EK Married Club-12

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • උයා මේ මං ගැන එහෙම හිතුවා එහෙනං........ පපුවත් කැක්කුම් දුන්නා........ :dull::yes:

    කොයි පපුවද ?:rofl::rofl::rofl:

    පශ්චාත් (නෑ නෑ පස්ස ගැන නෙවෙයි කිව්වේ) ප්‍රචණ්ඩ ක්‍රියා ඔට්ටු නෑ හොඳේ කවුරු දින්නත්.........

    පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියා ..හිකිස් !:P:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පශ්චාත් (නෑ නෑ පස්ස ගැන නෙවෙයි කිව්වේ) ප්‍රචණ්ඩ ක්‍රියා ඔට්ටු නෑ හොඳේ කවුරු දින්නත්.........

    :rofl:මොකෝ මෛත්‍රී පාලනේ බය වෙලා?දිනනවා කියලා ෂුවර් නෑනේහ්?:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේකයි අශ්මි අක්කා ලස්සනයි.....ඔයාලා උනත් හිතක් පහල කරගනී කියලයි ඔය පරක්කු කරන්නේ මයේ හිතේ.....:dull::dull::dull:

    එහෙනන් එහෙනන්...:yes::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    kingdewi

    Well-known member
  • මේකයි අශ්මි අක්කා ලස්සනයි.....ඔයාලා උනත් හිතක් පහල කරගනී කියලයි ඔය පරක්කු කරන්නේ මයේ හිතේ.....:dull::dull::dull:

    ලස්සන උන් දකින දකින තරමට හිත් පහල කොර ගන්න ගියානම් , මෙලාකට මන්න පාරවල් දෙක තුනක් කාල !:rofl::rofl:
    ලස්සන සාපේක්ෂයි කියනවනේ !
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මන් නම් හෙට වෙනසකට තමයි කතිරේ ගහන්නේ......පැන්සල උල් කොරන්න කටර් එකක් දාන් යන්නේ.....:rofl::rofl:

    ගොන්ගහ ඔහේව අත්අඩංගුවට ගනීවි ආයුධ ගෙනිච්චා කියලා....... අනික පැයක් විතර අරගෙන කතිරේ අඳින්නද කල්පනාව පැන්සල් උල් කරකර.......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලස්සන උන් දකින දකින තරමට හිත් පහල කොර ගන්න ගියානම් , මෙලාකට මන්න පාරවල් දෙක තුනක් කාල !:rofl::rofl:
    ලස්සන සාපේක්ෂයි කියනවනේ !

    :yes:කියලා වැඩක් නෑ...මට බය මාව දැකලා කට්ටියගෙ තියෙන හිතත් නැතිවෙයිද කියලා..:rofl:
     

    kingdewi

    Well-known member
  • හ්ම්ම් එහෙම ඇති මයේ හිතේ......ඔයාගේ වයස වගේ ඇති මගේ හිතේ......:rolleyes::rolleyes:

    හැබෑට :P:P

    නොමග නොයන් නගේ....... උඹට එකෙක් ඇතේ........//

    එකෙක් ගෙන් බේරියන් :P:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකයි අශ්මි අක්කා ලස්සනයි.....ඔයාලා උනත් හිතක් පහල කරගනී කියලයි ඔය පරක්කු කරන්නේ මයේ හිතේ.....:dull::dull::dull:

    මොකක් කිව්වා.....

    seal-rofl_o_1107334.jpg
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නොමග නොයන් නගේ....... උඹට එකෙක් ඇතේ........//


    :rofl::rofl::rofl: එකෙක් වත් නම් නැහැ නෙව......

    හයියු.....මන් ලෙසටම සිල් පදේ රකිනවා....ඔයස්......:yes::yes::yes: හොද ගැහැණු දැරිවියක්
     

    kingdewi

    Well-known member
  • :yes:කියලා වැඩක් නෑ...මට බය මාව දැකලා කට්ටියගෙ තියෙන හිතත් නැතිවෙයිද කියලා..:rofl:

    හිත පහල කර ගත්තු කෙනා ඉතින් අරන් පැන්න කියල අපි දන්නවනේ ..ආයේ මොටද අපේ හිත් :P
     
    Status
    Not open for further replies.