ELAKIRI_ජනාධිපතිවරන විමසුම
ජනාධිපතිවරණයට තව ඇත්තේ දින 4ක පමණ කාලයක්. හෙට දවසින් පසුව මැතිවරණ ප්‍රචාරන කටයුතු ද අවසන් වෙනවා.
අපි බලමු Elakiri වෙබ් අඩවිය භාවිතා කරන අයගෙන් වැඩිපුරම මනාපය තියෙන්නේ කාටද කියලා.

වැඩිපුරම තරගය තියෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ශ මහතා අතර නිසා මම ඒ දෙන්නා වෙනුවෙන් වෙන් කරලා pool එක්ක දානා. වෙනත් කියලා තවත් එකක් දාන්නම් ඔබ අතරින් කවුරු හරි වෙනත් පක්ශයකට ඡන්දය භාවිතා කරන්න ඉන්නවා නම්..

අසභ්‍ය වචන හා බොරු විකාර අදහස් නොමැති ඕනෑම ආකාරයේ සංවාදයකට මේ ත්‍රෙඩ් එක භාවිතා කල හැකියි.
8 වෙනිදායින් මෙය අවසන් වන බැවින් නොපමාව ඔබේ මනාපය ප්‍රකාශ කරන්න.
සැ.යු. - ඔබේ අනන්‍යතාවය රැකෙන පරිදි ඡන්දය ප්‍රකාශ කරන්නන්ගේ නම් කිසිවක් නොපෙනෙන ලෙස මෙය සකසා ඇත.
එහෙනම් පටාන් ගමු....

ඔබේ වටිනා ඡන්දය සැලකිල්ලෙන් යුතුව භාවිතා කරන්න. !