ආපෝ.......
පිරිමි වගේ කොන්ඩේ කපන ගෑණුයි, ගෑනු වගේ කොන්ඩේ වවන පිරිමියි දෙකොට්ටශයම මට පෙන්න බෑ........
හෑ................

හා................

ආපෝ.......
පිරිමි වගේ කොන්ඩේ කපන ගෑණුයි, ගෑනු වගේ කොන්ඩේ වවන පිරිමියි දෙකොට්ටශයම මට පෙන්න බෑ........


කකුල කොහොමද බං.......?

මොලේ තියෙන ගෑණි
ඈ බොල නිඝන්ටයෝ, කන්නාඩි වල තොගේ පින්තුරු අලවලා තියෙනවද මට කන්නාඩි වලින් තෝව පේන්න???
උඹ බලාපු අලුත්ම වැලේ තිබුණද කණ්නාඩි වල එක එක එවුන්ගේ පින්තුර අලවල???![]()

අපිට නම් දෙන්න ආවේ නෑ..ඒ වුනාට දීපුවා ඇඳගත්ත උන්නම් ඉන්නවා...![]()

හෙට් ආයි වෙදගම යන්න තියනවා.. දැන්නම් හයිය ගතියක් තියනව ටිකක්..![]()
කණ්නාඩියෙන් කරන්නේ තමන්ව බලන එක සහෝ..![]()

කපන්න එපා.....හ්ම්ම් එත් අපේ ගෙදර හැමෝම එහෙමයි .....20 විතර යනකම් කොන්ඩේ කැපුවා...මාර සැහැල්ලුයි..දැන් අලි කරදරේ.....
ඇති ලස්සනකුත් නැහැ දික් කළා කියලා මට නම් .....හැබැයි ලස්සන අය ඉන්නවා...මන් ආයෙම කපන්නයි ඉන්නේ....මේ ටිකේ හොද හෙයාර් කට් එකක් බලනවා.....
දැනට තියෙනවා ඉන ගාවට..කපනවා උරහිස ගාවට.....![]()




තොට කිව්ව පල වෙදගම කියල කලින් ම වේ**!!!!!හෙට් ආයි වෙදගම යන්න තියනවා.. දැන්නම් හයිය ගතියක් තියනව ටිකක්..![]()



අයියණ්ඩිය........ නව වසර කෙසේද......?

කපන්න එපා.....
තට්ටෙම ගාපං......
ගාල ළිදේ පැනපං.......
එළදෙන...........![]()



කපන්න එපා.....
තට්ටෙම ගාපං......
ගාල ළිදේ පැනපං.......
එළදෙන...........![]()

Dina maru una.kiyala kisi ekak wenas wenne nane ban![]()

ආපෝ.......
පිරිමි වගේ කොන්ඩේ කපන ගෑණුයි, ගෑනු වගේ කොන්ඩේ වවන පිරිමියි දෙකොට්ටශයම මට පෙන්න බෑ........

මටත්.....මන් චුන්ඩක් කපන්න හිතුවේ..එකත් එපා උනා මේ කිබුල් අයියා හින්ද.....

අනේ කටවහන් ඉඳින් අයියේ මේ මැට්ටිට උපදෙස් නොදී...... පිස්සු මේ ඉලව්වට......![]()






එකත ඇත්ත....... ක්‍රෙඩිට් කලෙක්ට් කිරිල්ල කොහොමද.....?![]()

මටත්.....මන් චුන්ඩක් කපන්න හිතුවේ..එකත් එපා උනා මේ කිබුල් අයියා හින්ද.....
![]()

මන් කපන්නේ නැහැ....හයියු..............මට කොන්ඩේ එපා උනා....
මරු වචන දෙක.....![]()