ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: ඩිම් එකට ටෝච් එලියක් වගේ බං.... එපා වෙනවා.... වයිසර් එක දාගෙන නම් යන්න වෙන්නේ නෑ දැන්...... :( :no:

    ප්‍රොජෙක්ටර් එකක් දාමූ...:yes:

    යට නොවුන එක ලොකු දෙයක්. ළමයට අවුලක් වෙන එකක් නෑ.. අම්මල තාත්තලට ගහන්න ඕනේ..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අද දවසම අවුල් කියහන්කෝ.... කඩුවෙල ඉදන් එනකොට...... ශක්ති ශෙඩ් එකට කලින් වංගුව පාස් කරපු ගමන්..... තියෙනවා මොන්ටිසෝරියක්..... එතන පාර අයිනේ හිටපු පොඩි එකෙක්.... එක පාරට පාරට පැන්නා කියහන්කෝ..... බස් එකක් ඉස්සරහට ආවේ..... මම අනිත් පැත්තේ.... කෑ ගැස්සුනා යකෝ අපි දෙන්නටම...... :shocked: හොද වෙලාවට බස් එක ලේලන්ඩ් එකක්.... ඌ හෙමින් ආවේ....... ලමයා බෆර් එකේ වැදිලා යටට විසි උනා..... :( ලමයට සිහිය නෑ.... :( අම්මේ තවමත් කකුල් අතපය වෙව්ලනවා බං...... :dull:

    ලමයගේ අම්මා හරි තාත්තා හරි හිටියා එතන..... උන්ට මෙලෝ සිහියක් නැද්ද මන්දා..... :angry: ලමයා පාර මැදට දුවනකම් උන්ට සිහියක් පතක් තිබ්බේ නෑ...... :frown: :angry: දැන් අර බස් එකේ එකා අමාරුවේ...... :angry:

    අම්මෝ
    අපෝ සමහර දෙමව්පියන්ට ළමයි ගැන ගානක්වත් නෑ.පාරේ යනකොට ළමයා පාරේ පැත්තට ඉන්න විදිහට තමයි යන්නෙත්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ප්‍රොජෙක්ටර් එකක් දාමූ...:yes:

    යට නොවුන එක ලොකු දෙයක්. ළමයට අවුලක් වෙන එකක් නෑ.. අම්මල තාත්තලට ගහන්න ඕනේ..

    :shocked: ප්‍රොජෙක්ටර් දාන්න ඕක පළු කරගෙන නටන්න එපායේ..... :(

    :angry: කියලා වැඩක් නෑ බං...... :angry:

    අම්මෝ
    අපෝ සමහර දෙමව්පියන්ට ළමයි ගැන ගානක්වත් නෑ.පාරේ යනකොට ළමයා පාරේ පැත්තට ඉන්න විදිහට තමයි යන්නෙත්

    :dull: බලපන් බං මහ පාරක් අයිනේ..... මේ මොන්ටිසෝරි යන ලමයෙක්ව අත ඈරලා තියනවද කියලා....... :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද දවසම අවුල් කියහන්කෝ.... කඩුවෙල ඉදන් එනකොට...... ශක්ති ශෙඩ් එකට කලින් වංගුව පාස් කරපු ගමන්..... තියෙනවා මොන්ටිසෝරියක්..... එතන පාර අයිනේ හිටපු පොඩි එකෙක්.... එක පාරට පාරට පැන්නා කියහන්කෝ..... බස් එකක් ඉස්සරහට ආවේ..... මම අනිත් පැත්තේ.... කෑ ගැස්සුනා යකෝ අපි දෙන්නටම...... :shocked: හොද වෙලාවට බස් එක ලේලන්ඩ් එකක්.... ඌ හෙමින් ආවේ....... ලමයා බෆර් එකේ වැදිලා යටට විසි උනා..... :( ලමයට සිහිය නෑ.... :( අම්මේ තවමත් කකුල් අතපය වෙව්ලනවා බං...... :dull:

    ලමයගේ අම්මා හරි තාත්තා හරි හිටියා එතන..... උන්ට මෙලෝ සිහියක් නැද්ද මන්දා..... :angry: ලමයා පාර මැදට දුවනකම් උන්ට සිහියක් පතක් තිබ්බේ නෑ...... :frown: :angry: දැන් අර බස් එකේ එකා අමාරුවේ...... :angry:
    :dull::dull: අම්මෝ :dull::dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ප්‍රොජෙක්ටර් එකක් දාමූ...:yes:

    යට නොවුන එක ලොකු දෙයක්. ළමයට අවුලක් වෙන එකක් නෑ.. අම්මල තාත්තලට ගහන්න ඕනේ..

    ou bun dapan..patta eliyai bun:D:D:D:D anika reflecter ekasauththu wenne nane....
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හෑ මොකක් යකෝ පයි# එලියයි කියලා කිව්වා...:shocked:
    :lol::lol: ඔව්ම නේන්නම් ටෙරියො උබ ලයිට් වෙන වෙන තැන්වලත් සෙට් කරගත්තද :rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol: ඔව්ම නේන්නම් ටෙරියො උබ ලයිට් වෙන වෙන තැන්වලත් සෙට් කරගත්තද :rofl::rofl:

    කරුවලේ හොයාගන්න ලේසි වෙන්න වෙන්නැති.:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද දවසම අවුල් කියහන්කෝ.... කඩුවෙල ඉදන් එනකොට...... ශක්ති ශෙඩ් එකට කලින් වංගුව පාස් කරපු ගමන්..... තියෙනවා මොන්ටිසෝරියක්..... එතන පාර අයිනේ හිටපු පොඩි එකෙක්.... එක පාරට පාරට පැන්නා කියහන්කෝ..... බස් එකක් ඉස්සරහට ආවේ..... මම අනිත් පැත්තේ.... කෑ ගැස්සුනා යකෝ අපි දෙන්නටම...... :shocked: හොද වෙලාවට බස් එක ලේලන්ඩ් එකක්.... ඌ හෙමින් ආවේ....... ලමයා බෆර් එකේ වැදිලා යටට විසි උනා..... :( ලමයට සිහිය නෑ.... :( අම්මේ තවමත් කකුල් අතපය වෙව්ලනවා බං...... :dull:

    ලමයගේ අම්මා හරි තාත්තා හරි හිටියා එතන..... උන්ට මෙලෝ සිහියක් නැද්ද මන්දා..... :angry: ලමයා පාර මැදට දුවනකම් උන්ට සිහියක් පතක් තිබ්බේ නෑ...... :frown: :angry: දැන් අර බස් එකේ එකා අමාරුවේ...... :angry:

    දැන් අද රෑට ස්වර්ණවාහිනියෙන් short film එකක් හදල පෙන්නයි කෘර අවිනීත බස් රියදුරෙක් ලමයව යටකරා කියල :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔව් අර කිතුල් ගහට නැග්ග එකාටත් කියන්න දේවල් තිබ්බනේ..:rofl:

    :P:P:P:P:P:P hardiduwoooo...nadda bun website devlopment ehema.karanna...kiyak hari hoyaganna....:nerd::nerd::nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P:P:P:P:P:P hardiduwoooo...nadda bun website devlopment ehema.karanna...kiyak hari hoyaganna....:nerd::nerd::nerd:

    වල් බඩාගේ ෂොප් එකට එකක් හදමූ..:yes:

    ඕකා කිව්වට එකක් හදාගන්නේ නෑ.. බලෙන් එකක් හදලා විකුණපන්..:P:P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    වල් බඩාගේ ෂොප් එකට එකක් හදමූ..:yes:

    ඕකා කිව්වට එකක් හදාගන්නේ නෑ.. බලෙන් එකක් හදලා විකුණපන්..:P:P

    :baffled::baffled::baffled::baffled: appoi..math iwara wena wadak thama:no::no::no::no:
     
    Status
    Not open for further replies.