අනේ අම්මේ ඔව්ව ගැන මොනවත් කියන්නේ නෑ........ මතකනේ කලින් වතාවේ ෆ්රිජ් නැන්දා තව ටිකෙන් ගෙදරිනුත් යනවා.......
ඒ අර එකෙක් ගින්න දීලා නේ..... 
ෆ්රිජ් නැන්දා විමසිල්ලෙන්..........![]()

අනේ අම්මේ ඔව්ව ගැන මොනවත් කියන්නේ නෑ........ මතකනේ කලින් වතාවේ ෆ්රිජ් නැන්දා තව ටිකෙන් ගෙදරිනුත් යනවා.......
ඒ අර එකෙක් ගින්න දීලා නේ..... 
ෆ්රිජ් නැන්දා විමසිල්ලෙන්..........![]()

අනේ ස්වීට්.....
අපේ බබා තාම එච්චර බැහැ...ලාවට යන්නේ වචන..."අම්මා තන්දියා(චන්ඩියා)" ඒක විතරයි කියන්නේ
ඕල්ඩ් ඉස් ගෝල්ඩ්.....
![]()

කොල්ලෙක්ද........ කොල්ලෝ සාමාන්යෙන් කතාවට ටිකක් ස්ලෝ කියනවා......
දැන් ට්රයි එක දෙන්නෙම ඉංග්රීසියෙන් කතා කරන්නමයි..... හිනා ඉතින් ගැටගහගෙන ගහගෙන කියෝන හැටියට........

ඒ අර එකෙක් ගින්න දීලා නේ.....
![]()

හේ හේ ...කෙල්ලෙක්....තාම බැහැ...හරියට....
ෆට්ට ජොලි වරද්දද්දී නෙහ්...මන් නම් හිනා ගිහින් එපා වෙලා හිටියේ පහු ගිය ටිකේ...නිවාඩුවට ඇවිත් හිටියා![]()

අරූ ශෝක මුඩ් ඉන්නේ කාපු බූට් එකක් සිහිවෙලා....... මෙයා ඒ අස්සේ වෙන එව්වා කියෝනව......![]()

සෝක මූඩ් ගහගත්තදෙන් ඕන වෙලාවක. මම පට්ට රෙකමදාරුවක් දීලා මගෙ හොඳම යාලුවාගේ නංගිට මුව සෙට් කලා ලැපේ බැස්ටිය මාරුකරවගන්න. මෙච්චර කල් මම තත්වේ තියන් හිටියා.ඌ අද ඕක නෑවොත් මම මූට ^$^%#$^%$#%![]()

මු බැටරිය වෙනුවට නංගිව මාරු කරයිද දන්නේ නෑ.........![]()

ඒක නම් ඌට ලේසි වෙන්නේ නෑ![]()

මේ කනෙන් බඩගාගෙන ගිහින් එහා කනෙන් බඩත් ඉස්සරහට දාගෙන හිටගෙන ඒයි මාමි........ 
බැටරිය????
හරි හරි කෝල් කරලා කිව්වා හවසට ගෙනත් දෙන්නම් කියලා.... මොඩල් නම්බර් එක හරි ඈති නේහ්...... බැටරියෙමද දන්නෙත් නෑ ලෙඩේ......

කතාව ලියන හාදය ලොකු බොරුවක් ගහනවා....
බොරුව තමා අල්ල ගත්ත සොල්දාදුවන්ට තව දුරටත් හෙල්මට් දැන්න ඉඩ දෙනව කියන එක කොටි......ලොල්ස්....
අපේ යටත් වුනාට පස්සේ ඇසසිනේට් කරපු බොහෝ සොල්දාදුවන් ගේ යුධ ඇදුම් පවා මරන්න කලින් ගලව ගන්නවා උන්.......ඊට පස්සෙයි වෙඩි තියන්නේ හෝ බෙලි කපන්නේ.........
ඔය කොටි අපේ හමුදා කදවුරු සමතලා කරපු වෙලාවල් වලදී අපේ මැරිච්ච සොල්දාදුවන් ගේ ආයුධ විතරක් නෙවෙයි, බූට්ස්, හෙල්මට් පවා අරගෙන යනවා......ඒව උන්ට ලොකු සම්පත්. ඒහෙම එකේ කවුද මේ අතේ පැලවෙන ගජ බින්න ඇදබාන මහා ලොකු පත්ර කලාවේදියා??????
අනේ උකේ.....ඕව කියපං දකුනේ ඉදන් ත්රිලට යුද්දෙට හුරේ දාපු උන්ට.....
අපි දන්නව ෆ්රන්ට් එකේ උනේ මොනව ද කියලා........
හෙල්මට් ගොඩක් තියයි මෙන්න කියලා සිහිවටනේ විදියට....ලොලේ ලොල්.....
මේ කිරියෙ උනුත් මෙලෝ දෙයක් දන්නේ නැතුව, තර්කාණුකූල නොවන මේ වගේ දේවල් පිළිගන්නව නේ අම්මපා........
කිලෝ නොවැම්බර් ගේ ඡායාරූපයක් හමුදා දිනපොතට දාපු එක කුජීතයි තමා......ඌට නිදහස් පක්ෂේ උප සභාපති කමක් දුන්න එකත් කුජීතයි තමා.....හැබැයි පවතින ආණ්ඩුව විවේචනය කරන උන් බොරුව වැපුරන්නේ මොන රෙද්දට ද????
හොරු, තක්කඩි ගෙදර යවන්න ඕන තමා. නමුත් එක කරන්න ඕන උන් ගේ ක්රම වලට නෙවෙයි, අපේ මහත්මා ක්රමවලට...නැත්තං උන් ගේ ම ආණ්ඩුවේ වෙන වර්ෂන් එකක් එන්නේ.......
උඹලගෙන් මට අහන්න තියෙන්නේ මෙච්චරයි........
Time in memorial, we have been their victims. Touched, torn apart, beheaded......
when we think to rise up against them, how can we resist them as long as we remain slaves to their heritage,
to their ideology...????????
පරපුරින් පරපුර උන් අප නිය ගලවා ලූහ, හිස් ගසා ලූහ, අප ඇග මස කැබලි කලෝය.
රැහැණිව නැගිය යුතුය අප උන්ට.......
එනමුත්,
උන් ම උරුම කල, උන් ගේ ම චින්තනයේ වහලුන් ව හිද,
උන්ට රැහැණිව නැගිය හැකි වෙ ද????????
මු බැටරිය වෙනුවට නංගිව මාරු කරයිද දන්නේ නෑ.........![]()
හාල් කෑල්ලක්නේ බං ඒක.... පිස්සුවක් ඈතෑ.....
දැන් අහපන් කොහොමද දැක්කේ කියලා..... 
සෝක මූඩ් ගහගත්තදෙන් ඕන වෙලාවක. මම පට්ට රෙකමදාරුවක් දීලා මගෙ හොඳම යාලුවාගේ නංගිට මුව සෙට් කලා ලැපේ බැස්ටිය මාරුකරවගන්න. මෙච්චර කල් මම තත්වේ තියන් හිටියා.ඌ අද ඕක නෑවොත් මම මූට ^$^%#$^%$#%![]()
බැටරිය ගෙනිච්චගම පුලුවන් නම් කියපන්කෝ L755 නෙවෙයි මොඩල් එක කියලා / බැටරියේ නෙවේ අවුල කියලා..... කනවා උඹව..... 
සෝක මූඩ් ගහගත්තදෙන් ඕන වෙලාවක. මම පට්ට රෙකමදාරුවක් දීලා මගෙ හොඳම යාලුවාගේ නංගිට මුව සෙට් කලා ලැපේ බැස්ටිය මාරුකරවගන්න. මෙච්චර කල් මම තත්වේ තියන් හිටියා.ඌ අද ඕක නෑවොත් මම මූට ^$^%#$^%$#%![]()

හාල් කෑල්ලක්නේ බං ඒක.... පිස්සුවක් ඈතෑ.....
දැන් අහපන් කොහොමද දැක්කේ කියලා.....
![]()
මේ ලඟකදී පෙන්නුවා කතාකරන්න පටන් ගත්තු කාලේ වීඩියෝ ටිකක්...... එව්වා බලල ලැජ්ජාවේ අහනවා අයි මම එහෙම කතා කරන්නේ කියලා.......![]()

නෑ නෑ මාමි දස්සයා........මේ කනෙන් බඩගාගෙන ගිහින් එහා කනෙන් බඩත් ඉස්සරහට දාගෙන හිටගෙන ඒයි මාමි........
![]()