ELAKIRI_ජනාධිපතිවරන විමසුම

ඔබේ මනාපය

  • මෛත්‍රිපාල සිරිසේන

    Votes: 234 76.7%
  • මහින්ද රාජපක්ෂ

    Votes: 63 20.7%
  • වෙනත්

    Votes: 8 2.6%

  • Total voters
    305
  • Poll closed .
Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ELAKIRI_ජනාධිපතිවරන විමසුම

    ජනාධිපතිවරණයට තව ඇත්තේ දින 4ක පමණ කාලයක්. හෙට දවසින් පසුව මැතිවරණ ප්‍රචාරන කටයුතු ද අවසන් වෙනවා.
    අපි බලමු Elakiri වෙබ් අඩවිය භාවිතා කරන අයගෙන් වැඩිපුරම මනාපය තියෙන්නේ කාටද කියලා. :yes::yes:

    වැඩිපුරම තරගය තියෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ශ මහතා අතර නිසා මම ඒ දෙන්නා වෙනුවෙන් වෙන් කරලා pool එක්ක දානා. වෙනත් කියලා තවත් එකක් දාන්නම් ඔබ අතරින් කවුරු හරි වෙනත් පක්ශයකට ඡන්දය භාවිතා කරන්න ඉන්නවා නම්.. :yes::D

    අසභ්‍ය වචන හා බොරු විකාර අදහස් නොමැති ඕනෑම ආකාරයේ සංවාදයකට මේ ත්‍රෙඩ් එක භාවිතා කල හැකියි.
    8 වෙනිදායින් මෙය අවසන් වන බැවින් නොපමාව ඔබේ මනාපය ප්‍රකාශ කරන්න.

    සැ.යු. - ඔබේ අනන්‍යතාවය රැකෙන පරිදි ඡන්දය ප්‍රකාශ කරන්නන්ගේ නම් කිසිවක් නොපෙනෙන ලෙස මෙය සකසා ඇත.

    එහෙනම් පටාන් ගමු.... :D:D

    president-mahinda-rajapaksa-vs-maithripala-sirisena.jpg


    ඔබේ වටිනා ඡන්දය සැලකිල්ලෙන් යුතුව භාවිතා කරන්න. !
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    2015 නව වසර !!! නව ඇරඔුමක් !!!! නව ගමනක් !!!!සැමට සාධාරන සමාජයක් !!! මෛත්‍රී යුගයක් !!! අප සමග එකග නොවන අයටත් සම අයිතිය රකිනා රටක් !!! ජය ජය ජය ලංකා !!!!


    10885381_769841056431101_7920248755066982495_n.jpg
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කඩුවෙල ගයාන්ගෙයි, ඊ රොශාන්ගෙයි ෆේක් ටික තවම බැහැලා නැහැ හොර චන්ද දාන්න. :lol::lol:
     
    Status
    Not open for further replies.