hetath oyala wadada ayye![]()

පෙරා මල්ලි ඔයාගේ කාර් මාමි දෙන අන්තිම ගාන කියන්නකෝ !



Balagena.. oya as bola deka eliyata pani![]()
අයියේ....
11 තමා. ඔයා ගන්නවා නම්තව ජුන්ඩිත්තක් අඩු කරන්නම්. 11 කියන්නෙත් මට අතින් පාඩුයි. අරගෙන අවුරුද්දයි නේ
දුන්නා වගේම මමත් එකක් ගන්න එපැයි අයියේ...![]()
මොනා කරන්නද ඉතින් ..මාකට් එක ගැනත් හිතන්නේපාය 
නෑ. මගේ බෝල එහෙම එලියට එන්නේ නෑ. මම කිරිත් එක්ක සමහන් බොනවා නේ..

ඔවුනේ ..අපිට ඉතින් චන්ද අවුරුදු වෙසක් නත්තල් ඉල්ලෙයි !!![]()

නෑ. මගේ බෝල එහෙම එලියට එන්නේ නෑ. මම කිරිත් එක්ක සමහන් බොනවා නේ..

ඒවාට බෝල හයි වෙනවා වෙන්ටෑ![]()

upas yuwalak andina kale hari wage 
මොනා කරන්නද ඉතින් ..මාකට් එක ගැනත් හිතන්නේපාය
![]()

ඔයා කොහොමද මේ දෙන්නගේ ජිගි ජිගිය දැක්කේ? සංජි.....
Voyager සීන් එකක් ද?![]()

ඔව් අයිය්යේ. මේක අසාධාරන ගානක් නෙමෙයි. මේ කන්ඩිෂන් එකට හොඳ ගානක් ඒක. දෙපාර්ශවයටම පාඩු නැති. මම ඇඩ් එකත් අයින් කරලා දැම්මා පාවිච්චි කරන්න හිතාගෙන වාහනේ. මාතර ගිහින් ආව වෙලේ ලීටරේට 20 Kms කරලා තිබුනා වාහනේ. ලීටර් 20ට කිලෝමීටර 402ක්. මම කිව්වද මංදා. හයිබ්රිඩ් එකක් වගේ නේ...![]()
