EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    2r47eyq.jpg

    5ff9dg.jpg

    35b6vk1.jpg

    6izfaf.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Nissan March B11 කියලා එකක් නෑ නේ. ඒකෙක් ඒක වැරදිලා දැම්මාම අනෙකා B11 එකේ පින්තූරයක් දානවා 14 ශ්‍රී... දාලා අහනවා 2006 වෙන්න පුළුවන්ද කියලා... :lol::lol:

    2006 වෙන්න පුළුවන්ද කියලා නෙවෙයි "මේක 2006 හදපු එකක් වෙන්න බෑනේ......" කියලයි මම කිව්වේ......

    කිනාට තේරුම් කරන්න මිසක් මම B11 එකක ෆොටෝ එකක් දැම්මේ උඹත් එක්ක වාද කරගන්න උවමනාවකට නෙවෙයි.......

    මහන්සියි බං උඹේ පුහු තර්ක වලට උත්තර දීලාම........ :dull::dull::dull::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    2006 වෙන්න පුළුවන්ද කියලා නෙවෙයි "මේක 2006 හදපු එකක් වෙන්න බෑනේ......" කියලයි මම කිව්වේ......

    කිනාට තේරුම් කරන්න මිසක් මම B11 එකක ෆොටෝ එකක් දැම්මේ උඹත් එක්ක වාද කරගන්න උවමනාවකට නෙවෙයි.......

    මහන්සියි බං උඹේ පුහු තර්ක වලට උත්තර දීලාම........ :dull::dull::dull::dull:

    එහෙනම් මම කියන එවුවාට උත්තර නොදී හිටපං. ඉවරයි නේ. මහන්සි නෑ නේ එතකොට :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න වෙනස් කළා වැරදි ටික :(

    මම නම් කියන්නේ අයියට 1.15M යන්න පුළුවන් නම් එක පාර තව තුනක් දාලා බ්‍රෑන්ඩ් නිව් ඇල්ටෝ එකක් ගන්න කියලා. :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම නම් කියන්නේ අයියට 1.15M යන්න පුළුවන් නම් එක පාර තව තුනක් දාලා බ්‍රෑන්ඩ් නිව් ඇල්ටෝ එකක් ගන්න කියලා. :yes:

    Mamath ooka kiwwa..habayi March-April wei wahane eddi...:rolleyes::rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    K11 gana hondatama dannawa ape wiki ayya...;) 11.5k nam wadida manda...:dull:

    2006 නේ. GC නම් ගාන හරි වගේ. ඒත් 185ක් දුවලා නේ.. හරි මයිලේජ්ද දන්නේ නෑ අනිත් එක. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mamath ooka kiwwa..habayi March-April wei wahane eddi...:rolleyes::rolleyes:

    :lol: ඔව් පට්ට වේටිං ලිස්ට් එකක් තියෙනවා නේ..
    වට් එවර් සෙඩ් බ්‍රෑන්ඩ් නිව් විහිකල් ඊස් අ බ්‍රෑන්ඩ් නිව් විහිකල්. කන්ට්‍රි ඩසන්ට් මැටර් :D
    විකුණන එක පස්සේ නේ. අනිත 1996 කියන්නේ ඕල් මෝස්ට් අවුරුදු 20ක් නේ බං :dull:
     
    kingdewi

    Well-known member
  • 2006 වෙන්න පුළුවන්ද කියලා නෙවෙයි "මේක 2006 හදපු එකක් වෙන්න බෑනේ......" කියලයි මම කිව්වේ......

    කිනාට තේරුම් කරන්න මිසක් මම B11 එකක ෆොටෝ එකක් දැම්මේ උඹත් එක්ක වාද කරගන්න උවමනාවකට නෙවෙයි.......

    මහන්සියි බං උඹේ පුහු තර්ක වලට උත්තර දීලාම........ :dull::dull::dull::dull:

    එහෙනම් මම කියන එවුවාට උත්තර නොදී හිටපං. ඉවරයි නේ. මහන්සි නෑ නේ එතකොට :lol:

    2006 නේ. GC නම් ගාන හරි වගේ. ඒත් 185ක් දුවලා නේ.. හරි මයිලේජ්ද දන්නේ නෑ අනිත් එක. :dull:

    සොරි වෙන්න ඕන ..මම වරද්දල දාල තියෙන්නේ :no::no:

    1996 k 11 GC number march
     
    kingdewi

    Well-known member
  • මම නම් කියන්නේ අයියට 1.15M යන්න පුළුවන් නම් එක පාර තව තුනක් දාලා බ්‍රෑන්ඩ් නිව් ඇල්ටෝ එකක් ගන්න කියලා. :yes:

    මීට වඩා හිරවෙන්න බැහැ කොහොමවත් මල්ලි :dull: එකනේ අවුල
     
    kingdewi

    Well-known member
  • :lol: ඔව් පට්ට වේටිං ලිස්ට් එකක් තියෙනවා නේ..
    වට් එවර් සෙඩ් බ්‍රෑන්ඩ් නිව් විහිකල් ඊස් අ බ්‍රෑන්ඩ් නිව් විහිකල්. කන්ට්‍රි ඩසන්ට් මැටර් :D
    විකුණන එක පස්සේ නේ. අනිත 1996 කියන්නේ ඕල් මෝස්ට් අවුරුදු 20ක් නේ බං :dull:

    ඔවු අප්‍රේල් වල ලැබෙන්නේ :baffled:
     
    Status
    Not open for further replies.