EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Surround ගේම් ගහන්න දරුණු GPU එකක් ඕනේ :(

    මොනිටර් දෙක සරවුන්ඩ් නෙමේනේ බන් කොහොමත්.. මේකෙ දෙකටම ගන්න පුලුවන් වින්ඩෝ මෝඩ් දාලා තමා.:sorry:

    වැඩ කරනකොට මාර ලෙසි නිසා දෙකක් දාගෙන ඉන්නේ.. 260X එක යන්තම් 1080 ගහන්න පුලුවන්. මගෙ 1600x900 නිසා අල්ට්‍රා දාන්න පුලුවන් ගොඩක් ඒවා. බැට්ල්ෆීල්ඩ් 4 අල්ට්‍රා දුවනව ගානක් නැතුව. ගේම නම් ගූ හැත්තෑවයි.:no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මම ඉන්නේ ලොකු උනාම 4K curved 21:9 monitor තුනක් දාන්න :cool:

    (ගෙයක් සහ එක වකුගඩුවක් විකුණලා)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ඉන්නේ ලොකු උනාම 4K curved 21:9 monitor තුනක් දාන්න :cool:

    (ගෙයක් සහ එක වකුගඩුවක් විකුණලා)

    ලොකු වෙනකන් හොල්ලපන් එහෙනම් :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම ඉන්නේ ලොකු උනාම 4K curved 21:9 monitor තුනක් දාන්න :cool:

    (ගෙයක් සහ එක වකුගඩුවක් විකුණලා)

    උඹ මලාම ඔය ටික මට දීපන්..:cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරියෝ ..බලහ්න්කෝ බන් මරුටි ලඩ්ඩකින් මෙහා ගන්න වාහනයක් නැති හැටි :(:(

    :dull: ඈල්ටෝ එකකටවත් ට්‍රයි කරපන්.... මරුටිය හොදා පාන් ගේන්න කඩේට යන්න වගේ වැඩ වලට...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරාජයෝ අර CCTV ඉල්ලපු එකාගෙන් වදේ බන් ..ඔන්න ඔහේ කැමරා 4 කට කෝටේෂන් එකක් එවහන්කෝ

    :cool: කැමරා හතර විතරක් ඈද්ද....?? DVR එක එපාද....?? :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :dull: ඈල්ටෝ එකකටවත් ට්‍රයි කරපන්.... මරුටිය හොදා පාන් ගේන්න කඩේට යන්න වගේ වැඩ වලට...... :(
    අම්මෝ සහෝ..:shocked: ඔයාලා පාන් ගේන්න යන්නෙත් මරුටියේද..හැමෝම ඔයාලගේ මිම්මෙන් මනින්න එපා..:sorry: ඔයාලට වගේ හැමෝටම සල්ලි නෑනේ..:dull::dull: පොඩි මිනිස්සුන්ට මරුටියක් කියන්නේ ඉතින් ලොකු වාහනයක්...:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මෝ සහෝ..:shocked: ඔයාලා පාන් ගේන්න යන්නෙත් මරුටියේද..හැමෝම ඔයාලගේ මිම්මෙන් මනින්න එපා..:sorry: ඔයාලට වගේ හැමෝටම සල්ලි නෑනේ..:dull::dull: පොඩි මිනිස්සුන්ට මරුටියක් කියන්නේ ඉතින් ලොකු වාහනයක්...:yes:

    :frown: නොදකින් වල් අලියා...... :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉසුරේඛා... ෆ්‍රිජ් නැන්දගෙ නෑයොද දන්නෑ..:lol::lol:

    ඇයි කව්රුහරි ඉන්නවද සුරේඛා කියල? අර ලබු ගෙඩිගේ කතාවෙනම් හිටියද කොහෙද......:confused:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    simg-mervi.jpg

    ‘මහින්ද උතුම් මිනිහෙක් : ඡන්දය ඕන කෙනකුට දෙන්න‘

    ‘මහින්ද රාජපක්ෂ උතුම් මනුස්සයෙක්. සියලු දේ විනාශ කළේ
    පවුලේ අය. මම අට වැනි දාට පස්සේ (ජනවාරි) විරුද්ධ පක්ෂයේ වාඩි වෙනවා. ඡන්ද
    පොළට ගිහින් කැමති කෙනකුට ඡන්දෙ දෙන්න.‘ යැයි කිරිබත්ගොඩ මායා මාවතේ ශ්‍රී
    ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා
    ප්‍රකාශ කළේය.

    http://www.lankadeepa.lk/index.php/articles/287482

    :shocked::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි කව්රුහරි ඉන්නවද සුරේඛා කියල? අර ලබු ගෙඩිගේ කතාවෙනම් හිටියද කොහෙද......:confused:

    දැන් දුවගෙන එයි. :P
    මං මාරු.:cool:
     
    Status
    Not open for further replies.