EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් ඕව පාවෙච්චියක් නෑ . වඩා ගත්ත ..ගියා :yes:

    අර එකෙක් අද කැංගරු බෑග් එකක් ගෙනියන්න යනවා ගෙදර. පපුවට තුරුල්වෙලා ඉන්න ඕන කියන්නේ... :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ එළවළු දෙතෑකිද මේ නස්පුක් ගනන් වලට අරං.???
    බෝංචි 400/යි, කැරට් 480/-, පතෝල 200/-. චව් චව්-140/-, වැටකොළු 450/-,...සුකල තියෙන්නේ එළවළු මාකට් එකට.....
    අනික එළවළු වර්ගත් නෑ....මුකුණුවැල්ල මිටියකුත් 40/-ක් දැන්.....

    පොලේ තත්ත්වෙත් මෙහෙම මද.......? හන්දියේ එළවලු එක කඩයක් වහලා අනික වේලෙනවා කෙසෙල් විතරක් තියන්.......
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අක්කා ලඟට කිට්ටුවෙන්න දීල නෑ වගේ සෑහෙන කාලෙකට... :rofl:

    funny-pictures-auto-comics-women-385616.jpeg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Eka.dunna :D sirawatama.eka hondai.mei aluth huyanu walata wadaa :dull:

    කීයටද දුන්නේ? අපරාදේ. ඒක ඕන තැනක අඳුරගන්න පුළුවන් භාන්ඩේ...
    පොඩ්ඩක් විතර දාඩිය දාන එක විතරයි අවුල.. :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කීයටද දුන්නේ? අපරාදේ. ඒක ඕන තැනක අඳුරගන්න පුළුවන් භාන්ඩේ...
    පොඩ්ඩක් විතර දාඩිය දාන එක විතරයි අවුල.. :rolleyes:

    Honda podda :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද මොඩල් එක අයියේ

    520 තියෙන්නේ බන්, දෑන් අවුරුද්දයි මාස 2 විතර පාවිච්චි කොලා එක පාරක් වත් තවම ස්ටක් වෙලා නෑ
    ශශීගෙ ඈන්ඩ්‍රොයිඩ් එකේ කී පෑඩ් එක ඔන් කරගන්න ඉස්සෙල්ලා මගෙ ෆෝන් එකෙන් කෝල් එකකුත් අරන් ඉවරයි

    :oo: දැන් 520 නෑ නේ බං..... :( 625 / 630 / 635 නේ තියෙන්නේ ... 512MB RAM එක ඈතිද බං.....??

    HUAWEI HONOR HOLLY කියන එක කොහොමද.....?? :rolleyes:
     
    Status
    Not open for further replies.