Japan Yanna Udaw onee

sdhpg

Member
Apr 12, 2009
2
0
1
yaluwane mama hitan inne japan study walata yanna.gihin part time job ekak karnna.danna kenek udaw karanna please

kohomada yanne
school ekak hoya ganne kohomda
ona documents monada wage dewal dannawanam mata kynna:D:D
 
kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    කෝලම් නටන්නේ නැතිව ගෙදට්ට වෙලා කුඹුරක් හේනක් කොටාගෙන හිටු:angry::angry::angry:. මෙහෙ ඇවිල්ලා මහලොකු වැඩක් නෑ බන්:no::no:.
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    Ado Mata niwaduwakata anna asai. kohomada karanmne? Uba Tokyo da enne?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කෝලම් නටන්නේ නැතිව ගෙදට්ට වෙලා කුඹුරක් හේනක් කොටාගෙන හිටු:angry::angry::angry:. මෙහෙ ඇවිල්ලා මහලොකු වැඩක් නෑ බන්:no::no:.

    Anith eka expenses wadi ban. Mehe kandy colombo AC ekaka ticket price eka yanawa Tokyo metro eke giyoth tikak dura station dekak athara. Ape ekek innawa pora thun welama kanne noodles.
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Uba mokadda karane ohe?

    part time job එකක් කොරනවා, මෙලෝ රහක් නැති ගොන් ජපන් කෑම කනවා, ඒ කන ගමන් තොපිලා කන කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, චිකන් සබ්, රෝල්ස්, අලබොන්ඩා ගැන මතක් කරගෙන කෙල ගිලිනවා. ඔව්ව තමයි බන්.මම ඉගෙන ගන්න වියදම් කරන්නේ නැති හින්දා බේරිලා ඉන්නවා. නැත්නම් මෙහෙ වියදම වැඩියි බන්. හාල් කිලෝ 10ක් යෙන් 2800යි:angry::angry:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    part time job එකක් කොරනවා, මෙලෝ රහක් නැති ගොන් ජපන් කෑම කනවා, ඒ කන ගමන් තොපිලා කන කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, චිකන් සබ්, රෝල්ස්, අලබොන්ඩා ගැන මතක් කරගෙන කෙල ගිලිනවා. ඔව්ව තමයි බන්.මම ඉගෙන ගන්න වියදම් කරන්නේ නැති හින්දා බේරිලා ඉන්නවා. නැත්නම් මෙහෙ වියදම වැඩියි බන්. හාල් කිලෝ 10ක් යෙන් 2800යි:angry::angry:

    Tahikei kiwwalu. Sushi ehema waha wage athi ne?
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    part time job එකක් කොරනවා, මෙලෝ රහක් නැති ගොන් ජපන් කෑම කනවා, ඒ කන ගමන් තොපිලා කන කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, චිකන් සබ්, රෝල්ස්, අලබොන්ඩා ගැන මතක් කරගෙන කෙල ගිලිනවා. ඔව්ව තමයි බන්.මම ඉගෙන ගන්න වියදම් කරන්නේ නැති හින්දා බේරිලා ඉන්නවා. නැත්නම් මෙහෙ වියදම වැඩියි බන්. හාල් කිලෝ 10ක් යෙන් 2800යි:angry::angry:

    Owlu ne. Jeevana wiyadama nam wedi kiyanawa. But Patta kello nam ennawalu ne :oo: