Hot Hot breaking news vimal..

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    palayan bn yanna.ahana ahana eka my3 kiyala kiyanne :P

    ඒ මචන් town වල. ගම් වල ඔය තත්වය වෙනස්. ලාබ ප්‍රයෝජන ගන්න ඕන නිසා කට අරින අය අඩුයි :yes:
     

    thanujaka

    Well-known member
  • මටත් එහෙම තමයි මචන් හිතෙන්නේ. අපේ ගෙදරනම් 4 දෙනාම my3 තමයි, එත් අපේ අල්ලපු ගෙදර 6 දෙනාම මහින්ද. හේතුව : යුද්දේ දිනුවලු, ( මහා එකා කියන්නේ උගේ ජොබ් එක නෙතිවෙනවලු my3 දින්නම, school lab එකේ ඉන්නේ. ) ඔන්න ඕකයි තත්වේ, ITN news බලන්නලු :rofl: අපිටත් තෙරෙයිලු රටේ තත්වේ !

    ඉතින් කොහොමද බන් රටක් හදන්නේ ! මුන්ට මේක තේරුම් කරන්න ගියාම අපිට පිස්සු හැදෙනවා බන් :angry:

    ITN එකේ නිව්ස් යන්නේ නෑනේ බං...
    එකේ යන්නේ ප්‍රශස්තියක් විතරනේ බං...:rofl:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මම නං මහින්ද දිනයි කියල බරපතල විදිහට විශ්වාස කරනවා...
    නමුත් මගේ ජන්දේ නං මම දෙන්නේ මෛත්‍රී ට..
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,781
    246
    63
    පෘතුවියේ
    ඒ මචන් town වල. ගම් වල ඔය තත්වය වෙනස්. ලාබ ප්‍රයෝජන ගන්න ඕන නිසා කට අරින අය අඩුයි :yes:

    එහෙම එකක් නෑ බන්.අපිත් ගම්වල තමා . අපේ ගමේ එක අලුත් චන්දයක්වත් නෑ මහින්දට.ගිය සැරේ මහින්දට දුන්න ගොඩක් මේ සැරේ මෛත්‍රී ට දෙන්නේ. මහින්දට දෙන්නේ අර කැපුවත් නිල් සෙට් එකයි , යුද්දේ දින්නා සෙට් එකයි විතරයි.:rofl::rofl:

    මේ සැරේ නම් මෛත්‍රී දිනනවා බන් අනිවා.ලක්ෂ 10ක් වැඩි කරගන්න දෙයක් නැනේ ඔටෝම වැඩි වෙලා තියෙන්නේ.
    :cool::cool::cool:
     

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    මෛත්‍රී දිනනවා අනිවාර්යෙන්ම.. 51% වගේ ගන්නවා..:yes::yes::yes::yes:

    උතුර සහ නැගෙනහිර හැර අනික් පලාත් 7 න් 2010 දි මහින්ද පැරදුනේ ආසන 7 කින් පමණයි.ඒත් මෙවර මෛත්‍රී දිනනව එම පලාත් 7 න් ආසන 38 කින්වත්.මේ අනුව මේ පලාත් 7න් මහින්ද ජය ගත්තත් මහින්ද ලබා ගන්නා වැඩි ජන්ද ප්‍රමාණය ඕනෑම තත්වයක් යටතේ ලක්ෂ 3 ඉක්මවිය නොහැකියි.:dull::dull::dull:

    මක්නිසාද යත් මෛත්‍රී පරදින ආසන වලද මහින්දගේ වැඩි ජන්ද ප්‍රමාණය බොහෝ සෙයින් අඩු වන නිසාය.නමුත් උතුරු සහ නැගෙනහිර පලාත් වලින් මෛත්‍රී වැඩි චන්ද ලක්ෂ 6 ඉක්මවා ලබා ගන්නා හෙයින් පලාත් 9 සමස්ථ ප්‍රථිපලය වන්නේ යටත් පිරිසෙයින් වැඩි ජන්ද ලක්ෂ 3 කින් වත් මෛත්‍රී ජයග්‍රහණය කරන බවයි.මේ පසු ගිය ජන්ද ප්‍රථිපල සහ වත්මන් දේශපාලන තත්වයන් අනුව ලබෙන ප්‍රථිපලය වූවද සමහරවිට මෛත්‍රී ලක්ෂ 10 කට වැඩි ජන්ද ප්‍රමාණයකින් ජය ගැනීමටද බොහෝ ඉඩ ඇත්තේ මෙවර ජනතාවගේ දැඩි නිහඬ බවයි.ඒ අනුව නිහඬව සිටින බොහෝ පිරිසක් මේ පාදඩ ක්‍රමයට එරෙහිව මෛත්‍රීට ජන්දය පාවිච්චි කිරීමට බොහෝ දුරට ඉඩ ඇත..:yes::yes::yes::yes:
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මම නං මහින්ද දිනයි කියල බරපතල විදිහට විශ්වාස කරනවා...
    නමුත් මගේ ජන්දේ නං මම දෙන්නේ මෛත්‍රී ට..

    මේ කතාව හැමෝම කියනව....
    මාත් ජන්දේ දෙන්නෙ මෛත්‍රී ට.
    කියන විදියට චන්දෙ ලැබුනොත් නම් මෛත්‍රී දිනන්න ඕනෙ....
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    MY3 enawa yako...!!!
    dutyan my3ta
    umbata oneda prajathanthrawaadii ratak ehenam gahapan kathire #my3 ta..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    Hot Hot breaking news vimal..

    මචෝ සමාවෙයන් මෙහම දැම්මට මේක දැම්මේ උබලව නොමග යවන්න නෙමයි මේ ත්‍රෙඩ් එකට ගෙන්නගන්න

    මචෝ මේකයි දැන් මේ යන විදියට කව්රු දිනයිද මචෝ ඉන්ටෙර්නෙට් එකේ මීඩියා වල පෙන්නන දේ නම් මට සැකයි බන්
    මොනවා කිව්වත් දෙපැත්තටම එක වගේ සෙනග
    මටනම් කව්රු ආවත් එකයි රටට අපිට යහපතක් වෙනවනම්

    මචෝ ඇත්තටම උබලගේ ගෙදර අය ගමේ නගරේ අය වැඩකරන තැන අය ..
    මේ ඔක්කොමල ගත්තොත් සදරනවා බැලොවුත් කව්රු එයිද ??



    updated ..
    එල මෙන්න මේ වගේ තර්ක තමයි .. හොද ඒවා දැනට



    aniwarenma my3 janadhipathi wenawa ( elakiriye & facebook eke) :yes:
    aniwarenma Mr janadhipathi wenawa. (sri lankawe) :yes::yes:

    ................................

    .. meka dakkama yahapalakayonta rep karapnna hitenawa nam kapapan. kondak tiyenawa nam. napunsakayek newe nam nama dala rep kapapa,
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එලකිරි එකේ ගොඩක් ඉන්නේ බස්නාහිර පලාතේ අය නැත්තම් කොලබ ආශ්‍රිත අය මගේ යාලුවොත් ගොඩක් කොලබ අය ඒ අයගේ මතය මෛත්‍රි දිනනවා කියන එකයි .අද මම මිනුවන්ගොඩ යාලුවෙක්ගෙන් ඇහුවා කවුරු දිනයිද කියලා අනිවාර්යෙන් මහින්ද දිනනවා කිව්වා මිනිහා පොඩ්ඩක් මැදි වයසේ පොරක් යුද්දේ ඉවර කලේ මහින්ද මහත්තයානේ අනිවාර්යෙන් දිනනවා කිව්වා .මෛත්‍රි කොටි එක්ක ගිවිසුමක් ගහලත් තියෙනවා කිව්වා .
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ITN eke kiyana katha walata api rawatune nathi wunata ude hawasa wadata gihin tv balala nidaganna minissu ITN eke kiyana katha wishwase karanawa ban.
    Mama giya Mahinda he meeting ekata kandy wala (Maithree geth giya). Minissu sirawatama hithanne my3 LTTE ekath ekka set wela kiyala.
    Rate aarthike gana kisima daneemak na wage kathakaranne.
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,435
    912
    113
    Negombo paththe thama
    අවසාන තීන්දුවට පෙර නැවතත් අවධානයට ගත යුතු කරුණු කීපයක්

    ⋆ ඕනෑම පාලන තන්ත‍්‍රයක මෙන්ම වත්මන් ආණ්ඩුව තුළද සාධාරණ ලෙස විවේචනයට ලක්කළ හැකි වැරදි අඩුපාඩු රාශියක් ඇති බව සැබෑය. ඒ නිසාම ඒ අඩුපාඩු අතිශෝක්තියට නංවමින් විශාල ඝෝෂාවක් නැගීමට විරුද්ධ බලවේගයන්ට ඉඩකඩ ලැබී ඇති බවද සැබෑය. මේ තත්ත්වයත් සමග පසුගිය දිනවල අප හමුවේ නිර්මාණය වී තිබුණේ පහසු තීරණයකට යා නොහැකි තරමක් සංකීර්ණ දේශපාලන අවස්ථාවකි. එහෙයින් අවසාන තීන්දුවට පෙර අප කළ යුතු වන්නේ හැගීම්, ආවේගයන් හෝ ඝෝෂාකාරී සටන් පාඨවලින් ඔබ්බට ගොස් රටේ සමස්ථ චිත‍්‍රය කෙබන්දක්දැයි නැවතත් මැදහත්ව විමසා බැලීමය.

    ⋆ කුමන අඩුපාඩු හා මෝඩකම් මධ්‍යයේ වුවද කාලයක් තිස්සේ මේ රට මුහුණ දී සිටි අර්බුදවලට සාපේක්ෂව ගත්කළ අද වනවිට රටේ සමස්ථ පින්තූරය සැලකිය යුතු තරමේ යහපත් වෙනසකට ලක්ව තිබේ. ත‍්‍රස්තවාදය පරාජය කොට දිනාගත් නිදහස හා දේශපාලන ස්ථාවරභාවය යටතේ තවමත් ගතවී ඇත්තේ වසර පහක් තරම් කෙටි කාලයකි. එහෙත් ඒ කෙටි කාලය තුළ රටේ සිදුවූ යහපත් වෙනස්කම් ප‍්‍රමාණය අති විශාලය. සාපේක්ෂව සසදා බැලීමේදී ඒ පස් වසර සැලකිය හැක්කේ නිදහසින් පසු ගතවූ ඉතිහාසයේ වඩාත් සශී‍්‍රකම හා වර්ණවත්ම කාල පරිචේදය ලෙසය.

    ⋆ රටේ ප‍්‍රශ්න පැවති පමණින් වහ වහා මේ ආණ්ඩුව පෙරළා දැමිය හැකි තරමේ වාතාවරණයක් තවමත් රට තුළ නිර්මාණය වී නැත. පෙරළා දමා බලයට ගෙන ආ හැකි විශ්වාසනීය විකල්ප ව්‍යාපාරයක්ද මේ මොහොතේ අප හමුවේ නැත. ආණ්ඩු වෙනසක් අවශ්‍ය වන්නේ පවත්නා පාලන තන්ත‍්‍රයට වඩා යහපත් පාලනයක් සදහා මිස, අපකීර්තිමත් අතීතයක් සහිත, විනාශකාරී හා පරාජිත බලවේගයන් නැවත නගා සිටුවීම සදහා නොවේ.

    ⋆ අද රූකඩ පොදු අපේක්ෂකයා වටා රොක්වී ඇත්තේ අතීතයේ සිටම මේ රටටත්, මාතෘභූමියේ ඒකීයභාවයටත්, සිංහල බෞද්ධ සංස්කෘතියටත්, ජාතික ජයග‍්‍රහණවලටත් එරෙහිව කටයුතු කළ අශුද්ධ බලවේගයම බව ඉතා පැහැදිලිය. එජාපය හා ජාතිවාදී දේශපාලන පක්ෂ මෙන්ම ඔවුන් පසුපස සිටින ජාත්‍යන්තර බලවේග, එන්ජී ඕ සංවිධාන, ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන්, සිරස, රාවය වැනි මාධ්‍ය ආයතන ආදී පාර්ශව රැසක් මේ කදවුරට අයත්ය. මේ බලවේග අද පමණක් නොව එදා සිටම කටයුතු කරන ලද්දේ මහින්ද විරෝධීන් ලෙසය. එය හුදු මහින්ද විරෝධයකින් නොනැවතී පොදුවේ රටට එරෙහි විරෝධයක් බවටද පත් වූයේ අතිශය තීරණාත්මක අවස්ථාවලදී පවා ජාතික වගකීමකින් හා සාමූහික හැගීමකින් කටයුතු කිරීමට මේ පිරිස අසමත් වීම නිසාය. එදා සිටම මිනීමරු කොටි ත‍්‍රස්තවාදය හා බෙදුම්වාදය වෙනුවෙන් මෙන්ම, පසුගිය කාලයේදී මිලේච්ඡ මුස්ලිම් අන්තවාදය වෙනුවෙන්ද කොන්දේසි රහිතව පෙනී සිටි මේ පිරිස අද රූකඩ පොදු අපේක්ෂකයා වටා එක පොදියට එක් රොක්වී සිටිති. වත්මන් ආණ්ඩුවේ වැරදි ගැන පමණක් නොව ආණ්ඩුව රටට දිනා දුන් වැදගත්ම ඓතිහාසික ජයග‍්‍රහණය වූ ත‍්‍රස්තවාදය පරාජය කිරීම ගැන පවා ඔවුන්ට පැවතියේ බද්ධ වෛරයක් බව මෙහිදී අමතක කළ යුතු නැත.

    ⋆ අද ඔවුන් ආණ්ඩු පෙරළියකට සූදානම් වන්නේ යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ව්‍යවස්ථා සංශෝධන ආදී ව්‍යාජ සටන් පාඨ කීපයක් පෙරටු කරගනිමිනි. රටේ සැබෑ ප‍්‍රශ්න හා මේ සිල්ලර සටන් පාඨ අතර එතරම් සම්බන්ධයක් නැතිවා මෙන්ම මෙරට ආණ්ඩු විරෝධීන්ට එකී සිල්ලර සටන් පාඨ සමග හෝ කිසිදු ආචාරධාර්මික එකගතාවක්ද නැත. රනිල්, චන්ද්‍රිකා වැන්නවුන්ගේ අතීතය තරම් ඔවුන්ගේම සටන් පාඨවලට එරෙහි දරුණු සරදමක් තවත් නැත. අභ්‍යන්තර අවුල් වියවුල් ගහන, පරස්පර අභිලාෂයන් හා ද්‍රෝහී න්‍යාය පත‍්‍ර සහිත පාර්ශවයන්ගේ එකතුවක් වන මේ ව්‍යාපාරයට කිසිදු ඒකාග‍්‍රතාවයක්, ජාතික දැක්මක්, හෝ යහපත් ඉදිරි වැඩපිළිවෙලක් නැත. හෙළ උරුමය මේ හවුලේ අලූත්ම සාමාජිකයා වීමෙන් හවුලේ හැඩය වෙනස් වනු ඇතැයි සිතන්නන් වේ නම් එය සැලකිය හැක්කේ මානසික ප‍්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් ලෙසය.

    ⋆ බරපතලම කාරණය වන්නේ එදා යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළම වෙත වෙනත් වටයකින් ලගාවීම සදහාත්, නැගෙනහිර වෙනම මුස්ලිම් කලාප කඩා වෙන් කරමින් රට පුරා පිළිලයක් සේ ඔඩු දුවන මිලේච්ඡු මුස්ලිම් ආක‍්‍රමණය ශක්තිමත් කර ගැනීම සදහාත්, ජාතිවාදී බලවේග මේ ජනාධිපතිවරණය කදිම තුරුම්පුවක් බවට පත් කොට ගෙන සිටීමය. මේ තීරණාත්මක මොහොතේ සිංහල බෞද්ධ ඡන්ද බෙදීයාමෙන් සිදුවිය හැක්කේ සුළු ජාතික ඡන්ද මත රටේ නායකත්වය තීරණය වෙමින්, ජාතිවාදී අන්තවාදී සුලූතර බලවේගවල සාහසික ඉල්ලීම් අනුව නැටවෙන රූකඩ පාලකයකු බලයට පත්වීමය. සිංහල බෞද්ධයන් මෙන්ම ජාතිවාදයට එරෙහි දෙමළ, මුස්ලිම් සහෝදර ජනයාද මේ අනතුර හොදින් හදුනාගත යුතුය.

    ⋆ අවසාන වශයෙන් මේ පොදු අපේක්ෂක මෙහෙයුම රටට එරෙහි විජාතික බලවේගයන්ගේ පූර්ණ මැදිහත්වීම යටතේ දියත් වන්නක් බවද අවධාරණය කළ යුතුය. විජාතික විරෝධය අද සුලබ හා සිල්ලර සටන් පාඨයක් වී තිබූ පමණින් එහි දේශපාලන වලංගුභාවය අහෝසි වන්නේ නැත. ශී‍්‍ර ලංකාව වැනි කුඩා දුප්පත් රටවලට එරෙහි බටහිර කුමන්ත‍්‍රණ කියා දෙයක් නොමැති බව හා එය හුදු බිල්ලෙක් බව අපට පහදා දීම සදහා ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන් මේ දිනවල දිවා රෑ නොතකා වෙහෙසෙමින් සිටිති. යටත්විජිතවාදයේ දෘෂ්ටිවාදී බත් බැලයන් මේ හැසිරෙන ආකාරය විසින්ම ප‍්‍රශ්නයේ ස්වභාවය වඩාත් නිරවුල් කරදී තිබේ.

    ⋆ මේ මොහොතේ වඩා වැදගත් වන්නේ හැගීම් හෝ ඝෝෂාවන් ඔස්සේ නොව බුද්ධියෙන් සමස්ත චිත‍්‍රය නිරීක්ෂණය කිරීමය. නොවිසදුනු අර්බුද ගැන වදවීමට වඩා විසදී ඇති ප‍්‍රශ්න ප‍්‍රමාණය කෙතරම් විශාලද යන කාරණය මෙහිදී මැදහත්ව සලකා බැලිය යුතුය. ආණ්ඩුවේ වැරදි පිළිබ`ද සාධාරණ විවේචන ප‍්‍රමාණයක් තිබිය හැකි වුවද ඒ විවේචනයේ වාසිය රටට හතුරු ද්‍රෝහී පරගැති කල්ලියක ගිණුමට බැර කිරීමෙන් සිදුවිය හැකි හානිය රටේ අද පවත්නා ප‍්‍රශ්නවලට වඩා සිය දහස් ගුණයක් බරපතල බව මේ මොහොතේ අප විසින් තේරුම් ගත යුතුය.
    දිනාගත් දේශයත්, දිනාගත් නිදහසත්, මාතෘභූමියේ ඒකීයභාවයත්, උදෙසා වූ නොබෙදුනු ශක්තිමත් තීන්දුවක් වටා එකාවන්ව පෙළ ගැසීම මේ මොහොතේ ජාතිය හමුවේ ඇති එකම විසදුම බව වටහා ගැනීමට අපි ඔබට ශක්තිය හා ධෛර්යය ප‍්‍රාර්ථනා කරමු.

    aaah tho aaawada reela palayan me thread eketh :angry:
     

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    UNP 25%
    SLFP 2%
    JHU & Fonseka 2%
    JVP 1%
    Floating 2%
    MC 4%
    TNA 5%
    other Tamail muslim 10%

    Total 51%

    Mahindata UPFA 30%
    other Tamail muslim 10%
    Floating 8%

    Total 48%

    මේ වැඩි බර මහින්දට දාල හැදුව‍ෙ. උතුරු නැගෙනහිර ඡන්ද 80% වගේ හරියට වැටුනොත් මහින්ද ලොක්කට උතුරු දකුණ මාරුවෙනව

    මේකෙ හරි වැරදි කියපල්ල