EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාමේ එටිසලාට් පැකේජ් එකක් තියෙනවා මාසෙකට 9gb...... මාසික ගාස්තුව 500 යි....... ඇතුලේ එවුන්ට දෙන පැකේජ් එකක්ලු...... අවුල් ද.......?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: හයියෙන්ම නොවුනත් බස් එකක බෆර් එකක් කොච්චර හයියද බං...... ඔළුවමනේ වැදුනේ...... :(

    හප්පා.. ළමයට අමාරුවක් වෙන්න එපා..:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමේ එටිසලාට් පැකේජ් එකක් තියෙනවා මාසෙකට 9gb...... මාසික ගාස්තුව 500 යි....... ඇතුලේ එවුන්ට දෙන පැකේජ් එකක්ලු...... අවුල් ද.......?

    ඕක හොඳයිද..

    මටත් එකක් ගන්න ඕනකමක් තියනෝ... ඩයලොග් එක ගන්නද කියල බැලුවේ.. ඒක 600ක්..:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕක හොඳයිද..

    මටත් එකක් ගන්න ඕනකමක් තියනෝ... ඩයලොග් එක ගන්නද කියල බැලුවේ.. ඒක 600ක්..:dull:

    අනේ මන්දා මලයෝ........ ස්පීඩ් එකනම් නෝමල් ස්පීඩ් එක කිව්වා........ ඩයලොග් එකේ විස්තර මොනවද......?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩක් නෑ කියලා පැත්තක ඉන්න ඒ ඩ්‍රයිවර් මනුස්සයා උදේ පාන්දර මරාලෙක හිරවුනා...... ඒ පොඩ්ඩාගේ කට්ටිය මොකද කරේ එතන විලාප දෙන්න ඇති ඩ්‍රයිවරයා මරණන් හදන්න ඇති.....

    :dull: නෑ වැරැද්ද උන්ගේ බව දන්න නිසා ලමයව කාර් එකකට දාගෙන අරන් ගියා..... මොකක් උනාද දන්නේ නෑ..... දැන් කඩුවෙලට යන ගමන් බලාගෙන යන්න ඕනා......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹට ඕනෙමනම් මම විස්තර අහලා කියන්නම් එටිසලාට් එකේ........

    ඕකෙ හැමතැනම සිග්නල් නැති එක තමා අවුල..

    කිරියෙ එකෙකුත් දාල තිබ්බ ත්‍රෙඩ් එකක් ඕවා දෙනවා කියලා..

    ගන්න නම් ඕනකම තියනවා..:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: නෑ වැරැද්ද උන්ගේ බව දන්න නිසා ලමයව කාර් එකකට දාගෙන අරන් ගියා..... මොකක් උනාද දන්නේ නෑ..... දැන් කඩුවෙලට යන ගමන් බලාගෙන යන්න ඕනා......

    පොඩ්ඩක් බලහන් බං හොයලා කොහොමද කියලා........ පවු පොඩි එකා.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමේ එටිසලාට් පැකේජ් එකක් තියෙනවා මාසෙකට 9gb...... මාසික ගාස්තුව 500 යි....... ඇතුලේ එවුන්ට දෙන පැකේජ් එකක්ලු...... අවුල් ද.......?

    :oo: ඕක මචන් ගිගා නවය දවසේ ඕනාම වෙලාවක නෙවේ නේද.....?? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕකෙ හැමතැනම සිග්නල් නැති එක තමා අවුල..

    කිරියෙ එකෙකුත් දාල තිබ්බ ත්‍රෙඩ් එකක් ඕවා දෙනවා කියලා..

    ගන්න නම් ඕනකම තියනවා..:yes:

    ටුටා....... සිග්නල් නැතිද...... හිටහන්කෝ මම අපේ මලයගෙන් අහලා කියන්න.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාලා වරෙන්කො එහෙමත් එකක් තියේද පීක් ටයිම් & ඕෆ් පීක් ටයිම්......? :dull:

    තියනවා තියනවා..

    අහල බලන්නෝ.. බඩු හොඳයිනම් ගන්නවා.. අපේ උන්දැට.. අවුල එයාලගෙ බෝඩිමට සිග්නල් නැතිවුනොත් තමා කේස් එක. ඩයලොග් එක ගන්න ගිහින් හැරිඅල ආවා තාත්ත මිනිස්සු පෝලිමේ..:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තියනවා තියනවා..

    අහල බලන්නෝ.. බඩු හොඳයිනම් ගන්නවා.. අපේ උන්දැට.. අවුල එයාලගෙ බෝඩිමට සිග්නල් නැතිවුනොත් තමා කේස් එක. ඩයලොග් එක ගන්න ගිහින් හැරිඅල ආවා තාත්ත මිනිස්සු පෝලිමේ..:dull:

    ගන්න කලින් චෙක් කරගන්න බැරිද බෝඩිමට එටිසලාට් සිග්නල් තියෙනවද කියලා.....
     
    Status
    Not open for further replies.