මචංලා අපි ඡන්දේ දුන්නේ කාටද? මොන පක්ෂෙටද කියල අවශ්‍ය නම් පත්වෙන රජයට කරන්න පුලුවන්ද?
උදා-
මම මේ පාර my3 ට දුන්නොත් වැරදිලාවත් මහින්ද දින්නොත් රජයට පුලුවන්ද අවශ්‍යනම් බලන්න මම ඡන්දෙ දුන්නේ කාටද ? මොන පක්ෂෙටද කියල?
![]()

ඕනෑම කෙනෙක් චන්දෙ දුන්නේ කාටද කියල හොයන්න පුළුවන්, එත් මම හිතන්නේ ඒක බලන්න නම් ලේසි වෙන්නේ නැහැ උසාවි නියෝගයක් නැතිව.
online chandayak nan puluwan ip eken![]()

nope. its anonymous
bun umba kawadawat chnadayak dala nadda?
namak gamak natiwa kola kalla katirayak gahala petiyakata dammata passe kawda damme kohenda damme kiyala hoyana puluwanda gon wasso
ඕනෑම කෙනෙක් චන්දෙ දුන්නේ කාටද කියල හොයන්න පුළුවන්, එත් මම හිතන්නේ ඒක බලන්න නම් ලේසි වෙන්නේ නැහැ උසාවි නියෝගයක් නැතිව.
අප්ටසිරි ඒ කියන්නේ පුුලුවන්ද?උසාවි නියෝග නම් මොනවද බන් උසාවිය වැඩ කරන්නේ ජනාධිපතිට ඕන විදියටනේ
![]()
බෑ එහෙම කරන්න බෑ.....
![]()
පිස්ස්සුද බන් එහෙම කරන්න පුලුවන්ද.
Ubata pissuda ban.
බෑ. කොහොමවත් ඒක හොයන්න බෑ.
එහෙම කරන්න බෑ උබ බය නැතුව MY3ට චන්දෙ දාපන්..
ABSOLUTELY NO..IT'S ANONYMOUS..SO DON"T WORRY AND CAST YOUR VOTE PROPERLY..![]()
online chandayak nan puluwan ip eken![]()
Postal Votes nam balanna puluwan, Chanda kole(Ballot Paper) thiyana serial number eken puluwan e number ekata register wela inna chanda dayakayawa dana ganna. But, normal chandayakanam balanna widihak naha![]()
උබ කවදාවත් චන්දේ දාල නැනෙද? කිසිම ලෙසකවුද දැම්මේ කියලා සොයන්න බැ බන්
chanda kole namak nathi nisa agili salakunu walin thamai hoyanna wenne ..![]()
hoyanna ba ban..ehema hoyagatta ekak gana uba ahala tiynawada?
![]()
ai bn meeta kalin chande daala nadda? vote karana eke kohewath kagewath name ekak mukuth na. mokekta wath hoyanna ba a a vote card eka kageda kiyala
hoyanna puluwan man ahala thiyena vidihata. oyage nama kiyawanakota chanda pole man hithanne ankayak enawa oyata hambu wena chanda koleta. eken hoyanna puluwan e number eka haraha. usaviye niyogayak nethuwa hoyanna be hebei man hithanne. meka hariyatama sure ne. ahala thiyena deyak witharai.
කට්ටිය දන්නේ නැත්තන් දැන ගන්න කියන්නේ.....අපෙය් චන්ද card එකෙය් තියෙනේ නොම්මරේ පැන්සලෙන් චන්ද කොලෙය් පිටිපස්සේ ලියලා අපෙය් අතට දෙන්නේ චන්දෙ ගිහිල්ල ලකුණු කරන්න
අපෙය් ID එක බලල චන්ද පොළ Agentlata අහෙන්න නම කියල ඒ ගොල්ලෝ හරි කියල කියන වෙලාවේ අපෙය් card එක ගන්නේ officer පැන්සලෙන් card එකෙය් නොම්මරේ ලියනවා චන්ද කොලෙය් පිට පැත්තේ......ඊට පස්සේ තමි කොලෙය් ඉරල දෙන්නේ ....ලංකාවේ චන්දෙ කිසි සෙත් රහස් චන්දයක් නෙමෙඉ
අපි හැමෝටම තියෙන්නේ එක නොම්මරයක් චන්ද ලිස්ට් එකෙය්....හරියට ID නොම්මරේ වගෙය් හැම චන්දෙටම එකම නොම්මරේ.....එකෙන් හොයන්නේ පුළුවන් කාටද දුන්නේ කියල....ඒ පළාතේ ආසන සන්විදායකලට මේ ලිස්ට් එක හැම චන්දෙන් පස්සෙම ගන්නේ පුළුවන් හොරෙන්.
අපෙය් අම්මා චන්ද පොලෙය් junior Polling Officer.......ඒ කියන්නේ second in charge...අම්ම thamai මේ විස්තරේ කිඋවේ.....පස්සේ මම ගිහිල්ල ඊළඟ සරෙය් දෙන කොට බැලුව.....කතාව හරි......උඹලත් මේ පාර බලන්න පුළුවන් card නොම්මරේ කොලෙය් පිටිපස්සේ ලියනවා.....
කිසිසේත් ම රහස් චන්දයක් නෙමෙඉ

ehema hoyanna baha banකට්ටිය දන්නේ නැත්තන් දැන ගන්න කියන්නේ.....අපෙය් චන්ද card එකෙය් තියෙනේ නොම්මරේ පැන්සලෙන් චන්ද කොලෙය් පිටිපස්සේ ලියලා අපෙය් අතට දෙන්නේ චන්දෙ ගිහිල්ල ලකුණු කරන්න
අපෙය් ID එක බලල චන්ද පොළ Agentlata අහෙන්න නම කියල ඒ ගොල්ලෝ හරි කියල කියන වෙලාවේ අපෙය් card එක ගන්නේ officer පැන්සලෙන් card එකෙය් නොම්මරේ ලියනවා චන්ද කොලෙය් පිට පැත්තේ......ඊට පස්සේ තමි කොලෙය් ඉරල දෙන්නේ ....ලංකාවේ චන්දෙ කිසි සෙත් රහස් චන්දයක් නෙමෙඉ
අපි හැමෝටම තියෙන්නේ එක නොම්මරයක් චන්ද ලිස්ට් එකෙය්....හරියට ID නොම්මරේ වගෙය් හැම චන්දෙටම එකම නොම්මරේ.....එකෙන් හොයන්නේ පුළුවන් කාටද දුන්නේ කියල....ඒ පළාතේ ආසන සන්විදායකලට මේ ලිස්ට් එක හැම චන්දෙන් පස්සෙම ගන්නේ පුළුවන් හොරෙන්.
අපෙය් අම්මා චන්ද පොලෙය් junior Polling Officer.......ඒ කියන්නේ second in charge...අම්ම thamai මේ විස්තරේ කිඋවේ.....පස්සේ මම ගිහිල්ල ඊළඟ සරෙය් දෙන කොට බැලුව.....කතාව හරි......උඹලත් මේ පාර බලන්න පුළුවන් card නොම්මරේ කොලෙය් පිටිපස්සේ ලියනවා.....
කිසිසේත් ම රහස් චන්දයක් නෙමෙඉ
ubalage paththe witarada koheda 