හරි තේරුනා. මම ඒකටත් ආසා නෑ අයියේ.බබාගේ කකුල් වලට රිදෙනවා ඇති...
![]()
මමත් ඕව පාවෙච්චියක් නෑ . වඩා ගත්ත ..ගියා

හරි තේරුනා. මම ඒකටත් ආසා නෑ අයියේ.බබාගේ කකුල් වලට රිදෙනවා ඇති...
![]()

අරක කෝ? ඒක මරු බාන්ඩේ බං![]()
sirawatama.eka hondai.mei aluth huyanu walata wadaa 
මමත් ඕව පාවෙච්චියක් නෑ . වඩා ගත්ත ..ගියා![]()

යකෝ එළවළු දෙතෑකිද මේ නස්පුක් ගනන් වලට අරං.???
බෝංචි 400/යි, කැරට් 480/-, පතෝල 200/-. චව් චව්-140/-, වැටකොළු 450/-,...සුකල තියෙන්නේ එළවළු මාකට් එකට.....
අනික එළවළු වර්ගත් නෑ....මුකුණුවැල්ල මිටියකුත් 40/-ක් දැන්.....
අක්කා ලඟට කිට්ටුවෙන්න දීල නෑ වගේ සෑහෙන කාලෙකට...![]()

Eka.dunnasirawatama.eka hondai.mei aluth huyanu walata wadaa
![]()

බලහන්කො ...තෑගිත් ලැබෙයි ආයිත් චාවූ චාවූ ගාන එකෙක්![]()
thurul unama hambu wenawa kiyala.ahuwema adai...umbalage.paththaarai ne ban 
තරියට නම් කැන්ගරු ක්රමේ ගැලපෙනවා ..නංගිවත් එල්ලන් ගියෑකි !![]()

thurul unama hambu wenawa kiyala.ahuwema adai...umbalage.paththaarai ne ban
![]()

කීයටද දුන්නේ? අපරාදේ. ඒක ඕන තැනක අඳුරගන්න පුළුවන් භාන්ඩේ...
පොඩ්ඩක් විතර දාඩිය දාන එක විතරයි අවුල..![]()

මොකක්ද මොඩල් එක අයියේ
520 තියෙන්නේ බන්, දෑන් අවුරුද්දයි මාස 2 විතර පාවිච්චි කොලා එක පාරක් වත් තවම ස්ටක් වෙලා නෑ
ශශීගෙ ඈන්ඩ්රොයිඩ් එකේ කී පෑඩ් එක ඔන් කරගන්න ඉස්සෙල්ලා මගෙ ෆෝන් එකෙන් කෝල් එකකුත් අරන් ඉවරයි
දැන් 520 නෑ නේ බං.....
625 / 630 / 635 නේ තියෙන්නේ ... 512MB RAM එක ඈතිද බං.....?? 
මමත් ඕව පාවෙච්චියක් නෑ . වඩා ගත්ත ..ගියා![]()

දැන් 520 නෑ නේ බං.....
625 / 630 / 635 නේ තියෙන්නේ ... 512MB RAM එක ඈතිද බං.....??
HUAWEI HONOR HOLLY කියන එක කොහොමද.....??![]()