි කරවන්න![]()

කොහෙටද බං ඕවා සේව් කරන්නේ.....??
![]()


කිඹුලෝ අර දේසනේ තියන්න එපා බන් ..විලට පනින්න වෙන්නේ අපිට ...නැන්දා ආන්ඬු පක්සේට ගිහින්
![]()
මම තමා ජනතාව..... ආණ්ඩුවේ වැඩ වලටයි..... විපක්ෂේ වැඩ වලටයි තැලෙන්නේ අහිංසක මම..... 
හික් හික් ... මන්ත්රී ගොබිලොන් යට වෙන්නෙත් මෙහෙමයි...දැන් ඉන්නවා ගොදුර ගීලපු පිඹුරා වගේ නොකර සද්ද නැන්දා
![]()

මම තමා ජනතාව..... ආණ්ඩුවේ වැඩ වලටයි..... විපක්ෂේ වැඩ වලටයි තැලෙන්නේ අහිංසක මම.....
![]()
තැලෙන්නේ තෝ නෙමේ යකෝ තොට ඇඩ්වයිස් දෙන අපි 
නැන්දා කොහොමත් ඉන්නේ එහෙම තමා..![]()


පට්ට ..අලුත් ෆ්රිජ් එකට සහ නැන්දම්මා ලේලි ලවු එකට මගේ සුබපැතුම් !![]()
නැන්දම්මා ලේලි ලව් එක නම් ඉතින් තව ස්වල්ප දවසයි..... අත්දැකීමෙන් කියන්නේ....... කොච්චර දුන්නත් ලේලි සංතෘප්ත කරන්න අමාරුයි......

පුතේ නැන්දා ත්රෙඩ් එක නිරීක්ෂණය කරමින් ඇත්තේ . ,,, උඹට අනික් කකුල ගැන ආසාවක් තිබේද ?![]()


අපි රෙදි නැතුව ලිඳේ ..අරූ නම් ෆ්රිජ් එක ඇතුලේ නිදියයි
ගෑණුන් වනාහි
(මටත් අදාලයි)
![]()
අද ෆ්රිජ් එක වටේ කැරකැවේ......
