ElaKiri මත විමසුම

ElaMans

Member
May 10, 2014
1,268
434
0
ජනාධිපතිවරණය 2015, දිනන්නේ කව්ද? ElaKiri යේ ගහමරා ගන්නැතුව ගිහිල්ලා ම බලපල්ලා... :D

http://goo.gl/eoeBj8
 
Last edited:

ElaMans

Member
May 10, 2014
1,268
434
0
අනිත් අයට පේන්නත් එක්ක බම්ප් එකක් දාගෙනම යන්න.
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    10696342_1518231291780685_2745192002890136025_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාදිපතිතුමා දැනටම දිනල ඉවරයි,:):)අපි ඉන්ටනෙට් එකෙන් විතරක් දේශපාලනේ නොකරන නිසා දන්නව මොකද රට වටේ වෙන්නෙ කියල මේ මාසෙම අපි එක දිගට වැඩ.:):)
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ජනාදිපතිතුමා දැනටම දිනල ඉවරයි,:):)අපි ඉන්ටනෙට් එකෙන් විතරක් දේශපාලනේ නොකරන නිසා දන්නව මොකද රට වටේ වෙන්නෙ කියල මේ මාසෙම අපි එක දිගට වැඩ.:):)
    දවසටහ් පොස්ටර් කියක් විතරහ් අලවනවදහ් බ0 ? :rofl:
     
    Dec 28, 2014
    763
    95
    0
    ජනාදිපතිතුමා දැනටම දිනල ඉවරයි,:):)අපි ඉන්ටනෙට් එකෙන් විතරක් දේශපාලනේ නොකරන නිසා දන්නව මොකද රට වටේ වෙන්නෙ කියල මේ මාසෙම අපි එක දිගට වැඩ.:):)

    10897905_516081401863436_4660925578369776889_n.jpg
     
    Dec 28, 2014
    763
    95
    0
    කුවේට් පොන්නයයි ඉරෝසන් බත් බැලයගෙයි චන්දෙ විතර්යි මහින්දයට :lol::lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ජනාදිපතිතුමා දැනටම දිනල ඉවරයි,:):)අපි ඉන්ටනෙට් එකෙන් විතරක් දේශපාලනේ නොකරන නිසා දන්නව මොකද රට වටේ වෙන්නෙ කියල.:):)

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දවසටහ් පොස්ටර් කියක් විතරහ් අලවනවදහ් බ0 ? :rofl:
    පොස්ටර් අලවන්ඩ යනවද බන් අපි එච්චර පහලට දාන්ඩ එපා,:P
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ජනාදිපතිතුමා දැනටම දිනල ඉවරයි,:):)අපි ඉන්ටනෙට් එකෙන් විතරක් දේශපාලනේ නොකරන නිසා දන්නව මොකද රට වටේ වෙන්නෙ කියල මේ මාසෙම අපි එක දිගට වැඩ.:):)

    mmmmm... ඒකනම් සහතික ඇත්ත.:P:P:P:P:P
     
    Last edited:
    Dec 28, 2014
    763
    95
    0
    ජනාදිපතිතුමා දැනටම දිනල ඉවරයි,:):)අපි ඉන්ටනෙට් එකෙන් විතරක් දේශපාලනේ නොකරන නිසා දන්නව මොකද රට වටේ වෙන්නෙ කියල මේ මාසෙම අපි එක දිගට වැඩ.:):)

    945385_536508859746714_430958282_n.jpg
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol::lol:
    online අනාථයෝ ,,,,
    හැමදම online පෝල් වල විපක්ෂය දිනනවා
    හැබැයි ඇත්ත ප්‍රතිපල අවහම කැදත් නැහැ
    සැමදා අපේ ජනපති මහින්ද ...
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ඔය කෝකත් එකයි.උබලා ඕවා කරා කියලා දෙයි උබලට
    හාල් 100 එළවලු වල ගණන් හැටියට ලේවකන්ඩ වෙන්නේ
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    :lol::lol::lol::lol:
    online අනාථයෝ ,,,,
    හැමදම online පෝල් වල විපක්ෂය දිනනවා
    හැබැයි ඇත්ත ප්‍රතිපල අවහම කැදත් නැහැ
    සැමදා අපේ ජනපති මහින්ද ...

    Ado muta mokadda me wela thiyenne...:oo::oo:
    Muwa hack karawathda?:rolleyes::P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..