ඉස්සුවෙ ශර්ලොක්ගේ ත්රෙඩ් එකකින්..
අයි රිපීට්....
හිල පොඩී. (හිතන හිල් දෙනෙක් එකක් නෙමෙයි)
හැමතිස්සෙම හිල ඕපන් වෙන්නෙත් නෑ (හිතන විදියට තෙත් කරලා චූන් කරලා ඕපන් කරන්න පුළුවන් හිලක් නෙමෙයි)
ඕපන් වෙච්ච හිලෙන් පැනගන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේත් නෑ.
ඒකෙන් පැනගන්න එක තියෙන්නේ තමන් අතේ.
සෙටමෝලේ මට හිනා උනු ඔක්කොම කොටලුවන්ට මෙත් සිතින් කියමි...
ඒ මොකක්ද ඒ සීන් එක..මොකක්ද හිනාවුණා කිව්වේ..තේරුනේ නෑ...




උඹ බබා ටැග් ගැන දන්නේ නැති...





