උඹ කොච්චරකල් පාවිච්චි කරලා තියෙනවද වාහනේ. sports mode ගිහින් තියෙනවද ?
වාහනේ නංගි කෙනෙක්ගේ.
එක දවසක් නිකන් රවුමක් පැද්දා
අනික් දවසේ කොලඹ ඉදන් මීගමුවට ගිහින් ආවා
ඊට පස්සේ දෙයියනේ කියල පදින්න හිතුනේ නෑ



නෙදකින්, ගූ හතයි
මචන් උබ මොනවද පැදල තියෙන SUV ? මොකකට සාපේක්ශවද මේක හොදයි කියන්නේ?
ps -යනකොට හයිවේ. එනකොට නිකන් පාරේ
Last edited:




ට්‍රිප් එකක් එහෙම යනකොට අපිටත් අඩගහයිනේ බං