කෝලම් නටන්නේ නැතිව ගෙදට්ට වෙලා කුඹුරක් හේනක් කොටාගෙන හිටු. මෙහෙ ඇවිල්ලා මහලොකු වැඩක් නෑ බන්
.

Ado Mata niwaduwakata anna asai. kohomada karanmne? Uba Tokyo da enne?
tokyo nemei ban. Nagoya wala inne. tour walata ena hati danne na
salli pennanna wei aniwa.
Ado Mata niwaduwakata anna asai. kohomada karanmne? Uba Tokyo da enne?
Uba mokadda karane ohe?

part time job එකක් කොරනවා, මෙලෝ රහක් නැති ගොන් ජපන් කෑම කනවා, ඒ කන ගමන් තොපිලා කන කොත්තු, ෆ්රයිඩ් රයිස්, චිකන් සබ්, රෝල්ස්, අලබොන්ඩා ගැන මතක් කරගෙන කෙල ගිලිනවා. ඔව්ව තමයි බන්.මම ඉගෙන ගන්න වියදම් කරන්නේ නැති හින්දා බේරිලා ඉන්නවා. නැත්නම් මෙහෙ වියදම වැඩියි බන්. හාල් කිලෝ 10ක් යෙන් 2800යි![]()