ELAKIRI MIN MADURA

damith0220

Member
Jun 3, 2014
560
6
0
kottawa
anubias barteri var. coffeefolia.jpg

onna machanla mama arowanak hoyanna yankota set una wijarama (fish paradise aquarium) aka anubias 200i mara laci ayalata kalin kiuwot ona taramak ganat danawalu tawat aduwata atara cristmasmoos 200i anit awa nam 20 idan tiyanawalu onna gannawanam chance aka:P:rofl:
 
samu8k

Member
Feb 6, 2011
829
15

200 wadiine....
20 tiyena plants tikak use kalanam lassana planted tank ekak hadaganna puluwn!!!!
:D :D :D :D :D :D :D :D
 
bniro

Member
Jun 29, 2009
73
3
0
මගේ ලෝකයෙ
thanx machan mat hadanna inna

මම මේ යුනිට් එකක් හදල තියනව. සීනි, යීස්ට් , අනුපාත පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න පුලුවන් ..ඒක අත්හදා බලල කරගන්න පුලුවන්. වැදගත්ම දෙයක් තමයි Diffuser එක. ඒක හරියට නැත්නම් නිපදවන CO2 ප්‍රමාණවත් විදියට වතුරෙ දිය වෙන්නෙ නෑ..මේකට මම පාවිච්චි කලේ 50ml ප්‍රමාණයේ සිරිංජයක් සහ ගිල්විය හැකි මෝටරයක්..CO2 ඇඩ් කරද්දි වතුරෙ Ph අගය සහ Kh අගය මැනීමත් වැදගත්. ඒකට ඕන කරන KITs තියනව ගන්න.ඒකෙන් පුලුවන් දැන ගන්න කොපමන CO2 ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ඕනද කියල
 
ela thanx machan mama plant tank aka hadana aka tika dawasakata nawattuwa bn
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    onna machanla mama arowanak hoyanna yankota set una wijarama (fish paradise aquarium) aka anubias 200i mara laci ayalata kalin kiuwot ona taramak ganat danawalu tawat aduwata atara cristmasmoos 200i anit awa nam 20 idan tiyanawalu onna gannawanam chance aka:P:rofl:

    ඕවා අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ :rofl::rofl::P
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    ඕවා අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ :rofl::rofl::P

    meewagee ewa issra kaleth tibbalu itin!!! :P :P :D :D :D :D
    anubiasnm 100tat tiyenne ... needa bang?

    anubias honda , durable plant ekkak tamai....habai anubias dan out of fashion.... lankwe katiyatanam taama magic !!!! :D :D :D :D :D

    koi loken plants aran hari honda palnted tanks hadanawanm ehharai mata wenna onna!!!!
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    මම මේ යුනිට් එකක් හදල තියනව. සීනි, යීස්ට් , අනුපාත පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න පුලුවන් ..ඒක අත්හදා බලල කරගන්න පුලුවන්. වැදගත්ම දෙයක් තමයි Diffuser එක. ඒක හරියට නැත්නම් නිපදවන CO2 ප්‍රමාණවත් විදියට වතුරෙ දිය වෙන්නෙ නෑ..මේකට මම පාවිච්චි කලේ 50ml ප්‍රමාණයේ සිරිංජයක් සහ ගිල්විය හැකි මෝටරයක්..CO2 ඇඩ් කරද්දි වතුරෙ Ph අගය සහ Kh අගය මැනීමත් වැදගත්. ඒකට ඕන කරන KITs තියනව ගන්න.ඒකෙන් පුලුවන් දැන ගන්න කොපමන CO2 ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ඕනද කියල

    you have good knowledge !!!!
    planted tanks hadanawada?
     
    bniro

    Member
    Jun 29, 2009
    73
    3
    0
    මගේ ලෝකයෙ
    you have good knowledge !!!!
    planted tanks hadanawada?
    Aquascaping වලට ගොඩක් ආසයි. අත්හදා බැලීමක් විදියට ටැංකියක් කලා.සෑහෙන්න සාර්ථක උනා.. දැනට නම් පොඩ්ඩක් ඒක අතපසු වෙලා..ඒකෙන් ගොඩක් දේවල් ඉගනගත්ත.පැල ජාති හොයාගන්න ටිකක් අමාරු එක තමයි ප්‍රශ්නෙ.එතකොට මට ඕන නිර්මාණය කරන්න ටිකක් අපහසුයි
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    meewagee ewa issra kaleth tibbalu itin!!! :P :P :D :D :D :D
    anubiasnm 100tat tiyenne ... needa bang?

    anubias honda , durable plant ekkak tamai....habai anubias dan out of fashion.... lankwe katiyatanam taama magic !!!! :D :D :D :D :D

    koi loken plants aran hari honda palnted tanks hadanawanm ehharai mata wenna onna!!!!

    latest fashion plants monada me dawas wala? :P :P
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    Aquascaping වලට ගොඩක් ආසයි. අත්හදා බැලීමක් විදියට ටැංකියක් කලා.සෑහෙන්න සාර්ථක උනා.. දැනට නම් පොඩ්ඩක් ඒක අතපසු වෙලා..ඒකෙන් ගොඩක් දේවල් ඉගනගත්ත.පැල ජාති හොයාගන්න ටිකක් අමාරු එක තමයි ප්‍රශ්නෙ.එතකොට මට ඕන නිර්මාණය කරන්න ටිකක් අපහසුයි

    4tos danna balanna.... monada use kala plants?
     
    samu8k

    Member
    Feb 6, 2011
    829
    15
    0
    mama plant tank aka hadana aka kal tabuwa bn ma masa 5,6 loku wadak awit tiyanna aka hinda free na
    anit aka podi malu hadanakota hoda awadanayan inna ona kiyala tiyanawa mahesh aiya:rofl::P

    eekane mama kiwwe ubee hewilla witari kiyala... uba plants gatte nadda itin ?
    gattanm 4to ekak dapan,,,, ara pol gas wala wawena walakut tibba ee aquarium eke anubias kiyala eka parak!!! :D :D :D :D :D :D

    wadee start karapan... hoya hoya , bala bala . hita hita idalat hariyanne na!!!