ඔහොම තමා බන් ජොබ් වල, ඉවසලා හිටින්....හොද එකකට කරනමක් ගහපන්

විල් සී... කරණම නම් සුවර්.
ඔහොම තමා බන් ජොබ් වල, ඉවසලා හිටින්....හොද එකකට කරනමක් ගහපන්

අද දින අමාරුවේ වැටී හතරවන අවුරුද්ද අවසන් කොට පස්වන අවුරුද්දටත් කොසු පාර කෑමට සිටින යුරාට සහ බස් නැන්දාට සුබ ඇනිවසරියක් වේවා!!!!
ඉක්මනින් අපට අර වොද්කා එක කැඩීමේ භාග්‍යය උදා වේවා!!!!!
ස්තූති මාමේ....... 
අඩෝ ෆුඩ් සිටියේ ඔයිට වඩා ඩිංගිත්තක් (රුපියල් 05ක් විතර සමහර දේවල් විතරක්) ගනන් අඩුයි. බඩුත් හොඳා.
ඊයේ එලෝලු ඩිංගක් ගත්තා. එල වලු වලට විතරකක් 650කට වඩා ගියා. අපි දෙන්නට චුට්ට චුට්ට ගත්තේ..
පසුව එඩිට් කරමි...
අහ්. මුත් දාලා තියෙන්නේ ෆුඩ්සිටියේ ගනන් නේ..![]()
650ක්.....?? සති කීයකටද බොල.....?? අපි නම් දවස් 4ක් 5කට තමා එක පාර ගන්නේ..... නිකන් ෆ්‍රිජ් එකේ පුරවන් ඉන්නේ මොකටද.....??

හුලං එනවා ඇති exhaust fan එකකින් වගේ...
ඒක දාගෙන හිටියහම අනිත් වාහන වල හෝන් සද්දයක්වත් ඈහෙන්නේ නෑ..... 
650ක්.....?? සති කීයකටද බොල.....?? අපි නම් දවස් 4ක් 5කට තමා එක පාර ගන්නේ..... නිකන් ෆ්‍රිජ් එකේ පුරවන් ඉන්නේ මොකටද.....??
![]()
කීල්ස් එකේ අමු මිරිස් ගිනි ගණන්...... කිලෝව 1520/= ක්.....![]()

එලෝලු ජාති 06ක් ගන්න ඇති. සතියකට ඇති වෙයි...
අමුමිරිස් 100g - රු.98යි කෝට්ට් ෆුඩ්සිටි එකේ. ඒ මිරිසුත් ලස්සන නෑ. ඇඹරිලා කෙඬේරි වෙච්චා..![]()

ගොඩක් වෙලාවට ෆුඩ් සිටි එකට අලුත් එලවලු එන්නේ සෙනසුරාදට...මමනන් ගොඩක් කැමති පොලෙන් එලවලු ගන්න...හොඳ අලුත් එලවලු ගන්නත් පුලුවන්...අනික ෆුඩ් සිටියෙ වගේ සීතලට ඇකිලිලා නෑ තියෙන එලවලු...ගොඩක් දවස්වලට බම්බා ඩික්මන්ස් රෝඩ් එකේ ෆුඩ් සිටියේ සෙනසුරාදට වෙනම පොලේ වගේ එලවලු දාලා තියේ..එහෙම නැත්තන් එකෝ සෙන්ටර් එක![]()

ඒක තමා ඕවට වතුර පොඩ්ඩක්වත් ගහන්නේ නැතුව ඇති..ඒකනේ සීතලට වේලිලා වගේ ඇකිලෙන්නේ..![]()

ඒක තමා ඕවට වතුර පොඩ්ඩක්වත් ගහන්නේ නැතුව ඇති..ඒකනේ සීතලට වේලිලා වගේ ඇකිලෙන්නේ..![]()

පස්වන විවාහ සංවත්සරය සමරන සුදු අයියා හා අක්කාට සුභ පැතුම්!!!!