මාමේ එටිසලාට් පැකේජ් එකක් තියෙනවා මාසෙකට 9gb...... මාසික ගාස්තුව 500 යි....... ඇතුලේ එවුන්ට දෙන පැකේජ් එකක්ලු...... අවුල් ද.......?
හයියෙන්ම නොවුනත් බස් එකක බෆර් එකක් කොච්චර හයියද බං...... ඔළුවමනේ වැදුනේ......
![]()

මාමේ එටිසලාට් පැකේජ් එකක් තියෙනවා මාසෙකට 9gb...... මාසික ගාස්තුව 500 යි....... ඇතුලේ එවුන්ට දෙන පැකේජ් එකක්ලු...... අවුල් ද.......?

ඕක හොඳයිද..
මටත් එකක් ගන්න ඕනකමක් තියනෝ... ඩයලොග් එක ගන්නද කියල බැලුවේ.. ඒක 600ක්..![]()
අනේ මන්දා මලයෝ........ ස්පීඩ් එකනම් නෝමල් ස්පීඩ් එක කිව්වා........ ඩයලොග් එකේ විස්තර මොනවද......?

ඩයලොග් එක පාඩුයි ඕක එක්ක බැලුවම.
http://www.dialog.lk/personal/broadband/hspa/postpaid-plans/standard-data-packages/
Lumia 930 for sale...46,000/=..full pack with wireless charger....![]()
වැඩක් නෑ කියලා පැත්තක ඉන්න ඒ ඩ්‍රයිවර් මනුස්සයා උදේ පාන්දර මරාලෙක හිරවුනා...... ඒ පොඩ්ඩාගේ කට්ටිය මොකද කරේ එතන විලාප දෙන්න ඇති ඩ්‍රයිවරයා මරණන් හදන්න ඇති.....
නෑ වැරැද්ද උන්ගේ බව දන්න නිසා ලමයව කාර් එකකට දාගෙන අරන් ගියා..... මොකක් උනාද දන්නේ නෑ..... දැන් කඩුවෙලට යන ගමන් බලාගෙන යන්න ඕනා......උඹට ඕනෙමනම් මම විස්තර අහලා කියන්නම් එටිසලාට් එකේ........

Lumia 930 for sale...46,000/=..full pack with wireless charger....![]()

නෑ වැරැද්ද උන්ගේ බව දන්න නිසා ලමයව කාර් එකකට දාගෙන අරන් ගියා..... මොකක් උනාද දන්නේ නෑ..... දැන් කඩුවෙලට යන ගමන් බලාගෙන යන්න ඕනා......
මාමේ එටිසලාට් පැකේජ් එකක් තියෙනවා මාසෙකට 9gb...... මාසික ගාස්තුව 500 යි....... ඇතුලේ එවුන්ට දෙන පැකේජ් එකක්ලු...... අවුල් ද.......?
ඕක මචන් ගිගා නවය දවසේ ඕනාම වෙලාවක නෙවේ නේද.....?? 
ඕකෙ හැමතැනම සිග්නල් නැති එක තමා අවුල..
කිරියෙ එකෙකුත් දාල තිබ්බ ත්‍රෙඩ් එකක් ඕවා දෙනවා කියලා..
ගන්න නම් ඕනකම තියනවා..![]()
ඕක මචන් ගිගා නවය දවසේ ඕනාම වෙලාවක නෙවේ නේද.....??
![]()

කාලා වරෙන්කො එහෙමත් එකක් තියේද පීක් ටයිම් & ඕෆ් පීක් ටයිම්......?![]()

තියනවා තියනවා..
අහල බලන්නෝ.. බඩු හොඳයිනම් ගන්නවා.. අපේ උන්දැට.. අවුල එයාලගෙ බෝඩිමට සිග්නල් නැතිවුනොත් තමා කේස් එක. ඩයලොග් එක ගන්න ගිහින් හැරිඅල ආවා තාත්ත මිනිස්සු පෝලිමේ..![]()
බ්‍රෑන්ඩ් නිව් ඔර් යුස්ඩ්.......? ෆොටෝස් දාහන් බලන්න.......