EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොලේ තියෙන ගෑණි:angry::angry::angry:


    ඈ බොල නිඝන්ටයෝ, කන්නාඩි වල තොගේ පින්තුරු අලවලා තියෙනවද මට කන්නාඩි වලින් තෝව පේන්න???
    උඹ බලාපු අලුත්ම වැලේ තිබුණද කණ්නාඩි වල එක එක එවුන්ගේ පින්තුර අලවල???:rofl::rofl::rofl:

    කණ්නාඩියෙන් කරන්නේ තමන්ව බලන එක සහෝ..:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිට නම් දෙන්න ආවේ නෑ..ඒ වුනාට දීපුවා ඇඳගත්ත උන්නම් ඉන්නවා...:rofl::rofl:

    සිංහලෙන් කිව්වොත් ක්‍රොඩ් ඩ්‍රෙසර්ස් ලා... :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෙට් ආයි වෙදගම යන්න තියනවා.. දැන්නම් හයිය ගතියක් තියනව ටිකක්..:yes:

    සිංහල බෙහෙත් වලින් පස්සෙද බං ඔහොම වෙනසක් තේරෙන්නේ උඹට....... අනතුර වෙච්චි දවස් වලම ගියානම් හොඳයි කියලයි මට හිතෙන්නේනම්......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්ම් එත් අපේ ගෙදර හැමෝම එහෙමයි .....20 විතර යනකම් කොන්ඩේ කැපුවා...මාර සැහැල්ලුයි..දැන් අලි කරදරේ.....:dull::dull:

    ඇති ලස්සනකුත් නැහැ දික් කළා කියලා මට නම් .....හැබැයි ලස්සන අය ඉන්නවා...මන් ආයෙම කපන්නයි ඉන්නේ....මේ ටිකේ හොද හෙයාර් කට් එකක් බලනවා.....:yes::yes:
    දැනට තියෙනවා ඉන ගාවට..කපනවා උරහිස ගාවට.....
    :yes::yes:
    කපන්න එපා.....
    තට්ටෙම ගාපං......
    ගාල ළිදේ පැනපං.......
    එළදෙන...........:angry::angry::angry::angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආපෝ....... :dull::dull::dull::dull:

    පිරිමි වගේ කොන්ඩේ කපන ගෑණුයි, ගෑනු වගේ කොන්ඩේ වවන පිරිමියි දෙකොට්ටශයම මට පෙන්න බෑ........


    :dull::dull: මටත්.....මන් චුන්ඩක් කපන්න හිතුවේ..එකත් එපා උනා මේ කිබුල් අයියා හින්ද.....:dull::dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ කටවහන් ඉඳින් අයියේ මේ මැට්ටිට උපදෙස් නොදී...... පිස්සු මේ ඉලව්වට...... :dull:

    මන් කපන්නේ නැහැ....හයියු..............මට කොන්ඩේ එපා උනා....:dull::dull:

    මරු වචන දෙක.....:lol::lol::(:(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull::dull: මටත්.....මන් චුන්ඩක් කපන්න හිතුවේ..එකත් එපා උනා මේ කිබුල් අයියා හින්ද.....:dull::dull:

    ඔව් ඉතින් කිඹුලයියා ටොකු ඇනල කියලා දුන්නොතින් මිසක් තේරෙන්නේ නෑනේ ඔය මැටි මොලේට....... :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මන් කපන්නේ නැහැ....හයියු..............මට කොන්ඩේ එපා උනා....:dull::dull:

    මරු වචන දෙක.....:lol::lol::(:(

    අන්තිම සභ්‍ය වචන දෙකක් ඔය කිව්වේ....... හිතට ආපු ඇත්තම වචන කිව්වනම් ආයේ මලාට මාත් එක්ක කතා නෑ.....
     
    Status
    Not open for further replies.