උයා මේ මං ගැන එහෙම හිතුවා එහෙනං........ පපුවත් කැක්කුම් දුන්නා........![]()
ඉහ්හ් මේ දෙන්නගේ ජිගි ජිගිය බලන්න එපයි.......

උයා මේ මං ගැන එහෙම හිතුවා එහෙනං........ පපුවත් කැක්කුම් දුන්නා........![]()

උයා මේ මං ගැන එහෙම හිතුවා එහෙනං........ පපුවත් කැක්කුම් දුන්නා........![]()

පශ්චාත් (නෑ නෑ පස්ස ගැන නෙවෙයි කිව්වේ) ප්රචණ්ඩ ක්රියා ඔට්ටු නෑ හොඳේ කවුරු දින්නත්.........

මොකෝ මෛත්රී පාලනේ බය වෙලා?දිනනවා කියලා ෂුවර් නෑනේහ්?
වයසේ හැටියට ඉතින් බබාලා දෙතු දෙනෙක් නැතෑ![]()

මන් ෂඩාශ්ර යන්නයි ඉන්නේ...එක්කෝ නොයා ඉන්නවා......![]()
මේකයි අශ්මි අක්කා ලස්සනයි.....ඔයාලා උනත් හිතක් පහල කරගනී කියලයි ඔය පරක්කු කරන්නේ මයේ හිතේ.....![]()

මන් නම් හෙට වෙනසකට තමයි කතිරේ ගහන්නේ......පැන්සල උල් කොරන්න කටර් එකක් දාන් යන්නේ.....![]()
ඉහ්හ් මේ දෙන්නගේ ජිගි ජිගිය බලන්න එපයි.......![]()

ලස්සන උන් දකින දකින තරමට හිත් පහල කොර ගන්න ගියානම් , මෙලාකට මන්න පාරවල් දෙක තුනක් කාල !
ලස්සන සාපේක්ෂයි කියනවනේ !
කියලා වැඩක් නෑ...මට බය මාව දැකලා කට්ටියගෙ තියෙන හිතත් නැතිවෙයිද කියලා..
හ්ම්ම් එහෙම ඇති මයේ හිතේ......ඔයාගේ වයස වගේ ඇති මගේ හිතේ......![]()

නොමග නොයන් නගේ....... උඹට එකෙක් ඇතේ........//

මේකයි අශ්මි අක්කා ලස්සනයි.....ඔයාලා උනත් හිතක් පහල කරගනී කියලයි ඔය පරක්කු කරන්නේ මයේ හිතේ.....![]()
නොමග නොයන් නගේ....... උඹට එකෙක් ඇතේ........//

එකෙක් වත් නම් නැහැ නෙව......

හොද ගැහැණු දැරිවියක්කියලා වැඩක් නෑ...මට බය මාව දැකලා කට්ටියගෙ තියෙන හිතත් නැතිවෙයිද කියලා..
![]()

ඉහ්හ් මේ දෙන්නගේ ජිගි ජිගිය බලන්න එපයි.......![]()

එකෙක් වත් නම් නැහැ නෙව......
හයියු.....මන් ලෙසටම සිල් පදේ රකිනවා....ඔයස්......හොද ගැහැණු දැරිවියක්