Surround ගේම් ගහන්න දරුණු GPU එකක් ඕනේ![]()
මොනිටර් දෙක සරවුන්ඩ් නෙමේනේ බන් කොහොමත්.. මේකෙ දෙකටම ගන්න පුලුවන් වින්ඩෝ මෝඩ් දාලා තමා.

වැඩ කරනකොට මාර ලෙසි නිසා දෙකක් දාගෙන ඉන්නේ.. 260X එක යන්තම් 1080 ගහන්න පුලුවන්. මගෙ 1600x900 නිසා අල්ට්රා දාන්න පුලුවන් ගොඩක් ඒවා. බැට්ල්ෆීල්ඩ් 4 අල්ට්රා දුවනව ගානක් නැතුව. ගේම නම් ගූ හැත්තෑවයි.







ඔයාලා පාන් ගේන්න යන්නෙත් මරුටියේද..හැමෝම ඔයාලගේ මිම්මෙන් මනින්න එපා..
නොදකින් වල් අලියා...... 
