EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ අම්මේ ඔව්ව ගැන මොනවත් කියන්නේ නෑ........ මතකනේ කලින් වතාවේ ෆ්‍රිජ් නැන්දා තව ටිකෙන් ගෙදරිනුත් යනවා.......

    :baffled: ඒ අර එකෙක් ගින්න දීලා නේ..... :angry:

    ෆ්‍රිජ් නැන්දා විමසිල්ලෙන්.......... :dull::yes:

    :P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ ස්වීට්.....:D:D
    අපේ බබා තාම එච්චර බැහැ...ලාවට යන්නේ වචන..."අම්මා තන්දියා(චන්ඩියා)" ඒක විතරයි කියන්නේ

    කොල්ලෙක්ද........ කොල්ලෝ සාමාන්යෙන් කතාවට ටිකක් ස්ලෝ කියනවා......

    දැන් ට්‍රයි එක දෙන්නෙම ඉංග්‍රීසියෙන් කතා කරන්නමයි..... හිනා ඉතින් ගැටගහගෙන ගහගෙන කියෝන හැටියට........
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :dull: ඕල්ඩ් ඉස් ගෝල්ඩ්..... :(

    හ්ම්ම්ම් ඉට්ස් නොට් වැලිඩ් ෆොර් එවුරිතින් ...සෝ ට්‍රයි to ෆොර්ගේට් ඉට් ...:dull::dull:

    කොල්ලෙක්ද........ කොල්ලෝ සාමාන්යෙන් කතාවට ටිකක් ස්ලෝ කියනවා......

    දැන් ට්‍රයි එක දෙන්නෙම ඉංග්‍රීසියෙන් කතා කරන්නමයි..... හිනා ඉතින් ගැටගහගෙන ගහගෙන කියෝන හැටියට........

    හේ හේ ...කෙල්ලෙක්....තාම බැහැ...හරියට....
    ෆට්ට ජොලි වරද්දද්දී නෙහ්...මන් නම් හිනා ගිහින් එපා වෙලා හිටියේ පහු ගිය ටිකේ...නිවාඩුවට ඇවිත් හිටියා:rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හේ හේ ...කෙල්ලෙක්....තාම බැහැ...හරියට....
    ෆට්ට ජොලි වරද්දද්දී නෙහ්...මන් නම් හිනා ගිහින් එපා වෙලා හිටියේ පහු ගිය ටිකේ...නිවාඩුවට ඇවිත් හිටියා:rofl::rofl:

    මේ ලඟකදී පෙන්නුවා කතාකරන්න පටන් ගත්තු කාලේ වීඩියෝ ටිකක්...... එව්වා බලල ලැජ්ජාවේ අහනවා අයි මම එහෙම කතා කරන්නේ කියලා....... :rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අරූ ශෝක මුඩ් ඉන්නේ කාපු බූට් එකක් සිහිවෙලා....... මෙයා ඒ අස්සේ වෙන එව්වා කියෝනව...... :rofl::rofl:

    සෝක මූඩ් ගහගත්තදෙන් ඕන වෙලාවක. මම පට්ට රෙකමදාරුවක් දීලා මගෙ හොඳම යාලුවාගේ නංගිට මුව සෙට් කලා ලැපේ බැස්ටිය මාරුකරවගන්න. මෙච්චර කල් මම තත්වේ තියන් හිටියා.ඌ අද ඕක නෑවොත් මම මූට ^$^%#$^%$#% :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සෝක මූඩ් ගහගත්තදෙන් ඕන වෙලාවක. මම පට්ට රෙකමදාරුවක් දීලා මගෙ හොඳම යාලුවාගේ නංගිට මුව සෙට් කලා ලැපේ බැස්ටිය මාරුකරවගන්න. මෙච්චර කල් මම තත්වේ තියන් හිටියා.ඌ අද ඕක නෑවොත් මම මූට ^$^%#$^%$#% :angry:

    මු බැටරිය වෙනුවට නංගිව මාරු කරයිද දන්නේ නෑ......... :rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැටරිය????

    :D හරි හරි කෝල් කරලා කිව්වා හවසට ගෙනත් දෙන්නම් කියලා.... මොඩල් නම්බර් එක හරි ඈති නේහ්...... බැටරියෙමද දන්නෙත් නෑ ලෙඩේ...... :lol: :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ මම වෙන ත්‍රෙඩ් එකක් ලිව්ව දෙයක්......
    නමුත්, මෙතන ඉන්න, මරා සිරා දෙපැත්තට බෙදිලා ඇණ කොටා ගන්න එවුන්ට සහ විශේෂයෙන් සිරා පාක්ෂිකයන්ට මෙන්න මේක කියන්න ඕන කියල හිතුණා......

    කතාව ලියන හාදය ලොකු බොරුවක් ගහනවා....:dull:

    බොරුව තමා අල්ල ගත්ත සොල්දාදුවන්ට තව දුරටත් හෙල්මට් දැන්න ඉඩ දෙනව කියන එක කොටි......ලොල්ස්....

    අපේ යටත් වුනාට පස්සේ ඇසසිනේට් කරපු බොහෝ සොල්දාදුවන් ගේ යුධ ඇදුම් පවා මරන්න කලින් ගලව ගන්නවා උන්.......ඊට පස්සෙයි වෙඩි තියන්නේ හෝ බෙලි කපන්නේ.........:dull::dull:
    ඔය කොටි අපේ හමුදා කදවුරු සමතලා කරපු වෙලාවල් වලදී අපේ මැරිච්ච සොල්දාදුවන් ගේ ආයුධ විතරක් නෙවෙයි, බූට්ස්, හෙල්මට් පවා අරගෙන යනවා......ඒව උන්ට ලොකු සම්පත්. ඒහෙම එකේ කවුද මේ අතේ පැලවෙන ගජ බින්න ඇදබාන මහා ලොකු පත්‍ර කලාවේදියා??????

    අනේ උකේ.....ඕව කියපං දකුනේ ඉදන් ත්‍රිලට යුද්දෙට හුරේ දාපු උන්ට.....
    අපි දන්නව ෆ්‍රන්ට් එකේ උනේ මොනව ද කියලා........
    හෙල්මට් ගොඩක් තියයි මෙන්න කියලා සිහිවටනේ විදියට....ලොලේ ලොල්.....

    මේ කිරියෙ උනුත් මෙලෝ දෙයක් දන්නේ නැතුව, තර්කාණුකූල නොවන මේ වගේ දේවල් පිළිගන්නව නේ අම්මපා........:dull::dull::dull:

    කිලෝ නොවැම්බර් ගේ ඡායාරූපයක් හමුදා දිනපොතට දාපු එක කුජීතයි තමා......ඌට නිදහස් පක්ෂේ උප සභාපති කමක් දුන්න එකත් කුජීතයි තමා.....හැබැයි පවතින ආණ්ඩුව විවේචනය කරන උන් බොරුව වැපුරන්නේ මොන රෙද්දට ද????

    හොරු, තක්කඩි ගෙදර යවන්න ඕන තමා. නමුත් එක කරන්න ඕන උන් ගේ ක්‍රම වලට නෙවෙයි, අපේ මහත්මා ක්‍රමවලට...නැත්තං උන් ගේ ම ආණ්ඩුවේ වෙන වර්ෂන් එකක් එන්නේ.......

    උඹලගෙන් මට අහන්න තියෙන්නේ මෙච්චරයි........
    Time in memorial, we have been their victims. Touched, torn apart, beheaded......
    when we think to rise up against them, how can we resist them as long as we remain slaves to their heritage,
    to their ideology...????????

    පරපුරින් පරපුර උන් අප නිය ගලවා ලූහ, හිස් ගසා ලූහ, අප ඇග මස කැබලි කලෝය.
    රැහැණිව නැගිය යුතුය අප උන්ට.......
    එනමුත්,
    උන් ම උරුම කල, උන් ගේ ම චින්තනයේ වහලුන් ව හිද,

    උන්ට රැහැණිව නැගිය හැකි වෙ ද????????

    http://www.elakiri.com/forum/showthread.php?t=1652619

    හොදට බුද්ධිය මෙහෙයවලා කල්පනා කරප බලපල්ලා...........

    උන් ම උරුම කල, උන් ගේ ම චින්තනයේ වහලුන් ව හිද,
    උන්ට රැහැණිව නැගිය හැකි වෙ ද????????
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මු බැටරිය වෙනුවට නංගිව මාරු කරයිද දන්නේ නෑ......... :rofl::rofl::rofl:

    :eek: හාල් කෑල්ලක්නේ බං ඒක.... පිස්සුවක් ඈතෑ..... :P දැන් අහපන් කොහොමද දැක්කේ කියලා..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සෝක මූඩ් ගහගත්තදෙන් ඕන වෙලාවක. මම පට්ට රෙකමදාරුවක් දීලා මගෙ හොඳම යාලුවාගේ නංගිට මුව සෙට් කලා ලැපේ බැස්ටිය මාරුකරවගන්න. මෙච්චර කල් මම තත්වේ තියන් හිටියා.ඌ අද ඕක නෑවොත් මම මූට ^$^%#$^%$#% :angry:

    :frown: බැටරිය ගෙනිච්චගම පුලුවන් නම් කියපන්කෝ L755 නෙවෙයි මොඩල් එක කියලා / බැටරියේ නෙවේ අවුල කියලා..... කනවා උඹව..... :angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සෝක මූඩ් ගහගත්තදෙන් ඕන වෙලාවක. මම පට්ට රෙකමදාරුවක් දීලා මගෙ හොඳම යාලුවාගේ නංගිට මුව සෙට් කලා ලැපේ බැස්ටිය මාරුකරවගන්න. මෙච්චර කල් මම තත්වේ තියන් හිටියා.ඌ අද ඕක නෑවොත් මම මූට ^$^%#$^%$#% :angry:

    බැස්ටි නම් ඉතින් මාරු කරයි..ගලවලා දාන එකනේ...:rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ ලඟකදී පෙන්නුවා කතාකරන්න පටන් ගත්තු කාලේ වීඩියෝ ටිකක්...... එව්වා බලල ලැජ්ජාවේ අහනවා අයි මම එහෙම කතා කරන්නේ කියලා....... :rofl::rofl:

    :rofl::rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පෙරා මාමේ අරක මන් ඉගන ගත්තේ පොතක තිබිලා..පොත ගැන මට ෂුවර්...තැන් (පොත්) කිහිපයකම සදහන් උනා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ නෑ මාමි දස්සයා........ :rolleyes::yes: මේ කනෙන් බඩගාගෙන ගිහින් එහා කනෙන් බඩත් ඉස්සරහට දාගෙන හිටගෙන ඒයි මාමි........ :P

    :rolleyes:
    අනේ ඔව්. මම නොදන්නවා යෑ... :oo:
     
    Status
    Not open for further replies.