EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D හරි හරි කෝල් කරලා කිව්වා හවසට ගෙනත් දෙන්නම් කියලා.... මොඩල් නම්බර් එක හරි ඈති නේහ්...... බැටරියෙමද දන්නෙත් නෑ ලෙඩේ...... :lol: :P

    එක්කෝ බැස්ටිය එක්කො චාජරේ නේ. චාජරේ වෙන්න බෑ. ප්ලග් කරලා වැඩ කරන්න පුළුවන් නේ. එහෙනම් බැස්ටියම වෙන්න ඕනේ. බේසික් නේ පුටා... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :eek: හාල් කෑල්ලක්නේ බං ඒක.... පිස්සුවක් ඈතෑ..... :P දැන් අහපන් කොහොමද දැක්කේ කියලා..... :lol:

    ඒ ටිකට මූ බුකියෙන් බලලා... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොමද දැක්කේ........ ඔන්න ඇහුවා දැන් දීපන් උත්තර........

    ඒ ටිකට මූ සර්ච් කරලා බලලා... :lol:
    ඉතිං කොහොමද මුංට කස්ටමර්ස්ලා සැට් කොරන්නේ. යන්න කලින් බුකියෙන් බලන්නවා.. :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ ටිකට මූ සර්ච් කරලා බලලා... :lol:
    ඉතිං කොහොමද මුංට කස්ටමර්ස්ලා සැට් කොරන්නේ. යන්න කලින් බුකියෙන් බලන්නවා.. :rofl:

    අපේ බඩා නම් මාරු ඩයල් එක බං....... භාණ්ඩේ ගැන නෙවෙයි විස්තර හොයන්නේ භාණ්ඩේ අයිති කෙනා ගැන....... :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ බඩා නම් මාරු ඩයල් එක බං....... භාණ්ඩේ ගැන නෙවෙයි විස්තර හොයන්නේ භාණ්ඩේ අයිති කෙනා ගැන....... :lol::lol::lol:

    කන්ටැක්ට් නම්බර් එකයි නමයි කිව්වා. ඒ ටිකට මූ රිංගලා බලලානේ.. බලපං ඉතිං කොහොමද බයක් සැකක් නැතුව මූව කොහෙටවත් යවන්නේ කියලා... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුළා අයියේ තැන්ක්ස් ඔයාගේ කමෙන්ට් එකට :):)
    අන්තිම කොටස මගේ එකක් නෙවෙයි.....බ්‍රර්ටෝල් බ්‍රෙක්ට් කියන අපේ යුගයේ බිහිවු අදීන ම, විශිෂ්ඨතම නාට්‍යකරුවා ගේ.....
    මම කලේ ඔහු ගේ ගද්‍ය උපුටනය දළ ලෙස හෙළ බසට නංවපු එක විතරයි.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩුත් එක්ක හොරු.................:rofl::rofl::rofl::P

    :rofl:
    යාන්තම් අද හවහා යනවාලු..
    මූ අර දවස් ගානක ඉඳං තරියා ඉල්ලන දෘඩ තැටිය ගෙනිහිලා දුන්නද දන්නේ නෑ.. :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කන්ටැක්ට් නම්බර් එකයි නමයි කිව්වා. ඒ ටිකට මූ රිංගලා බලලානේ.. බලපං ඉතිං කොහොමද බයක් සැකක් නැතුව මූව කොහෙටවත් යවන්නේ කියලා... :lol:

    ආපෝ මූව අපේ ගෙවල් පැත්තට එහෙම වැද්දගන්න නරකයි....... :lol::lol::lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අන්තිම කොටස මගේ එකක් නෙවෙයි.....බ්‍රර්ටෝල් බ්‍රෙක්ට් කියන අපේ යුගයේ බිහිවු අදීන ම, විශිෂ්ඨතම නාට්‍යකරුවා ගේ.....
    මම කලේ ඔහු ගේ ගද්‍ය උපුටනය දළ ලෙස හෙළ බසට නංවපු එක විතරයි.......

    ඔව් ...මට ඒක තේරුණා.....:dull::dull:
     
    Status
    Not open for further replies.