මං යනවා ඕයි ...අපේ ගෑනිටත් ඕනලු රෙද්දක්මොන මල පයන්නක් ද මේක ?
හීනෙන් ෆ්රිජ් නොපෙනේවා
![]()
හුටාය

නැන්දම්මා ලේලි ලව් එක නම් ඉතින් තව ස්වල්ප දවසයි..... අත්දැකීමෙන් කියන්නේ....... කොච්චර දුන්නත් ලේලි සංතෘප්ත කරන්න අමාරුයි......
![]()
![]()
ලොල්ස් ...

අද ෆ්රිජ් එක වටේ කැරකැවේ......
![]()
මම ලිදේ...... කොහොමද දෙයියන්ගේ මොලේ......![]()
![]()
පට්ට ඕයි . උඹට අද සිට ඩ්රයි සීසන් !අද ෆ්රිජ් එක වටේ කැරකැවේ......
![]()
මම ලිදේ...... කොහොමද දෙයියන්ගේ මොලේ......![]()
![]()

හික් හික් ... මන්ත්රී ගොබිලොන් යට වෙන්නෙත් මෙහෙමයි...දැන් ඉන්නවා ගොදුර ගීලපු පිඹුරා වගේ නොකර සද්ද නැන්දා
![]()
නැන්දා සිංගර් ජියෝ ෆ්රිජ් එකක් සමග ලිදේ..... 
තෝ බාකීර් මාකර් වගේ පලයන් අකුලාගෙනතැලෙන්නේ තෝ නෙමේ යකෝ තොට ඇඩ්වයිස් දෙන අපි
![]()

මං යනවා ඕයි ...අපේ ගෑනිටත් ඕනලු රෙද්දක්මොන මල පයන්නක් ද මේක ?
හීනෙන් ෆ්රිජ් නොපෙනේවා
![]()
හුටා ඒ නැන්දිටත් ෆ්රිජ් ආසාව ආවාද.....?? එල එල.... හෙට පෝර ටිකක් දම්මන්නම්........ 59000 කට කෙලවෙන්න..... 
නැන්දා සිංගර් ජියෝ ෆ්රිජ් එකක් සමග ලිදේ.....
![]()
no comments එක්කෝ
එහෙම එකක් නෙවේ උට්ටෝ කිව්වේ...... නොදකින් තොපේ වල් හිත....... 
දෙයියෝ නම් දෙයියන්ගෙත් දෙයියෙක් ඕයි !!![]()
වැඩ අවුල් වේගෙන එනකොට ෆයිල් එකක් පෙන්නුවා.... බය කරගත්තා...... 
ලයිට් බිල අඩු කරනවා - ඕනේ වලියක් ශේප් වෙනවා
මසුරං සිංගර් නාමය........//

සිංගර්/සිසිල් දෙකම හදන්නේ එකම කම්පැණි එකක්..... මම හිතන්නේ ඉනෝවෙක්ස් කාරයින්ගේ ෆ්රිජ් එක හදන්නෙත් උන්ම තමා..... 

ඔක්කොම කෑලි ටික ගෙනල්ලා ඇසෙම්බල් කරලා ඩබල් ගානට දෙනවලු. ගෙවල් ගාව එකෙක් ඇසෙම්බල් කරන තැන වැඩ කරනවා.. මෙලෝ රහක් නෑ කියල ඌම කියනවා..![]()
සිංගර් / සිසිල්ද....?? ඉනෝවෙක්ස් ද....?? 
සිංගර්/සිසිල් දෙකම හදන්නේ එකම කම්පැණි එකක්..... මම හිතන්නේ ඉනෝවෙක්ස් කාරයින්ගේ ෆ්රිජ් එක හදන්නෙත් උන්ම තමා.....
![]()
එහෙමද? ඉස්සර සිසිල් කියන්නේ හොඳ brand එකක් නේද?