ලස්සන උන් දකින දකින තරමට හිත් පහල කොර ගන්න ගියානම් , මෙලාකට මන්න පාරවල් දෙක තුනක් කාල !
ලස්සන සාපේක්ෂයි කියනවනේ !


අක්කාගෙන් නෙහ්?පොඩි කාලේ කඩලා තියෙනවා. දෙක වසරේදී....දන්නේ නැහැ....එත් පව පවමයි....
දැන් නම් 4 හරියටම තියෙනවා...අනිත් ඒක වැනෙනවා.....
















වැට උඩ ඉන්නවනම් පරිස්සමෙන් අනේ ..ඔය ලීයක් වත් ඇනෙයි
බැරි වෙලාවත් චන්ද ස්ථානාධිපති ගැන හිතුනොත් , එයාගේ කොහෙටද කතිරේ ගහන්නේ ?![]()



පොරත් චන්දෙ ඉල්ලනවද?.....මළා![]()

මෙහ්හ් මෙහ්හ් මෛත්‍රී පාලනේට කඩේ යන එකාව අල්ලගන්න මම මධ්‍යස්ථයි........ ඇත්තටම මම තාම කල්පනා කරන්නේ මේ පාර මොකද කරන්නේ කියලා......![]()


හැඳිමිටේ මොලේ කියන්නේ නිකන්ද....... වෙනසක් කරන්න කසාද බඳින්නම ඕනෙද......?


අශ්මි කිවුවේ එවෙලෙට හිතෙන කෙනාට කතිරේ ගහනවා කියලනේ![]()

එවෙලෙට හිතෙන කෙනා කිව්වට චන්දෙ ඉල්ලන කෙනෙක්ට එපැයි චන්දේ දෙන්න..![]()

මන් නම් හෙට වෙනසකට තමයි කතිරේ ගහන්නේ......පැන්සල උල් කොරන්න කටර් එකක් දාන් යන්නේ.....![]()

අශ්මි කිවුවේ එවෙලෙට හිතෙන කෙනාට කතිරේ ගහනවා කියලනේ![]()




ඔව්...
බඳින්න කලින් කරපු විදියයි බැන්දට පස්සේ විදියයි සම්පුර්ණයෙන්ම වෙනස් නේ... අපි නම් එහෙමයි...![]()
ඉහ්හ් මේ දෙන්නගේ ජිගි ජිගිය බලන්න එපයි.......![]()



ඔයා චන්දෙ දෙනවා කිවුවාය ? කිවුවේ කතිරේ ගහනවා කියලනේ![]()
දැන් කියන්න එපා නෑ මම එක ලියලා එනවා කියලා..