EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මන් ගියා....පසුව පැමිනේනෙමි......ජය වේවා...මයිත්‍රී වේවා...(මේකේ මේ වචනේ හරියට වැදේන්නේ නැහැනේ.....)
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ..:dull:

    ඊයෙ දවසම එපා වෙලා හිටියේ උපරිමේටම.

    වෙදගම ගියා පාන්දරම. කකුල තාම හෙලවෙනවා කැඩුනු තැනින්. වෙද මහත්තය කියනව හයි වෙනවනම් ඔය බෙහෙත් බැන්ද ටිකට හයිවෙන්න ඕනෙ කියල ටිකක්. තව ටිකක් බඳින්න දුන්න. අපි පරිස්සම් කරල මදිලු. ඊට වඩා පරිස්සම් කරන්න නම් ඉතින් කෝම එකක් හැදිලා ඉන්න ඕනේ..:dull:

    ඊයෙට මාස 5ක්. මේ සෙනසුරාදා යනවා ඩොක්ටට පෙන්නන්න. ගිහිල්ලා තවත් ඇද ඇද ඉන්නව නම් යනව අප්ප මරදන්කඩවල. තව ඩොක්ට කෙනෙක්ට පෙන්නලත් බලනව මොකද කියන්නේ කියලා..

    මේකත් හිඟන්නගෙ තුවාලෙ වගේ වෙලානේ.. මෙහෙම බැලුවහම තව මාස 3කින් වත් ඇවිදගන්න බැරිවුනොත් ඊලඟ බැච් එකත් මිස් වෙනවා...

    මොකකද කරන්නේ කියල අදහසක් ඕනේ..:dull:
     
    :rofl: එපා උනා අද ෆෝන් හොයලා...... නැන්දට අර කෝ 2 එකක් ඕනාලු.... මට නම් නොකියා 535 එක අල්ලලා ගියා..... ටච් එක පට්ට..... :love: :P

    දඩ ගොඩක් කාලා ආවේ...... :P

    ඈනවසරි සෙලිබ්‍රේශන්:P:P:P

    සිංහලුනේ..:dull:

    ඊයෙ දවසම එපා වෙලා හිටියේ උපරිමේටම.

    වෙදගම ගියා පාන්දරම. කකුල තාම හෙලවෙනවා කැඩුනු තැනින්. වෙද මහත්තය කියනව හයි වෙනවනම් ඔය බෙහෙත් බැන්ද ටිකට හයිවෙන්න ඕනෙ කියල ටිකක්. තව ටිකක් බඳින්න දුන්න. අපි පරිස්සම් කරල මදිලු. ඊට වඩා පරිස්සම් කරන්න නම් ඉතින් කෝම එකක් හැදිලා ඉන්න ඕනේ..:dull:

    ඊයෙට මාස 5ක්. මේ සෙනසුරාදා යනවා ඩොක්ටට පෙන්නන්න. ගිහිල්ලා තවත් ඇද ඇද ඉන්නව නම් යනව අප්ප මරදන්කඩවල. තව ඩොක්ට කෙනෙක්ට පෙන්නලත් බලනව මොකද කියන්නේ කියලා..

    මේකත් හිඟන්නගෙ තුවාලෙ වගේ වෙලානේ.. මෙහෙම බැලුවහම තව මාස 3කින් වත් ඇවිදගන්න බැරිවුනොත් ඊලඟ බැච් එකත් මිස් වෙනවා...

    මොකකද කරන්නේ කියල අදහසක් ඕනේ..:dull:

    අෆ්ෆටසිරි එහෙමද:baffled:
    උබ මරදන්කඩවල ගියත් හිතේ විස්වාසෙන් යන්න ඕනෙ, නෑත්නම් හරියන්නේ නෑ
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සිංහලුනේ..:dull:

    ඊයෙ දවසම එපා වෙලා හිටියේ උපරිමේටම.

    වෙදගම ගියා පාන්දරම. කකුල තාම හෙලවෙනවා කැඩුනු තැනින්. වෙද මහත්තය කියනව හයි වෙනවනම් ඔය බෙහෙත් බැන්ද ටිකට හයිවෙන්න ඕනෙ කියල ටිකක්. තව ටිකක් බඳින්න දුන්න. අපි පරිස්සම් කරල මදිලු. ඊට වඩා පරිස්සම් කරන්න නම් ඉතින් කෝම එකක් හැදිලා ඉන්න ඕනේ..:dull:

    ඊයෙට මාස 5ක්. මේ සෙනසුරාදා යනවා ඩොක්ටට පෙන්නන්න. ගිහිල්ලා තවත් ඇද ඇද ඉන්නව නම් යනව අප්ප මරදන්කඩවල. තව ඩොක්ට කෙනෙක්ට පෙන්නලත් බලනව මොකද කියන්නේ කියලා..

    මේකත් හිඟන්නගෙ තුවාලෙ වගේ වෙලානේ.. මෙහෙම බැලුවහම තව මාස 3කින් වත් ඇවිදගන්න බැරිවුනොත් ඊලඟ බැච් එකත් මිස් වෙනවා...

    මොකකද කරන්නේ කියල අදහසක් ඕනේ..:dull:
    :sorry::sorry: get well soon machan :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :baffled::baffled::(
    මරදන්කඩවල වත් ගිහින් බලමු.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරිදුවෝ.....
    මොකෝ බං කොරන්නේ......
    වෙදගමින් මොකෑ කිව්වේ? වැඩේ ගොඩ දාන්න බැ කිව්ව ද? නැනේ.....
    නැත්තං පඩුරක් බැදළ කරල ශ්‍රී මහා බෝධියට මරදංකඩවල වත් යමං.............
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සිංහලුනේ..:dull:

    ඊයෙ දවසම එපා වෙලා හිටියේ උපරිමේටම.

    වෙදගම ගියා පාන්දරම. කකුල තාම හෙලවෙනවා කැඩුනු තැනින්. වෙද මහත්තය කියනව හයි වෙනවනම් ඔය බෙහෙත් බැන්ද ටිකට හයිවෙන්න ඕනෙ කියල ටිකක්. තව ටිකක් බඳින්න දුන්න. අපි පරිස්සම් කරල මදිලු. ඊට වඩා පරිස්සම් කරන්න නම් ඉතින් කෝම එකක් හැදිලා ඉන්න ඕනේ..:dull:

    ඊයෙට මාස 5ක්. මේ සෙනසුරාදා යනවා ඩොක්ටට පෙන්නන්න. ගිහිල්ලා තවත් ඇද ඇද ඉන්නව නම් යනව අප්ප මරදන්කඩවල. තව ඩොක්ට කෙනෙක්ට පෙන්නලත් බලනව මොකද කියන්නේ කියලා..

    මේකත් හිඟන්නගෙ තුවාලෙ වගේ වෙලානේ.. මෙහෙම බැලුවහම තව මාස 3කින් වත් ඇවිදගන්න බැරිවුනොත් ඊලඟ බැච් එකත් මිස් වෙනවා...

    මොකකද කරන්නේ කියල අදහසක් ඕනේ..:dull:

    මරදන්කඩවල යමු...එතනද අර හොරිවිල කියන්නේ? කොහොම හරි මාත් දන්න අයගෙන් අහලා බැලුවා එතන තමයි හැමෝම කිවුවේ....හොරිවිල ගිහින් හොද උන අය ගොඩක් ඉන්නවා මල්ලි...එතනට යමු.....ඉක්මනට් හොදවෙයි ...අප්සට් වෙන්න එපා.....:yes::yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුභ උදෑසනක් මාගේ සහෝදර සහෝදරියනි.......

    මෝහිනී ගහපු අපේ බඩා මාමි ඇවිල්ලද......?
    velaava kiyada hotto.....:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවෝ.....
    මොකෝ බං කොරන්නේ......
    වෙදගමින් මොකෑ කිව්වේ? වැඩේ ගොඩ දාන්න බැ කිව්ව ද? නැනේ.....
    නැත්තං පඩුරක් බැදළ කරල ශ්‍රී මහා බෝධියට මරදංකඩවල වත් යමං.............

    හරියට මොකුත් කියන්නෑ අයියේ..

    ගොඩ දාන්න බෑ කිව්වේ නෑ. හැබැයි හයි වෙනවනම් හයිවෙන්න කාලෙ හරි කිව්ව. බෙහෙත් බැඳල බලන්න කියල කිව්වේ. තාම මදි කියල කියන්නේ.

    ඩොක්ටට පෙන්නල එක්ස්‍රේ එකත් බලල ඉන්නව. අනේ මංදා දැන්නම් මරදන්කඩවල යන්න කියල තමා හිතාගෙන ඉන්නේ.:dull:

    ඇටේ යාවුනත් අයියේ පොඩි කෑල්ලකින් විතරයි හයිය ගන්න තියෙන්නේ ගොඩක් තියනවනේ පිරිලා හාවෙන්න.

    oV2o8H4.jpg

    දැන් වර්ධනය වෙච්ච වේගෙගෙ එක්ක බලනකොට තව සෑහෙන කාලයක් යයි ඇටේ බිම තියන්න පුලුවන් ගානකට ශක්තිමත් වෙන්න. එකෙක්වත් ඇහුවට හරියට කියන්නේ නෑ මොකක්වෙයිද කියලා.

    කලින් පාර ගියාම ඩොක්ට කාරය කිව්ව ඕනෙ නම් ප්ලේට් දාන්න පුලුවන් ඒත් එහෙම කරනවනම් උකුල් ඇටෙන් කෑල්ලක් අරගෙන බද්ද කරල දාන්න ඕනෙ කියල. නැත්නම් ප්ලේට් විතරක් දාල වැඩක් නෑ කියල.

    එතකොට ආයි කකුල මුල ඉඳන් හයිවෙනකම් ඉන්න ඕනේ. අනේ මංදා අප්ප ඔක්කොම එවුන් එකයි.
     
    Status
    Not open for further replies.