එකෙන්ම.... හැබැයි ඕක කඩන දවසක් කියලා..... එදාට උඹ එනවා කිව්වොත් තමා පුදුමේ......
![]()

හරි ඒක එදාට බලමුකෝ..
හැලපයා තෝ..

එකෙන්ම.... හැබැයි ඕක කඩන දවසක් කියලා..... එදාට උඹ එනවා කිව්වොත් තමා පුදුමේ......
![]()


පොඩි කොලු පැංචෙක් බං.....![]()
අමාරුවක් නැතුව ඈති...... බෆර් එකේ වැදුනේ..... හොද වෙලාවට බස් එක හෙමින් ආවේ..... අම්මෝ මගේ ඔලුව කැක්කුමයි බං......
ලේ වත් ආවේ නෑ.... තැල්මට සිහි නැති වෙන්න ඈති......
![]()
ලමයට මොනවා හරි වෙනවා දැක්කා නම්.... ආයේ වාහනයක් අතට ගන්න එකක් නෑ මම.....![]()
![]()
සිරාවට ඒ ලමයගේ දෙමාපියන්ට $^%&@*(^$^%@&*( වන්න ඕනා බං......බලපන් දැන් අර බස් එකේ ඩ්‍රයිවර් අමාරුවේ.......
![]()

Xray walata penne na kiyala dr kiwwacamera ekak danawalu
ammoh mata kiwwa.wele kalantheta awa
![]()

වැඩක් නෑ කියලා පැත්තක ඉන්න ඒ ඩ්‍රයිවර් මනුස්සයා උදේ පාන්දර මරාලෙක හිරවුනා...... ඒ පොඩ්ඩාගේ කට්ටිය මොකද කරේ එතන විලාප දෙන්න ඇති ඩ්‍රයිවරයා මරණන් හදන්න ඇති.....

පෙරා මාමේ මන් අර ටික හොයා ගත්තා....හුරේ!!!!!!!!!!!

සුබ අලුත් අවුරුද්දක් වේවා හෑමෝටම එහෙනම්!!!
ආහ්.....ලුමියා එකකට බහින්න වගේ කල්පනාව![]()

මොකක්ද මොඩල් එක අයියේ
520 තියෙන්නේ බන්, දෑන් අවුරුද්දයි මාස 2 විතර පාවිච්චි කොලා එක පාරක් වත් තවම ස්ටක් වෙලා නෑ
ශශීගෙ ඈන්ඩ්‍රොයිඩ් එකේ කී පෑඩ් එක ඔන් කරගන්න ඉස්සෙල්ලා මගෙ ෆෝන් එකෙන් කෝල් එකකුත් අරන් ඉවරයි

පිස්සු උකන අම්මලා තාත්තලා බං. උන්ගේ ඕපදූප කතා කර කර ඉන්න ඇති. සිරාවට ඉතිං වැරැද්දක් නැතත් බස්කාරයා ඉවරයි නේ. අනිවා ඇතුලේ. ඌ නන්නතාරයි දවස් ගානකට..![]()
ඔව් ඒක ඇත්ත...සමහර පොඩි පැටව් ඉන්නවා අතින් අල්ලන් හිටියත් අත ඇරලා දුවනවා...හොඳ අවධානයෙන් ඉන්න ඕනේ පොඩි කට්ටිය එක්ක ඉද්දි...
අහනකොටත් ඇඟ සීතල වෙනවා බන්. මෝඩ අම්මල තාත්තල![]()

ඇයි දැං පොඩි එවුංව බාස්කට් එකේ දාගෙන බෑග් එක වගේ උස්සන් යන්නේ. මට පෙන්නන්නම බැරි සීන් එකක් ඒක...![]()
ඔව් ඒක ඇත්ත...සමහර පොඩි පැටව් ඉන්නවා අතින් අල්ලන් හිටියත් අත ඇරලා දුවනවා...හොඳ අවධානයෙන් ඉන්න ඕනේ පොඩි කට්ටිය එක්ක ඉද්දි...
බබාට අපේ අත අල්ලගන්න නොදී අපි බබාගේ අතින් අල්ලගන්න ඕන !

අද උයන්න එලවළු නෑ කියල කඩෙන් කමු කිව්වා...... මමත් හා කිව්වා....... ගෙනාවා කෑම එකක්....... ටහිකේ එකෙත් එළවලු නෑ කියහන්කෝ ඉතින්...... පරිප්පු, අල තෙම්පරාදුව, චිකන්, මැල්ලුම් & පපඩම්.......

ඇයි දැං පොඩි එවුංව බාස්කට් එකේ දාගෙන බෑග් එක වගේ උස්සන් යන්නේ. මට පෙන්නන්නම බැරි සීන් එකක් ඒක...![]()

සිරාවට....... කඩේ බඩු මල්ල වගේ.......

හීල නෙමෙයි. උදේ ඉතුරුවෙච්චා..
![]()


සිරාවට....... කඩේ බඩු මල්ල වගේ.......
ඇරපං ඉන්දික අයියේ කට පැණි බූන්දියක් දාන්න.![]()

දැං ඇයි අපිට ඕක කියන්නේ..
මරු කියවයි දැං ඇවිල්ලා...


