EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියහන් දැන් android කොල්ලයි බල්ලයි පුසායි හැම එකා ලංගම තියෙනවා ෆේක් එව්වයි චයිනිස් එව්වයි කියලා...... වින්ඩෝස් තියෙන්නේ ඩිසන්ට් අය ළඟ විතරයි කියලා........ & තව කියහන් මේ අපේ එක්කෙනා (දේදුනු) ත් වින්ඩෝස් ෆෝන් එකකට වහ වැටිලා ඉන්නේ කියලා........

    Thank you මචං :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol:
    දවසේ කතාව

    තනි සිම් මොඩ්ල් එක තියෙනවද ඇහුවම උන් කියනවා එහෙම එකක් නෑලු........ මම කිව්වා වෙබ් එකේ බලන්න කියලා....... ඒ පාර කියනවා ලංකාවට එන්නේ නෑලු........ :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තනි සිම් මොඩ්ල් එක තියෙනවද ඇහුවම උන් කියනවා එහෙම එකක් නෑලු........ මම කිව්වා වෙබ් එකේ බලන්න කියලා....... ඒ පාර කියනවා ලංකාවට එන්නේ නෑලු........ :lol:

    ටහිකෙයි..
    කොහොමත් කරවන්න තමා මම ඉන්නේ. අර ගෙදර එක්කෙනාගේ ෆෝන් එක උස්සන් ගිහින් වන්ටූ වන් රිප්ලේස්මන්ට් එකක් ගන්න තව මාස දෙකක් විතර බලං ඉන්නේ මම :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    MICROSOFT 535 එකේනම් ඩුවල් සිම් & තනි සිම් ෆෝන්ස් දෙකක් තියෙනව.......

    ඩුවල් සිම් ගන්න එපා කියන්න හේතුව ඩුවල් ස්ටෑන්ඩ් බයි....... බැටරි බහිනෝ......

    :oo: හ්ම්ම්..... ඩුවල් සිම් අරගෙන..... සිංගල් සිම් එකක් දාගෙන පාවිච්චි කරොත්....?? :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එපා කියද්දී ඕනා කියලා ස්ක්‍රීන් එක ලොකු නොකියා ඩුවල් ඇන්ඩ්‍රොයිඩ් එකක් 25ක් දීලා උස්සන් ආවා අපේ ගෙදර උන්දෑ. එක සිම් එකයි පාවිච්චි කරන්නේ කොහොමත්. මාස 04ක් නෑ. සිග්නල් නෑ සමහර වෙලාවට. මල පනිනවා හදීසියට කෝල් කරන්න ගියාම. :dull:

    ඒකෙන් මේකෙන් මගේ ටැබට බැල්මන්ට් එක දාගෙන ඉන්නේ පාර දෙන්න. කොයි වෙලේ හරි රාජසන්තක කරගන්නවා. අහිංසක මගේ ටොශිබා ටැබ. ගේමක් ගහන්න තියෙන්නේත් එච්චරයි.

    මොකෝ දෙන්න බෑ කියන්න යෑ... :dull::dull:

    නොකියා ඇන්ඩ්‍රොයිඩ් ගහන්න ගිහිල්ලා ඒ කෙරුවාව අල වුනාලු නේද........

    :lol::lol::lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඩුවල් ස්ටෑන්ඩ්බයි එකේ හොඳකමට එකකටවත් සිග්නල් නෑ සමහර වෙලාවට.. :angry:

    මට ඩුවල් ෆෝන් එකක් කියලා ඇහුණාම එකපාරටම මතක් වෙන්නේ අර චයිනිස් ඉලව්........ :oo::dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටහිකේ...... මම සොෆ්ට්ලොජික් උන්ගෙනුත් දැන් ඇහුවා..... උන් දන්නෙවත් නෑ එකේ තනි සිම් මොඩ්ල් එකක් තියෙනවා කියලා......

    :rofl: ඔය ශෝ රූම් වල ඉන්න උන් දන්න ලබ්බක් නෑ බං.... විශේෂයෙන් අබාන්ස් / සොෆ්ට්ලොජික්...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටහිකෙයි..
    කොහොමත් කරවන්න තමා මම ඉන්නේ. අර ගෙදර එක්කෙනාගේ ෆෝන් එක උස්සන් ගිහින් වන්ටූ වන් රිප්ලේස්මන්ට් එකක් ගන්න තව මාස දෙකක් විතර බලං ඉන්නේ මම :angry:

    සිග්නල් නැති කේස් එකටද.......?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නොකියා ඇන්ඩ්‍රොයිඩ් ගහන්න ගිහිල්ලා ඒ කෙරුවාව අල වුනාලු නේද........

    :lol::lol::lol::lol::lol:

    කියන දේ අහන්නේ නැති උනාට කමක් නෑ. කෙල උනාට පස්සේ මගේ බඩු උස්සන්න එන්නේ නැතුව.. :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද අහපන් බං ගෙදර tv තියෙද්දී ඕකෙන් tv බලන්නේ......... :oo::baffled:

    :P නෑ බං TV එකේ ඈඩ් එක්ක බලන්න කම්මැලි කියලා මේකෙන් බලනවා...... ඒකත් හොදා බං..... නැත්නම් 8ට විතර TV එක ගාව වාඩි උනහම 10 වෙනකම් එතන...... අහිංසක මම බඩගින්නේ..... :( අනික පැය දෙකක් TV බැලුවොත්; පැන එකහමාරක්ම ඈඩ් නේ බලලා තියෙන්නේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගොඩක් ඔෆිස් නිවාඩු. අපි නම් වැඩ. Ceylon Chamber of Commerce එකෙනුත් නිවාඩුවක් විදියට declare කරලා තියෙන්නේ. ඒ නිසා ගොඩක් ඒවා නිවාඩු. මම යුනිටියට ගියා දැන්. උන් නම් ඇරලා. ඒ නිසා ලිබර්ටියත් ඇරලා ඇති. තෝ වර බලන්න.

    :D එල එල මම සදුදා එන්නම්...... බලමු ෆෝන් එකක් එදාට අනිවා ගන්න ඕනා..... ක්‍රෙඩිට් කාඩ් එකට තමා හැබැයි..... :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D එල එල මම සදුදා එන්නම්...... බලමු ෆෝන් එකක් එදාට අනිවා ගන්න ඕනා..... ක්‍රෙඩිට් කාඩ් එකට තමා හැබැයි..... :(

    වන වන එන්න එපා. (අත් දෙක) කන්න 10 පරිප්පු වඩේ 10ක් ගෙනෙන්. :D
     
    Status
    Not open for further replies.