china to lanka shipping ගාස්තු

pilana071

Member
Nov 9, 2013
91
2
0
මගේ යාලුවෙක් china වලින් 15 kg microwave අවන් එකක් එවන්න හදන්නේ. ලංකාවේදී tax වදීද?
කියක් විතර වදීද?
කොහොමද වෙන procedure එක පොඩ්ඩක් කියනවද ?