එන්න එන්න.......26 කට පස්සේ........
credit goes to my ever loving............![]()

දැන් මන් ලොකු ළමයෙක්...හිනා වෙන්න එන්න එපා....![]()
මෙච්චර කල් ගිහින්......?? 
එපා උනා අද ෆෝන් හොයලා...... නැන්දට අර කෝ 2 එකක් ඕනාලු.... මට නම් නොකියා 535 එක අල්ලලා ගියා..... ටච් එක පට්ට.....
![]()
![]()
දඩ ගොඩක් කාලා ආවේ......![]()

සිංහලුනේ..
ඊයෙ දවසම එපා වෙලා හිටියේ උපරිමේටම.
වෙදගම ගියා පාන්දරම. කකුල තාම හෙලවෙනවා කැඩුනු තැනින්. වෙද මහත්තය කියනව හයි වෙනවනම් ඔය බෙහෙත් බැන්ද ටිකට හයිවෙන්න ඕනෙ කියල ටිකක්. තව ටිකක් බඳින්න දුන්න. අපි පරිස්සම් කරල මදිලු. ඊට වඩා පරිස්සම් කරන්න නම් ඉතින් කෝම එකක් හැදිලා ඉන්න ඕනේ..
ඊයෙට මාස 5ක්. මේ සෙනසුරාදා යනවා ඩොක්ටට පෙන්නන්න. ගිහිල්ලා තවත් ඇද ඇද ඉන්නව නම් යනව අප්ප මරදන්කඩවල. තව ඩොක්ට කෙනෙක්ට පෙන්නලත් බලනව මොකද කියන්නේ කියලා..
මේකත් හිඟන්නගෙ තුවාලෙ වගේ වෙලානේ.. මෙහෙම බැලුවහම තව මාස 3කින් වත් ඇවිදගන්න බැරිවුනොත් ඊලඟ බැච් එකත් මිස් වෙනවා...
මොකකද කරන්නේ කියල අදහසක් ඕනේ..![]()

get well soon machan 

ඈඩ්රස් එක එවන්න තැපැල් කරලා එවන්නම්......
![]()
![]()

sms කරමි......velaava kiyada hotto.....සුභ උදෑසනක් මාගේ සහෝදර සහෝදරියනි.......
මෝහිනී ගහපු අපේ බඩා මාමි ඇවිල්ලද......?

හරිදුවෝ.....
මොකෝ බං කොරන්නේ......
වෙදගමින් මොකෑ කිව්වේ? වැඩේ ගොඩ දාන්න බැ කිව්ව ද? නැනේ.....
නැත්තං පඩුරක් බැදළ කරල ශ්රී මහා බෝධියට මරදංකඩවල වත් යමං.............