EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා මාමාට සහ එම නැන්දාට සුභ ඇනිවසරියක් පතන අතර IGI වලට සීමා නොවී Battlefield,Call of Duty ආදී විවිධාකාර ක්‍රීඩා කිරීමට ශක්තිය දිරිය ලැබේවායි පතමි​

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බඩා මාමාට සහ එම නැන්දාට සුභ ඇනිවසරියක් පතන අතර IGI වලට සීමා නොවී Battlefield,Call of Duty ආදී විවිධාකාර ක්‍රීඩා කිරීමට ශක්තිය දිරිය ලැබේවායි පතමි​
    :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩා මාමාට සහ එම නැන්දාට සුභ ඇනිවසරියක් පතන අතර IGI වලට සීමා නොවී Battlefield,Call of Duty ආදී විවිධාකාර ක්‍රීඩා කිරීමට ශක්තිය දිරිය ලැබේවායි පතමි​

    මේ කිමන පයන්නක්ද?

    මිණිඅයියේ? තේරුම කිව
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙවර ජනාධිපතිවරණයේදී එක් පුද්ගලයෙකු ගැන ඉදුරාම විශ්වාසය තැබිය හැකිය..
    ඒ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාය..
    ඔහු පළමුකොටම රටෙන් එළවූ මාධ්‍යෙව්දියෙකු වන සුනන්ද දේශප්‍රියගේ සොහොයුරෙකි. දෙවැන්න 71 කැරලිකරුවෙකි.. හොද රාජ්‍ය සේවකයෙකි. කිසිදු දූෂණ චෝදනාවක් නැත. සැවොම ගරුකරයි. මහින්ද කරන ලද වස වැරැද්දක් වන්නේ මේ පුද්ගලයා මැ.කෝ ලෙස පත්කිරීමය!
    මොහු පසුගිය ඡන්ද සමයේ පවතින ආණ්ඩුවට සහයක් දක්වන බවක් පෙනුනි! මුකුත්ම කළේ නැත.. තම අසල්වැසියා වූ ජෙනරාල් ෆොන්සේකාගෙන් ‘පඹයා‘ කියා අසාගත්තේය.
    ඔහු සැලුණෛ් නැත... මක් නිසාද යත් සත පහකට වැඩක් නැති ප්‍රාදශෙිය, පලාත් සභා ඡන්ද වලදී අකුරට වැඩකරන්නට ගියහොත් ඔහුගේ තනතුර අහිමිව නාත් අමරකොන්ට හිමිවන බව දන්නා නිසාය. ඔහු තක්කඩියෙකි..!
    මැතිවරණය ප්‍රකාශයට පත් කළාට පසු මැ.කෝ වෙනදාට වඩා ජවසම්පන්නව දැඩි පියවර ගන්නා ලදී.. පොලීසිය කිසිවෙකුට ඡන්ද පෙට්ටි පිටුපසින් යන්නට බෑ කියද්දි..ඊයේ එම අවසරය දේශපාලන නියෝජිතයන් වෙත ලබා දෙන ලදී.. තක්කඩි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ප්‍රතිඵල නොදී එව තම කාර්යාලයෙන්ම නිකුත් කරන්නට විධිවිධාන යොදන ලදී.. මාධ්‍ය ආයතන වලට නියෝග වෙනදාට වඩා නික්තු කරන ලදී.. කටවුට් සම්බන්ධව ඍජු පිළිවෙතක් උසුලන ලදී..
    මෙවර කොමා ඡන්දයට කලකට පසු වටිනාකමක් එකතුකරනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු...
    නිතර හිනාවෙන මිනිසුන් හරිම භයානකය!-Manorama Wirasinghea-

    :cool::cool::)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සාදාරන චන්දයක් තබා කවුරු දිනුවත් මට නම් කමක්නැත, ඒ බහුතර කැමැත්ත වන බැවිනි. :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    නිතර හිනාවෙන මිනිසුන් හරිම භයානකය!-
    මෙය ඉතාමත් හොදින් මතක තබා ගන්නා ලෙස මම සියළු ම මැරීඩ් ක්ලබ් වාසී භවතුන් ගෙන් ඉල්ලමි.
    මෙය කීවේ මා නොවේ. මිනිපුර සහෝදරයා ය.......
    ඡන්දයෙන් පසුව එළඹෙන මොහොතේ මම මීට ඌන පූරණය ගෙන එමි...........!!!
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙය ඉතාමත් හොදින් මතක තබා ගන්නා ලෙස මම සියළු ම මැරීඩ් ක්ලබ් වාසී භවතුන් ගෙන් ඉල්ලමි.
    මෙය කීවේ මා නොවේ. මිනිපුර සහෝදරයා ය.......
    ඡන්දයෙන් පසුව එළඹෙන මොහොතේ මම මීට ඌන පූරණය ගෙන එමි...........!!!
    :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.