EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිංහලුනේ..:dull:

    ඊයෙ දවසම එපා වෙලා හිටියේ උපරිමේටම.

    වෙදගම ගියා පාන්දරම. කකුල තාම හෙලවෙනවා කැඩුනු තැනින්. වෙද මහත්තය කියනව හයි වෙනවනම් ඔය බෙහෙත් බැන්ද ටිකට හයිවෙන්න ඕනෙ කියල ටිකක්. තව ටිකක් බඳින්න දුන්න. අපි පරිස්සම් කරල මදිලු. ඊට වඩා පරිස්සම් කරන්න නම් ඉතින් කෝම එකක් හැදිලා ඉන්න ඕනේ..:dull:

    ඊයෙට මාස 5ක්. මේ සෙනසුරාදා යනවා ඩොක්ටට පෙන්නන්න. ගිහිල්ලා තවත් ඇද ඇද ඉන්නව නම් යනව අප්ප මරදන්කඩවල. තව ඩොක්ට කෙනෙක්ට පෙන්නලත් බලනව මොකද කියන්නේ කියලා..

    මේකත් හිඟන්නගෙ තුවාලෙ වගේ වෙලානේ.. මෙහෙම බැලුවහම තව මාස 3කින් වත් ඇවිදගන්න බැරිවුනොත් ඊලඟ බැච් එකත් මිස් වෙනවා...

    මොකකද කරන්නේ කියල අදහසක් ඕනේ..:dull:

    :oo::oo::oo: මරදන්කඩවල යන එකද ඊළඟට තියෙන හොඳම විකල්පය.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මරදන්කඩවල යමු...එතනද අර හොරිවිල කියන්නේ? කොහොම හරි මාත් දන්න අයගෙන් අහලා බැලුවා එතන තමයි හැමෝම කිවුවේ....හොරිවිල ගිහින් හොද උන අය ගොඩක් ඉන්නවා මල්ලි...එතනට යමු.....ඉක්මනට් හොදවෙයි ...අප්සට් වෙන්න එපා.....:yes::yes::yes:

    කුරුණෑගල නේද ඉන්නේ..

    හොරිවිල තියෙන්නේ අනුරාධපුර පැත්තෙනේ....

    අවුරුද්දක් දෙකක් ගිහින් හරි හිමීට හයිවෙයි. ඒත් ඉතින් සේරම කොට උඩ යනවා එහෙම වුනොත්. යන්න තමා හිතන් ඉන්නේ දැන්.:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආ කුකුළණි..... කිකිළියණි...... ;) මරාගේ බත් ගොට්ටෙක් කැරකෙනවා දැක්කා..... කෝ ඌ ඉන්නවද.....?? :rolleyes: :P

    :rofl::yes: ou kiriye chanda kadanawa my3 ge :oo:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සිංහලුනේ..:dull:

    ඊයෙ දවසම එපා වෙලා හිටියේ උපරිමේටම.

    වෙදගම ගියා පාන්දරම. කකුල තාම හෙලවෙනවා කැඩුනු තැනින්. වෙද මහත්තය කියනව හයි වෙනවනම් ඔය බෙහෙත් බැන්ද ටිකට හයිවෙන්න ඕනෙ කියල ටිකක්. තව ටිකක් බඳින්න දුන්න. අපි පරිස්සම් කරල මදිලු. ඊට වඩා පරිස්සම් කරන්න නම් ඉතින් කෝම එකක් හැදිලා ඉන්න ඕනේ..:dull:

    ඊයෙට මාස 5ක්. මේ සෙනසුරාදා යනවා ඩොක්ටට පෙන්නන්න. ගිහිල්ලා තවත් ඇද ඇද ඉන්නව නම් යනව අප්ප මරදන්කඩවල. තව ඩොක්ට කෙනෙක්ට පෙන්නලත් බලනව මොකද කියන්නේ කියලා..

    මේකත් හිඟන්නගෙ තුවාලෙ වගේ වෙලානේ.. මෙහෙම බැලුවහම තව මාස 3කින් වත් ඇවිදගන්න බැරිවුනොත් ඊලඟ බැච් එකත් මිස් වෙනවා...

    මොකකද කරන්නේ කියල අදහසක් ඕනේ..:dull:
    අනේ මන්ද මචන් ...හරි අවුල් තාමත් උඹගේ ඔහොමයි \ඇහුවම... මරදන්කඩවලත් තාත්තා තමයිලු හරියට වැඩේ කරන්නෙ..පුතාල තාත්තට කරන්න ඉඩ දෙන් නැති කතාවක් යනව ඒක බිස්නස් එකක් විදියට තාත්තා නොකරන නිසා... සින්හල වෙද්දුත් අඩුයි දැන් හොද අය... :(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    10.47 යි...... ඇයි මොකෝ තාම උදේනේ....... :oo:
    අයියෙ අර ත්‍රෙඩ් එකේ ෆොටෝස් අයින් වෙලානෙ ඔයාගෙ...අපරාදෙ ඒක සුපිරියටම තිබුනා
     
    අනේ මන්ද මචන් ...හරි අවුල් තාමත් උඹගේ ඔහොමයි \ඇහුවම... මරදන්කඩවලත් තාත්තා තමයිලු හරියට වැඩේ කරන්නෙ..පුතාල තාත්තට කරන්න ඉඩ දෙන් නැති කතාවක් යනව ඒක බිස්නස් එකක් විදියට තාත්තා නොකරන නිසා... සින්හල වෙද්දුත් අඩුයි දැන් හොද අය... :(
    නෑ මචන් අපේ ආච්චිගෙ කොන්දෙ ඈටේ පුපුරපු එක හෑදුවා:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයියෙ අර ත්‍රෙඩ් එකේ ෆොටෝස් අයින් වෙලානෙ ඔයාගෙ...අපරාදෙ ඒක සුපිරියටම තිබුනා

    මේකට ආවත් හරි ඒ ත්‍රෙඩ් එක මග හරිලාම ගියා බං........ ආයේ කරන්න ඕනේ...... :yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කොලිෆයිඩ් උනාට මන් නාවිකයෙක් නෙමේනෙ මල්ලී, සේල් කරලා නෑ කවදාවත්:yes:
    නාවිකයෙක් වෙන්නම ඕනි නැහැ ෆීල්ඩ් එක ගැන ඉන්ට්‍රස්ට්නම් සෙට් වෙන්න... :D
     
    Status
    Not open for further replies.