මචංලා අපි ඡන්දේ දුන්නේ කාටද? මොන පක්ෂෙටද කියල අවශ්‍ය නම් පත්වෙන රජයට කරන්න පුලුවන්ද?
උදා-
මම මේ පාර my3 ට දුන්නොත් වැරදිලාවත් මහින්ද දින්නොත් රජයට පුලුවන්ද අවශ්‍යනම් බලන්න මම ඡන්දෙ දුන්නේ කාටද ? මොන පක්ෂෙටද කියල?
![]()
nope. its anonymous
bun umba kawadawat chnadayak dala nadda?
namak gamak natiwa kola kalla katirayak gahala petiyakata dammata passe kawda damme kohenda damme kiyala hoyana puluwanda gon wasso

bun umba kawadawat chnadayak dala nadda?
namak gamak natiwa kola kalla katirayak gahala petiyakata dammata passe kawda damme kohenda damme kiyala hoyana puluwanda gon wasso


ඕනෑම කෙනෙක් චන්දෙ දුන්නේ කාටද කියල හොයන්න පුළුවන්, එත් මම හිතන්නේ ඒක බලන්න නම් ලේසි වෙන්නේ නැහැ උසාවි නියෝගයක් නැතිව.

උසාවි නියෝග නම් මොනවද බන් උසාවිය වැඩ කරන්නේ ජනාධිපතිට ඕන විදියටනේ 



hoyanna puluwan man ahala thiyena vidihata. oyage nama kiyawanakota chanda pole man hithanne ankayak enawa oyata hambu wena chanda koleta. eken hoyanna puluwan e number eka haraha. usaviye niyogayak nethuwa hoyanna be hebei man hithanne. meka hariyatama sure ne. ahala thiyena deyak witharai.
බෑ එහෙම කරන්න බෑ.....
Court order eketawath eka keranne be ! Its out of law. Mahajanathawage prajathanthrawadee aithiya 
...ඕනෙම නම් උන් කැමති කෙනෙක්ට උබ චන්දෙ දුන්න කියල ඔප්පු කරවන්නත් පුළුවන්...ඇයි අවුල්ද දැන්?
එකයි කියන්නේ මයිත්‍රී ට චන්දෙ දීල මේ ක්‍රමය අයින් කරන්න සහයෝගය දෙන්න කියල 