එහෙනං කඩේට ගිහින් ගින්න දෙනවා........ දෙනවා කිවොත් පත්තරේ දාල හරි ගින්න දෙනවමයි......
දීපන්කෝ බලන්න....... 
එහෙනං කඩේට ගිහින් ගින්න දෙනවා........ දෙනවා කිවොත් පත්තරේ දාල හරි ගින්න දෙනවමයි......
දීපන්කෝ බලන්න....... 
Nissan March B11 කියලා එකක් නෑ නේ. ඒකෙක් ඒක වැරදිලා දැම්මාම අනෙකා B11 එකේ පින්තූරයක් දානවා 14 ශ්‍රී... දාලා අහනවා 2006 වෙන්න පුළුවන්ද කියලා...![]()

2006 වෙන්න පුළුවන්ද කියලා නෙවෙයි "මේක 2006 හදපු එකක් වෙන්න බෑනේ......" කියලයි මම කිව්වේ......
කිනාට තේරුම් කරන්න මිසක් මම B11 එකක ෆොටෝ එකක් දැම්මේ උඹත් එක්ක වාද කරගන්න උවමනාවකට නෙවෙයි.......
මහන්සියි බං උඹේ පුහු තර්ක වලට උත්තර දීලාම........![]()

ඔන්න වෙනස් කළා වැරදි ටික![]()

මම නම් කියන්නේ අයියට 1.15M යන්න පුළුවන් නම් එක පාර තව තුනක් දාලා බ්‍රෑන්ඩ් නිව් ඇල්ටෝ එකක් ගන්න කියලා.![]()

K11 gana hondatama dannawa ape wiki ayya...11.5k nam wadida manda...
![]()

Mamath ooka kiwwa..habayi March-April wei wahane eddi...![]()
ඔව් පට්ට වේටිං ලිස්ට් එකක් තියෙනවා නේ.. 

2006 වෙන්න පුළුවන්ද කියලා නෙවෙයි "මේක 2006 හදපු එකක් වෙන්න බෑනේ......" කියලයි මම කිව්වේ......
කිනාට තේරුම් කරන්න මිසක් මම B11 එකක ෆොටෝ එකක් දැම්මේ උඹත් එක්ක වාද කරගන්න උවමනාවකට නෙවෙයි.......
මහන්සියි බං උඹේ පුහු තර්ක වලට උත්තර දීලාම........![]()
එහෙනම් මම කියන එවුවාට උත්තර නොදී හිටපං. ඉවරයි නේ. මහන්සි නෑ නේ එතකොට![]()
2006 නේ. GC නම් ගාන හරි වගේ. ඒත් 185ක් දුවලා නේ.. හරි මයිලේජ්ද දන්නේ නෑ අනිත් එක.![]()

මම නම් කියන්නේ අයියට 1.15M යන්න පුළුවන් නම් එක පාර තව තුනක් දාලා බ්‍රෑන්ඩ් නිව් ඇල්ටෝ එකක් ගන්න කියලා.![]()
එකනේ අවුලසොරි වෙන්න ඕන ..මම වරද්දල දාල තියෙන්නේ
1996 k 11 GC number march

ඔව් පට්ට වේටිං ලිස්ට් එකක් තියෙනවා නේ..
වට් එවර් සෙඩ් බ්‍රෑන්ඩ් නිව් විහිකල් ඊස් අ බ්‍රෑන්ඩ් නිව් විහිකල්. කන්ට්‍රි ඩසන්ට් මැටර්
විකුණන එක පස්සේ නේ. අනිත 1996 කියන්නේ ඕල් මෝස්ට් අවුරුදු 20ක් නේ බං![]()

මීට වඩා හිරවෙන්න බැහැ කොහොමවත් මල්ලිඑකනේ අවුල

අයියෝ... අයියේ..
බැරිද තව තුනහාමාරක් හොයා ගන්න...