EK Married Club-12

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඉස්සුවෙ ශර්ලොක්ගේ ත්‍රෙඩ් එකකින්..

    අයි රිපීට්....

    හිල පොඩී. (හිතන හිල් දෙනෙක් එකක් නෙමෙයි)
    හැමතිස්සෙම හිල ඕපන් වෙන්නෙත් නෑ (හිතන විදියට තෙත් කරලා චූන් කරලා ඕපන් කරන්න පුළුවන් හිලක් නෙමෙයි)
    ඕපන් වෙච්ච හිලෙන් පැනගන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේත් නෑ.
    ඒකෙන් පැනගන්න එක තියෙන්නේ තමන් අතේ.
    සෙටමෝලේ මට හිනා උනු ඔක්කොම කොටලුවන්ට මෙත් සිතින් කියමි...

    ඒ මොකක්ද ඒ සීන් එක..මොකක්ද හිනාවුණා කිව්වේ..තේරුනේ නෑ...:eek:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දැ.නෑ. ද.නෑ.. :lol:

    අයියේ නියමයි.....තැන්ක්ස් මෙතන දැම්මට....
    මෛත්‍රී බෝධිසත්වයන් පෙර එක් භවයක චක්‍රවර්ති රජෙක් ව ඉපිද සතර මහද්වීප වැසියන් පංච ශීල ප්‍රතිපදාවේ පිහිටුවා කටයුතු කරන සමයක මුහුත්තර නම් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව පහල විය.

    පදුමුත්තර බුදු හාමුදුරුවෝ නෙමේද?......අදමයි ඇහුවේ මන් ඒකයි....:)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පෙරා අයියේ 28 නේද දැනට ලොව පහළ වෙලා තියෙන්නේ....එතන මුහුත්තර නමක් තියෙනවද? මට ගාථාව පාඩම් නැහැ හරියට....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයියේ නියමයි.....තැන්ක්ස් මෙතන දැම්මට....
    මෛත්‍රී බෝධිසත්වයන් පෙර එක් භවයක චක්‍රවර්ති රජෙක් ව ඉපිද සතර මහද්වීප වැසියන් පංච ශීල ප්‍රතිපදාවේ පිහිටුවා කටයුතු කරන සමයක මුහුත්තර නම් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව පහල විය.

    පදුමුත්තර බුදු හාමුදුරුවෝ නෙමේද?......අදමයි ඇහුවේ මන් ඒකයි....:)

    පෙරා අයියේ 28 නේද දැනට ලොව පහළ වෙලා තියෙන්නේ....එතන මුහුත්තර නමක් තියෙනවද? මට ගාථාව පාඩම් නැහැ හරියට....

    මලී.. මෙහෙමයි.
    අපේ අටවිසි බුද්ධ වන්දනා ගාථාවෙන් කියවෙන්නේ ගෞතම බෝසථානන් වහන්සේ සුමේද තාපසතුමාව හිඳිනා අවස්ථාවේ පළමු නියත විවරණය ලද අවස්ථාවේ සිට පහල වූ බුඳුවරුන් වහන්සේලා පිලිබඳව විතරයි. ඒත් කල්පය හා ලෝකයේ පැරණි බව පිලිබඳව ඔයාට යම් හරි අදහසක් ඇති කියලා අනුමාන කරනවා. ඒහෙම ගත්තොත් මේ ලෝකයේ පහල වෙච්චි බුදුවරයන් වහන්සේලා ගනන ප්‍රකාශ කරන්න බෑ. හරිම වචනය "අසංඛෙයියයි" කියන එකයි. එයින් එක බුදුවරයන් වහන්සේනමක් තමා "මුහුත්තර" නමින් හඳුන්වන්නේ. අනිත් එක ඔයා කියන ගාථාව ත්‍රිපිටක දේශනාවක් නම් නෙමෙයි. ඒක පසු කාලීනව පබැඳුන ගාථාවක්. ඒත් බුදුවරයන් වහන්සේලා විශාල ගනනක් ගැන ත්‍රිපිටක දේශනාවල සඳහන් වෙනවා.

    මේ තියෙන්නේ ගෞතම බෝසථානන් වහන්සේ ළමු නියත විවරණය ලද අවස්ථාවේ සිට පෙරුම් පිරූ සාරාසංඛ කල්ප ලක්ෂය තුල පහල වූ බුදුවරුන්ගේ නම් පිලිවෙලින්.

    තණ්හංකර
    මේධංකර
    සරණංකර
    දීපංකර
    කොණ්ඩඤ්ඤ
    මංගල
    සුමන
    රේවත
    සෝභිත
    අනෝමදස්සී
    පදුම
    නාරද
    පදුමුත්තර
    සුමේධ
    සුජාත
    පියදස්සි
    අත්ථදස්සි
    ධම්මදස්සි
    සිද්ධත්ථ
    තිස්ස
    ඵුස්ස
    විපස්සි
    සිඛි
    වෙස්සභු
    කකුසඳ
    කෝණාගම
    කස්සප
    ගෞතම

    පැහැදිලි.....?
    තව තියේ නම් අහන්න. දන්න දෙයක් කියාලා දෙන්නම්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හා...:lol:

    බොන්සායි.. ටැගක් දියන්කො. කොහොමද බං ඔවුවා ගන්නේ. මොකද්ද යාන්ත්‍රනය? මට මෙලෝ උට්ටක් තේරෙන්නේ නෑ ඔවුවා එන්නේ කොහොමද කියලා. :nerd:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බොන්සායි.. ටැගක් දියන්කො. කොහොමද බං ඔවුවා ගන්නේ. මොකද්ද යාන්ත්‍රනය? මට මෙලෝ උට්ටක් තේරෙන්නේ නෑ ඔවුවා එන්නේ කොහොමද කියලා. :nerd:

    ටැග් නෑ බං මට..:no: උඹ බබා ටැග් ගැන දන්නේ නැති...:rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටැග් නෑ බං මට..:no: උඹ බබා ටැග් ගැන දන්නේ නැති...:rofl::rofl:

    අඩෝ සිරාවට කියන්නේ. ත්‍රෙඩ් එකකට ටැග් කීයක් දාන්න පුළුවන්ද? පෝස්ට් ගාන යන්න යන්න වැඩි වෙනවද? කොහොමද අනිත් එකෙකුට ටැගක් දෙන්නේ? :nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බොන්සායි.. ටැගක් දියන්කො. කොහොමද බං ඔවුවා ගන්නේ. මොකද්ද යාන්ත්‍රනය? මට මෙලෝ උට්ටක් තේරෙන්නේ නෑ ඔවුවා එන්නේ කොහොමද කියලා. :nerd:

    :eek::eek::eek: මෙහ්හ් ඔව්ව කිව්වටනම් අපිට හිනා යන්නේ නෑ වෙන විහිලුවක් කරහන් හොඳ එකා වගේ........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩෝ සිරාවට කියන්නේ. ත්‍රෙඩ් එකකට ටැග් කීයක් දාන්න පුළුවන්ද? පෝස්ට් ගාන යන්න යන්න වැඩි වෙනවද? කොහොමද අනිත් එකෙකුට ටැගක් දෙන්නේ? :nerd:

    ඌයි උඹ මේ සීරියස් ද......? :nerd::nerd:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අයි බං එක්කෝ ඔෆිස් එකේ එකක් එක්ක තමා...... එහෙම කරන්න බෑනේ........ :lol:

    the_failsafe_guide_to_office_sex_stairwell_600x450.jpg
    :rofl::rofl::P
     
    Status
    Not open for further replies.