EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ලස්සන උන් දකින දකින තරමට හිත් පහල කොර ගන්න ගියානම් , මෙලාකට මන්න පාරවල් දෙක තුනක් කාල !:rofl::rofl:
ලස්සන සාපේක්ෂයි කියනවනේ !

:rofl::rofl::rofl: අක්කාගෙන් නෙහ්?
 

kingdewi

Well-known member
  • පොඩි කාලේ කඩලා තියෙනවා. දෙක වසරේදී....දන්නේ නැහැ....එත් පව පවමයි....
    දැන් නම් 4 හරියටම තියෙනවා...අනිත් ඒක වැනෙනවා.....

    ඔයාගෙත් වැනෙන එකක් තියෙනවද ? :rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:P:P:P:P:P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :P
    වැට උඩ ඉන්නවනම් පරිස්සමෙන් අනේ ..ඔය ලීයක් වත් ඇනෙයි :rofl::rofl:
    බැරි වෙලාවත් චන්ද ස්ථානාධිපති ගැන හිතුනොත් , එයාගේ කොහෙටද කතිරේ ගහන්නේ ?:rofl::rofl:


    පොරත් චන්දෙ ඉල්ලනවද?.....මළා:rofl::rofl::rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෙහ්හ් මෙහ්හ් මෛත්‍රී පාලනේට කඩේ යන එකාව අල්ලගන්න මම මධ්‍යස්ථයි........ ඇත්තටම මම තාම කල්පනා කරන්නේ මේ පාර මොකද කරන්නේ කියලා...... :yes:

    :dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැඳිමිටේ මොලේ කියන්නේ නිකන්ද....... වෙනසක් කරන්න කසාද බඳින්නම ඕනෙද......?

    ඔව්... :yes:
    බඳින්න කලින් කරපු විදියයි බැන්දට පස්සේ විදියයි සම්පුර්ණයෙන්ම වෙනස් නේ... අපි නම් එහෙමයි... :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අශ්මි කිවුවේ එවෙලෙට හිතෙන කෙනාට කතිරේ ගහනවා කියලනේ :P

    එවෙලෙට හිතෙන කෙනා කිව්වට චන්දෙ ඉල්ලන කෙනෙක්ට එපැයි චන්දේ දෙන්න..:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මන් නම් හෙට වෙනසකට තමයි කතිරේ ගහන්නේ......පැන්සල උල් කොරන්න කටර් එකක් දාන් යන්නේ.....:rofl::rofl:

    උයාට උල් කරන්න කටර් එකක් ඕනෙද? :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අශ්මි කිවුවේ එවෙලෙට හිතෙන කෙනාට කතිරේ ගහනවා කියලනේ :P

    අම්මපා අශ්මි අක්කට මළ පැනලා ස්ථානාධිපතිගේ මුනට අනීද දන්නේ නැහැ පැන්සලෙන්......:dull::dull::rofl::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉහ්හ් මේ දෙන්නගේ ජිගි ජිගිය බලන්න එපයි.......:rofl::rofl::rofl:

    :shocked::shocked:
    ඔයා කොහොමද මේ දෙන්නගේ ජිගි ජිගිය දැක්කේ? සංජි.....
    Voyager සීන් එකක් ද? :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා චන්දෙ දෙනවා කිවුවාය ? කිවුවේ කතිරේ ගහනවා කියලනේ :rofl:

    ඇයි ඔයා චන්දෙ දෙන්නේ කතිරෙ ගහලා නෙමෙයිද?:Pදැන් කියන්න එපා නෑ මම එක ලියලා එනවා කියලා..:dull:
     
    Status
    Not open for further replies.