මරුටි 800 නම් ගන්න එපා කිනෝමළ ජරාව නිසාන් K11 ඔටෝ එකක් ගනින් ගෙදර උන්දැ ටත් ගෙනියන්න ඇහැක්නේ
හොඳ පොයින්ට් දෙකක්...

මටත් ඕකමයි අෆ්ෆා කරගන්න ඕනේ. අර වෙලාවට..

මරුටි 800 නම් ගන්න එපා කිනෝමළ ජරාව නිසාන් K11 ඔටෝ එකක් ගනින් ගෙදර උන්දැ ටත් ගෙනියන්න ඇහැක්නේ




මමත්.....ඊලග අවුරුද්දේ සැහෙන වෙනසක් මගේ ජීවිතෙත් කරගන්න ප්ලෑන් කළා.....ඔක්කොම දැන්ම පටා.....න් ගත්තා......
"පැහැදිළි වෙනසක්.....සුභ අනාගතයක්"....![]()


alto ගන්න තියෙද්දී ඔව්වා බලන්න එපා බන්
මෙලෝ රහක් නැති හුයන්නක් ඕක
![]()


SANJEE 624 urajdrlk 492 tharinda76 400 chamali2009 386 kingdewi 268 ashmi 240 dath kimbula 240 harindugamlath 204 geethq 201 Mr PERERA 163 Sun_Boy 157 Delani Shehara 93 minipura 85 Dinushasankalpa 65 Malitharox 64 isurueka 55 gayankuwait 41 WICKILEAKS 12
mama prabala pasubamakata lak wela![]()

යමන්ද බලන්න . මට වඩා උඹට ඩ්‍රයිවින් පුළුවන්නේ![]()

අපෝ උඹටනේ ලයිසොන් හම්බවෙලා තියෙන්නේ![]()

ඔය කිවුවට පළපුරුදු ඩ්‍රයිවර්ලා ට තැන වැඩියි![]()

ඔව් ඔව් උන් දෙන්නගේ කොහොමත් කුසු කුසුව වැඩියි තමා !! තව උන් දෙන්නෙක් ඉන්නවා පුළුවන් නම් හොයපන්![]()

ඇයි පිංගුත්තරයෝ....අදමයි දන්නේ ලක්ෂ්මන් විජේසේකර ඩෙන්ටල් ෆැකලිටි එකේ ඉගැන්නුවා කියලා......
තව රිදෙයි
![]()
මරු කියවයි.....
![]()
සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට.......!!



අරුණ ප්‍රකාශකයෝ කලේ චීන පොත් බං....පට්ට නේඅර වඳුරා දෙව්ලොව යන කථා පොතේ නම මතක නෑ බන් දැන්
අරුණ ප්‍රකාශකයෝ තමයි ඒ කාලේ රුසියානු ළමා කථා පලකරේ
![]()
ඇයි පිංගුත්තරයෝ....
මම ඉගෙන ගත්තේ ඩෙන්ටල් ෆැකල්ටියේ විතරද?
තොපේ ලොන්ත කොකටු ඉස්කෝලෙත් එක්ක බිග් මැච් ගහන පාසැලේ නෙවෙයි ද මම ඉගෙන ගත්තේ. නැත්තං උම හිතුවද උඹ වගේ ඩොටේ අණ්ඩර කඩේකින් කියල මම ඉගෙන ගත්තේ?
මොලේ නැති, තිබ්බ මොළ ජුන්ඩත් පුකට බැහැල කල්පනාව නැති, IGI මිස වෙන සිහියක් නැති එක කවුද කියලා සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට.......!!
උඹලට ඉතිං ඔය වගේ යුග පුරුෂයො නෙවෙයි නේ ඉගැන්නුවේ....ඒ නිසා තමා මොලේ පුකට බැහැල මොකෙක් හරි සොන්නයෙක්ට හුරේ දාන්නේ....
අන්තිමට අර චන්ද්‍රිකා ඇවිත් උඹේ රනිල්ටයි, රනිල් ගේ රෝස තොල් ගැන්සියටයි භගමනියෙන් පුක්ෂණය කලාම තේරෙයි..........
අරුණ ප්‍රකාශකයෝ කලේ චීන පොත් බං....
උඹ ඔය කියන වර්ගෙ පොත් 3ක් තියනවා.
දෙව්ලොව කලබල, මකර ලොව කලබල සහ අමාඵලය කියල....
ඒවා යේ ඉන්නේ සුං වූ ඛොං කියන වානර රජ්ජුරුවෝ....මල් පලතුරු කන්දේ වාසය කරන..............
රුසියන් පොත් කලේ කුමාරන් රත්නම් පාරේ තිබ්බ පීපල්ස් පබ්ලිෂින් හවුස් හෙවත් මහජන ප්‍රකාශකයෝ..........



2014 වසරේ අවසන් දිනය ගතකරන්නාවූ මාගේ සහෝදර සහෝදරියනි ඔබ සැමට සුවබර සුභ උදෑසනක් පතමි මම මෙසේ......

අරුණ ප්‍රකාශකයෝ කලේ චීන පොත් බං....
උඹ ඔය කියන වර්ගෙ පොත් 3ක් තියනවා.
දෙව්ලොව කලබල, මකර ලොව කලබල සහ අමාඵලය කියල....
ඒවා යේ ඉන්නේ සුං වූ ඛොං කියන වානර රජ්ජුරුවෝ....මල් පලතුරු කන්දේ වාසය කරන..............
රුසියන් පොත් කලේ කුමාරන් රත්නම් පාරේ තිබ්බ පීපල්ස් පබ්ලිෂින් හවුස් හෙවත් මහජන ප්‍රකාශකයෝ..........


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ද ප්රචාරක කටයුතු සඳහා එක්වීමට පැමිණි බොලිවුඩ් නළු සලමන් ඛාන් ඊයේ (29) රාත්‍රියේම නැවත ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. ඔහුගේ පරිවාර රථයකට ඊයේ වැලිකඩ ප්‍රදේශයෙදී දරුවන් දෙදෙනකු යට වී ඇති අතර මෙම දරුවන් දෙදෙනා මේ වන විටත් රෝහල් ගතව සිටී.
ඊයේ (29) ඔහුගේ රථ පෙරහැර වැලිකඩ, අඔ ගහ හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති බවද පැවසේ.
අනතුර සිදුකළ බව සැලකෙන මෝටර් රථය අමාත්‍යවරයෙකුට අයත් එකකි.
මේ සම්බන්දයෙන් අප වැලිකඩ පොලිසියෙන් කළ විමසීමකදී ඊයේ අඹගහ හන්දිය ප්‍රදේශයේදි රිය අනතුරක් සිදුවූ බව ස්ථිර කළේය.
කෙසේවවුද වැඩි විස්තර ලබාදීම අප හා සම්බන්ධ වූ නිලධාරියා ප්‍රතික්ශේප කළේය.
වැඩි විස්තර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් හෙලිකරනු ඇති බවද ඔහු කීය.
මේ සිද්ධියද දන්නේ නෑ මම දැක්කේ පෙරේදා හවස..... අග්ගොන හන්දියට ටිකක් එහා කලපලුවාව පැත්තට වෙන්න තද අළු පාට ඩිෆෙන්ඩර් එකක් එතන තියෙන බස් හෝල්ට් එකත් කුඩු කරගෙන ගිහින් තිබ්බා....... ඩිෆෙන්ඩර් එකේ මුණ ෆ්ලැට් වෙලා........ පස්සේ ආයේ හන්දියට ගිය වෙලාවේ එතන එකෙක් කියනවා ඇහුනා දෙන්නෙක් මැරිලා කියලා......

ඊයේ මට ඔය අමතලා ගිය පාර නේද?![]()

![]()
කොතනද?
