EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද දින අමාරුවේ වැටී හතරවන අවුරුද්ද අවසන් කොට පස්වන අවුරුද්දටත් කොසු පාර කෑමට සිටින යුරාට සහ බස් නැන්දාට සුබ ඇනිවසරියක් වේවා!!!!

    ඉක්මනින් අපට අර වොද්කා එක කැඩීමේ භාග්‍යය උදා වේවා!!!!!

    :cool: ස්තූති මාමේ....... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ ෆුඩ් සිටියේ ඔයිට වඩා ඩිංගිත්තක් (රුපියල් 05ක් විතර සමහර දේවල් විතරක්) ගනන් අඩුයි. බඩුත් හොඳා.
    ඊයේ එලෝලු ඩිංගක් ගත්තා. එල වලු වලට විතරකක් 650කට වඩා ගියා. අපි දෙන්නට චුට්ට චුට්ට ගත්තේ.. :confused:

    පසුව එඩිට් කරමි...
    අහ්. මුත් දාලා තියෙන්නේ ෆුඩ්සිටියේ ගනන් නේ.. ;)

    :shocked: 650ක්.....?? සති කීයකටද බොල.....?? අපි නම් දවස් 4ක් 5කට තමා එක පාර ගන්නේ..... නිකන් ෆ්‍රිජ් එකේ පුරවන් ඉන්නේ මොකටද.....?? :P

    කීල්ස් එකේ අමු මිරිස් ගිනි ගණන්...... කිලෝව 1520/= ක්..... :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    එලෝලු ජාති 06ක් ගන්න ඇති. සතියකට ඇති වෙයි... :growl:
    අමුමිරිස් 100g - රු.98යි කෝට්ට් ෆුඩ්සිටි එකේ. ඒ මිරිසුත් ලස්සන නෑ. ඇඹරිලා කෙඬේරි වෙච්චා.. :frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බස් බඩා සහ නංගිට සුබ විවාහ සංවත්සරයක් වේවා!!!සියලු ප්‍රාර්ථනා ඉටු වේවා!!! :D:love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එලෝලු ජාති 06ක් ගන්න ඇති. සතියකට ඇති වෙයි... :growl:
    අමුමිරිස් 100g - රු.98යි කෝට්ට් ෆුඩ්සිටි එකේ. ඒ මිරිසුත් ලස්සන නෑ. ඇඹරිලා කෙඬේරි වෙච්චා.. :frown:

    ගොඩක් වෙලාවට ෆුඩ් සිටි එකට අලුත් එලවලු එන්නේ සෙනසුරාදට...මමනන් ගොඩක් කැමති පොලෙන් එලවලු ගන්න...හොඳ අලුත් එලවලු ගන්නත් පුලුවන්...අනික ෆුඩ් සිටියෙ වගේ සීතලට ඇකිලිලා නෑ තියෙන එලවලු...ගොඩක් දවස්වලට බම්බා ඩික්මන්ස් රෝඩ් එකේ ෆුඩ් සිටියේ සෙනසුරාදට වෙනම පොලේ වගේ එලවලු දාලා තියේ..එහෙම නැත්තන් එකෝ සෙන්ටර් එක:D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ගොඩක් වෙලාවට ෆුඩ් සිටි එකට අලුත් එලවලු එන්නේ සෙනසුරාදට...මමනන් ගොඩක් කැමති පොලෙන් එලවලු ගන්න...හොඳ අලුත් එලවලු ගන්නත් පුලුවන්...අනික ෆුඩ් සිටියෙ වගේ සීතලට ඇකිලිලා නෑ තියෙන එලවලු...ගොඩක් දවස්වලට බම්බා ඩික්මන්ස් රෝඩ් එකේ ෆුඩ් සිටියේ සෙනසුරාදට වෙනම පොලේ වගේ එලවලු දාලා තියේ..එහෙම නැත්තන් එකෝ සෙන්ටර් එක:D

    ඒක තමා ඕවට වතුර පොඩ්ඩක්වත් ගහන්නේ නැතුව ඇති..ඒකනේ සීතලට වේලිලා වගේ ඇකිලෙන්නේ..:rolleyes::rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක තමා ඕවට වතුර පොඩ්ඩක්වත් ගහන්නේ නැතුව ඇති..ඒකනේ සීතලට වේලිලා වගේ ඇකිලෙන්නේ..:rolleyes::rolleyes:

    අහ්.. බොන්සායි.. ඕනම දෙයක් තෙත් නොවුනම ඇකිලෙනවා.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමා ඕවට වතුර පොඩ්ඩක්වත් ගහන්නේ නැතුව ඇති..ඒකනේ සීතලට වේලිලා වගේ ඇකිලෙන්නේ..:rolleyes::rolleyes:

    :frown:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :love::love: පස්වන විවාහ සංවත්සරය සමරන සුදු අයියා හා අක්කාට සුභ පැතුම්!!!!:love::love:
    හැමදාම සතුටින් දෙන්නට ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....:love::love::love:
    :D:D

    happy-anniversary9.gif

    කපපු කේක් එකෙන් කෑල්ලක් ඕන.....:rofl::rofl:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද දින අමාරුවේ වැටී හතරවන අවුරුද්ද අවසන් කොට පස්වන අවුරුද්දටත් කොසු පාර කෑමට සිටින යුරාට සහ බස් නැන්දාට සුබ ඇනිවසරියක් වේවා!!!!

    ඉක්මනින් අපට අර වොද්කා එක කැඩීමේ භාග්‍යය උදා වේවා!!!!!

    226292-Royalty-Free-RF-Clipart-Illustration-Of-A-Woman-Watching-Tv-While-Her-Husband-Mops-The-Fl.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    000203FB.gif
    බස් ලබු මමාට සහ නැන්දාට සුභම සුභ ඇනිවසරියක් වේවා!!!
    000203FB.gif

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බඩා මාමාට සහ එම නැන්දාට සුභ ඇනිවසරියක් පතන අතර IGI වලට සීමා නොවී Battlefield,Call of Duty ආදී විවිධාකාර ක්‍රීඩා කිරීමට ශක්තිය දිරිය ලැබේවායි පතමි​
     
    Status
    Not open for further replies.