හරි හරි කෝල් කරලා කිව්වා හවසට ගෙනත් දෙන්නම් කියලා.... මොඩල් නම්බර් එක හරි ඈති නේහ්...... බැටරියෙමද දන්නෙත් නෑ ලෙඩේ......
![]()
![]()
එක්කෝ බැස්ටිය එක්කො චාජරේ නේ. චාජරේ වෙන්න බෑ. ප්ලග් කරලා වැඩ කරන්න පුළුවන් නේ. එහෙනම් බැස්ටියම වෙන්න ඕනේ. බේසික් නේ පුටා...

හරි හරි කෝල් කරලා කිව්වා හවසට ගෙනත් දෙන්නම් කියලා.... මොඩල් නම්බර් එක හරි ඈති නේහ්...... බැටරියෙමද දන්නෙත් නෑ ලෙඩේ......
![]()
![]()

හාල් කෑල්ලක්නේ බං ඒක.... පිස්සුවක් ඈතෑ.....
දැන් අහපන් කොහොමද දැක්කේ කියලා.....
![]()

කොහොමද දැක්කේ........ ඔන්න ඇහුවා දැන් දීපන් උත්තර........


පෙරා මාමේ අරක මන් ඉගන ගත්තේ පොතක තිබිලා..පොත ගැන මට ෂුවර්...තැන් (පොත්) කිහිපයකම සදහන් උනා...

ඒ ටිකට මූ සර්ච් කරලා බලලා...
ඉතිං කොහොමද මුංට කස්ටමර්ස්ලා සැට් කොරන්නේ. යන්න කලින් බුකියෙන් බලන්නවා..![]()



ඒකට සිංහලෙන් කියන්නේ creativity.
අපේ බඩා නම් මාරු ඩයල් එක බං....... භාණ්ඩේ ගැන නෙවෙයි විස්තර හොයන්නේ භාණ්ඩේ අයිති කෙනා ගැන.......![]()

අන්තිම කොටස මගේ එකක් නෙවෙයි.....බ්‍රර්ටෝල් බ්‍රෙක්ට් කියන අපේ යුගයේ බිහිවු අදීන ම, විශිෂ්ඨතම නාට්‍යකරුවා ගේ.....කිබුළා අයියේ තැන්ක්ස් ඔයාගේ කමෙන්ට් එකට![]()
බඩුත් එක්ක හොරු.................![]()


කන්ටැක්ට් නම්බර් එකයි නමයි කිව්වා. ඒ ටිකට මූ රිංගලා බලලානේ.. බලපං ඉතිං කොහොමද බයක් සැකක් නැතුව මූව කොහෙටවත් යවන්නේ කියලා...![]()




ආපෝ මූව අපේ ගෙවල් පැත්තට එහෙම වැද්දගන්න නරකයි.......![]()
අන්තිම කොටස මගේ එකක් නෙවෙයි.....බ්‍රර්ටෝල් බ්‍රෙක්ට් කියන අපේ යුගයේ බිහිවු අදීන ම, විශිෂ්ඨතම නාට්‍යකරුවා ගේ.....
මම කලේ ඔහු ගේ ගද්‍ය උපුටනය දළ ලෙස හෙළ බසට නංවපු එක විතරයි.......


කොහොමද දැක්කේ........ ඔන්න ඇහුවා දැන් දීපන් උත්තර........
ඈයි යකෝ අර අරක....
අයියෝ කහවණු..... ටෲ කෝලර් බොල..... 
ඈයි යකෝ අර අරක....
අයියෝ කහවණු..... ටෲ කෝලර් බොල.....
![]()
