EK Married Club-12

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • මං යනවා ඕයි ...අපේ ගෑනිටත් ඕනලු රෙද්දක් :oo: මොන මල පයන්නක් ද මේක ? :angry: හීනෙන් ෆ්‍රිජ් නොපෙනේවා :oo:

    හුටාය :shocked:
    :shocked: නැන්දම්මා ලේලි ලව් එක නම් ඉතින් තව ස්වල්ප දවසයි..... අත්දැකීමෙන් කියන්නේ....... කොච්චර දුන්නත් ලේලි සංතෘප්ත කරන්න අමාරුයි...... :dull: :lol:

    ලොල්ස් ...:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: නැන්දම්මා ලේලි ලව් එක නම් ඉතින් තව ස්වල්ප දවසයි..... අත්දැකීමෙන් කියන්නේ....... කොච්චර දුන්නත් ලේලි සංතෘප්ත කරන්න අමාරුයි...... :dull: :lol:

    :shocked::shocked::shocked::baffled:

    no comments එක්කෝ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: අද ෆ්‍රිජ් එක වටේ කැරකැවේ...... :P

    මම ලිදේ...... කොහොමද දෙයියන්ගේ මොලේ...... :baffled: :rofl:

    දෙයියෝ නම් දෙයියන්ගෙත් දෙයියෙක් ඕයි !! :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked::shocked::baffled:

    no comments එක්කෝ

    3025-if-you-know-what-i-mean.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික් හික් ... මන්ත්‍රී ගොබිලොන් යට වෙන්නෙත් මෙහෙමයි :baffled: ...දැන් ඉන්නවා ගොදුර ගීලපු පිඹුරා වගේ නොකර සද්ද නැන්දා :rofl:

    :rofl: නැන්දා සිංගර් ජියෝ ෆ්‍රිජ් එකක් සමග ලිදේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං යනවා ඕයි ...අපේ ගෑනිටත් ඕනලු රෙද්දක් :oo: මොන මල පයන්නක් ද මේක ? :angry: හීනෙන් ෆ්‍රිජ් නොපෙනේවා :oo:

    :shocked: හුටා ඒ නැන්දිටත් ෆ්‍රිජ් ආසාව ආවාද.....?? එල එල.... හෙට පෝර ටිකක් දම්මන්නම්........ 59000 කට කෙලවෙන්න..... :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: නැන්දා සිංගර් ජියෝ ෆ්‍රිජ් එකක් සමග ලිදේ..... :P

    ලයිට් බිල අඩු කරනවා - ඕනේ වලියක් ශේප් වෙනවා
    මසුරං සිංගර් නාමය........//
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලයිට් බිල අඩු කරනවා - ඕනේ වලියක් ශේප් වෙනවා
    මසුරං සිංගර් නාමය........//

    :rofl: සිංගර්/සිසිල් දෙකම හදන්නේ එකම කම්පැණි එකක්..... මම හිතන්නේ ඉනෝවෙක්ස් කාරයින්ගේ ෆ්‍රිජ් එක හදන්නෙත් උන්ම තමා..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: සිංගර්/සිසිල් දෙකම හදන්නේ එකම කම්පැණි එකක්..... මම හිතන්නේ ඉනෝවෙක්ස් කාරයින්ගේ ෆ්‍රිජ් එක හදන්නෙත් උන්ම තමා..... :yes:

    ඔක්කොම කෑලි ටික ගෙනල්ලා ඇසෙම්බල් කරලා ඩබල් ගානට දෙනවලු. ගෙවල් ගාව එකෙක් ඇසෙම්බල් කරන තැන වැඩ කරනවා.. මෙලෝ රහක් නෑ කියල ඌම කියනවා..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔක්කොම කෑලි ටික ගෙනල්ලා ඇසෙම්බල් කරලා ඩබල් ගානට දෙනවලු. ගෙවල් ගාව එකෙක් ඇසෙම්බල් කරන තැන වැඩ කරනවා.. මෙලෝ රහක් නෑ කියල ඌම කියනවා..:dull:

    :shocked: සිංගර් / සිසිල්ද....?? ඉනෝවෙක්ස් ද....??

    කොයික උනත් ඉතින් මයික්‍රෝ කාර් වගේ නැතෑ..... :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: සිංගර්/සිසිල් දෙකම හදන්නේ එකම කම්පැණි එකක්..... මම හිතන්නේ ඉනෝවෙක්ස් කාරයින්ගේ ෆ්‍රිජ් එක හදන්නෙත් උන්ම තමා..... :yes:

    ටහිකෙයි :shocked: එහෙමද? ඉස්සර සිසිල් කියන්නේ හොඳ brand එකක් නේද?
     
    Status
    Not open for further replies.