කියහන් දැන් android කොල්ලයි බල්ලයි පුසායි හැම එකා ලංගම තියෙනවා ෆේක් එව්වයි චයිනිස් එව්වයි කියලා...... වින්ඩෝස් තියෙන්නේ ඩිසන්ට් අය ළඟ විතරයි කියලා........ & තව කියහන් මේ අපේ එක්කෙනා (දේදුනු) ත් වින්ඩෝස් ෆෝන් එකකට වහ වැටිලා ඉන්නේ කියලා........
Thank you මචං


හරි හරි ..... තෑග්ගක් නිසා කලින් මෙන්න මේක ගන්නවා කිය කියා ඉන්න බෑ නේ..... හොරෙන්ම ගිහින් දෙන්න එපායේ......

හ්ම්ම්..... ඩුවල් සිම් අරගෙන..... සිංගල් සිම් එකක් දාගෙන පාවිච්චි කරොත්....?? 

අනික පැය දෙකක් TV බැලුවොත්; පැන එකහමාරක්ම ඈඩ් නේ බලලා තියෙන්නේ......